වෙන්ස්ඩේ 4 කථාංගය පටන් ගන්නෙ තින්ග්ගේ සහාය ඇතිව ප්‍රාන්ත හදිසි මරණ පරීක්ෂක කාර්යාලයට රිංගා ගැනීමත් එක්ක. වෙන්ස්ඩේට ඕනි වෙන්නෙ රකුසාට ගොදුරු වූවන් ගැන වැඩිදුර ඉගෙන ගැනීමට සහ නවතම ගොදුරේ සිරුර පරීක්ෂා කරන්න. ඒ අතරෙ මරණ පරීක්ෂක සහ ෂෙරිෆ් හදිසියේ පැමිණීමෙන් වෙන්ස්ඩේගෙ වැඩේට බාදා වෙනවා. පහුවදා උදේ, වෙන්…

වෙන්ස්ඩේ 4 කථාංගය පටන් ගන්නෙ තින්ග්ගේ සහාය ඇතිව ප්‍රාන්ත හදිසි මරණ පරීක්ෂක කාර්යාලයට රිංගා ගැනීමත් එක්ක. වෙන්ස්ඩේට ඕනි වෙන්නෙ රකුසාට ගොදුරු වූවන් ගැන වැඩිදුර ඉගෙන ගැනීමට සහ නවතම ගොදුරේ සිරුර පරීක්ෂා කරන්න. ඒ අතරෙ මරණ පරීක්ෂක සහ ෂෙරිෆ් හදිසියේ පැමිණීමෙන් වෙන්ස්ඩේගෙ වැඩේට බාදා වෙනවා.
පහුවදා උදේ, වෙන්ස්ඩේ විකාර සහගත අපරාධ ස්ථානයේ තිබ්බ ඡායාරූප ඊඩන් ට පෙන්වනවා. පස්සෙ පන්තියේදි, වෙන්ස්ඩේ සේවියර්ගේ බෙල්ලේ තුවාල තරමක් සැක සහිත බව හොයා ගත්තත් එයා වෙන්ස්ඩේට කියන්නෙ එයා වැටක් ගහද්දි බෙල්ල තුවාල උනා කියල. වෙන්ස්ඩේ එයාව විශ්වාස කරන්නෙ නෑ . පාසල් භූමියේ තියෙන සේවියර් ගෙ රහස් සිතුවම් කාමරය හොයාගෙන ඇතුලට යනවා. ඇතුලු උනාම, ඇය රාක්ෂයාගේ චිත්‍ර හොයාගෙන, චිත්‍ර වලින් එකක් අරගෙන පිටත්වෙනවා.ඒ අතරෙ තමා සේවියර් එක්ක රේවන් නැටුමට යන්න ආරාධනාව හම්බවෙන්නෙ.වෙන්ස්ඩේ හරි ලස්සන නැටුමක් එහෙම නටනවා 😁.
එහෙනම් ඉතින් ආයෙත් උපසිරසකින් හමුවෙමු.ජයවේවා
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
23,240 downloadsDownload Wednesday.S01E04.zip2.0 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලක්ෂාන්
Subtitles
26 comments
Ishara Shehan
විමා
දරාගන්න පුළුවන් මට්ටමේ විහිලු කරපං.
පශ්චාත්භාගයෙනුත් හිනා යන විහිලු කරන්න එපා.
ගුගල් ට්‍රාන්ස්ලේට් එකෙන් හදන සබ් දෙන තැනක් නෙමෙයි බයිස්කෝප් එක. :DIshara Shehan
Amo amo ඔස්තාර්ලා සබ් දෙන තැනක් මේක.. සමහර සබ් බලු වටින්නෑ ඒ වුණාට..
roshan
sira bn
Anonymous
ගුනෙරු එකේ සබ් හොඳයි නං ඇයි මෙතන ඇවිත් වැලලෙන්නෙ.ගිහිං ඒකෙන් ගනිංකො
roshan
anuge commets asse nodi palayan, ey uba muge
Anonymous
උඹට ඒ මගුල් වැඩක් නෑනෙ.සබ් ගන්නව නං පාඩුවේ අරං පලයං.එක එක ගොබ්බ සයිට් ෆෝම් නොකර
Stephen holmes
Great work brother ❤️
ඉතුරු එපිසෝඩ් ටිකත් අදම දෙන්න..Dasun dammika
thanks bro sub ekata....
Kushan
Sub akta thanks
Hiru
ලංකාවේ qualityම Sinhala subtitles දෙනවට, Thanks උඹලාට...
Anonymous
Thanks බං... ❤❤❤❤
S01E05 ත් ඉක්මණටම ඕනි...
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ 🤪
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි ලත්ෂාන් සහෝ උපසිරැසියට...☺☺♥♥Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks
Dewadithya
Thanks for Sub!
sahangayantha
Thanks a lot saho sub ekata
Mr. B
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!lakshan
thanks .........................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka chathuranga
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Wednesday [S01 : E04] Sinhala Subtitles | සාදය! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/12/Wednesday-2022-1.1.jpg)



guneru.lk lage Sub ussala hemaekam danne LOL.. un dannama one anith unta Sub eka dane. chora weda