දෙවන කතාසමයේ 7වැනි කොටස සමගයි මේ එකතුවෙලා ඉන්නේ කතාසමය ටික ටික අවසානයට තමයි ලගාවෙන්නේ.එහෙනම් පසුගිය කොටස පිලිබද කෙටියෙන් විමසලා බලමු. ඒ වගේම පහත ලිපිය ලබා දුන්නේ කළිඳු වසූක සහෝ විසින්. කතාංගය ආරම්භවෙන්නේ ඩොලොරස් සහ බර්නාඩ්ගේ කතාබහක් සමගයි.මෙවැනි සම්මුක පරික්ෂන පලමු කතා සමයෙදිත් අපිට දකින්න ලැබුනා.ක…

දෙවන කතාසමයේ 7වැනි කොටස සමගයි මේ එකතුවෙලා ඉන්නේ කතාසමය ටික ටික අවසානයට තමයි ලගාවෙන්නේ.එහෙනම් පසුගිය කොටස පිලිබද කෙටියෙන් විමසලා බලමු. ඒ වගේම පහත ලිපිය ලබා දුන්නේ කළිඳු වසූක සහෝ විසින්.
කතාංගය ආරම්භවෙන්නේ ඩොලොරස් සහ බර්නාඩ්ගේ කතාබහක් සමගයි.මෙවැනි සම්මුක පරික්ෂන පලමු කතා සමයෙදිත් අපිට දකින්න ලැබුනා.කොහොම නමුත් එකවරම ඩොලොරස් බර්නාඩ්ට විධානයන් දෙන්න පටන්ගත්තම කතාව සම්පුරනයෙන්ම වෙනස් උනා.ඒ වගේමයි මේ දර්ෂණයේදි තිරයේ Aspect Ratio එක වෙනස් වෙලා තියෙනවා බලාගන්න පුළුවන්.ඒක එහෙම උනේ ඇයි ? දැනගන්න කැමතිනම් බයිස්කෝප් මංසලේ 6 වැනි ලිපිය කියවන්න.
දෙවන ජවනිකාව ලෙස අපි දකින්නේ ඩොලොරස් විසින් වෙනස් කරපු ටෙඩිව.ඔහු පැමින ඩොලොරස්ගෙන් අහනවා ඊලග ප්‍රහාරයට ප්‍රමාදවෙන්නේ අැයි කියලා.ඉන්පසුව දුම්රිය ස්ථානය අසලදි ටෙඩි,ඔවුන් යටතේ හිටපු ඩෙලොස් ආරක්ෂකයාව ඝාතනය කරනවා.
ඉන්පසුව මේසා වල දර්ෂණයක් තමයි තියෙන්නේ. පිටර් ඇබනෙතිව මේසා වල රදවාගෙන තියෙන නිසා තමයි ඩොලොරස් ඇතුලු කන්ඩායම මේසාවලට ප්‍රහාරයක් එල්ල කරන්න හදන්නේ.කොහොම නමුත් උද්‍යානයේ සෑබෑවටම සිද්දවෙන දේවල් තමන්ගෙන් වසන් කිරිම ගැන ස්ටැබ්ස් විසින් චාර්ලට් දොස් නගනවා.
කලිං අවස්ථාවකදි බර්නාඩ්ට චාර්ලට් කිව්වා පීටර් ඇබනෙතිව හොයාගන්න තුරු ඩෙලොස් සමාගම බේරාගැනිමේ මෙහෙයුම් ක්‍රියාත්මක නොකරන බව.දැන් අැබනෙති ඉන්නේ චාර්ලට්ගේ භාරයේ නිසා ඇය ඒ බව ඩෙලොස් සමාගමට දැනුම් දෙනවා.ඒකට දක්වන ක්ෂණික ප්‍රතිචාරයක් විදිහට කුඩා කන්ඩායමක් ගුවන් මගින් උද්‍යානයට එවනවා.
එල්සි සහ බර්නාඩ් මේසා වලට ගියාට පස්සේ කලිං කතාංග කිහිපයකදිම අභිරසක්ව පැවතුනු Cradle එක ගැන ඔන්න හෙලිදරව්වුනා. Cradle එක අසාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වෙන බවක් එල්සි දකිනවා.නමුත් ඒක එහෙම වෙන්නේ ඇයි කියලා ඇයට හොයාගන්න හැකිවෙන්නේ නෑ.ඒ නිසා බර්නාඩ් Cradle එක තුලට යන්න තීරනය කරනවා. Cradle එක තුලදි අපිට බර්නාඩ්ගේ පැරණි මිතුරාව දකින්න ලැබෙනවා.මේ කතා සමයේ පලමුවරටයි ඔහුව දකින්න ලැබුනේ.
එහෙනම් අද කතාවේ උපසිරස අරගන්න.මේ කතාංගයෙත් පුදුම කිරිම් කිහිපයක්ම තියෙනවා. නොවරදවාම බලන්න. ලබන සතියේ නැවත මුණ ගැසෙමු. ජය!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,631 downloadsDownload Westworld.S02E07.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
20 comments
lakshanrandima
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........
GTRZ
Ela... thnz mch.
Lasitharash
Ft. Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයCradle එක කියන්නේ මොකක්ද අයියේ...
මට මීටර් වෙන්නේම නෑ...හසන්ත වික්‍රමරත්ත
එතන තමයි රෝබෝලගේ සේරම බැකප් එහෙම නැත්තන් කලින් එයාල හිටපු ස්ටෝරිලයින් සේරම ගබඩා කරලා තියෙන්නේ. ඒවා තමා මේසා එකේ කට්ටිය ඕනේ වෙලේට රෝබෝලට අප්ලෝඩ් කරලා එයාලගේ ස්ටෝරිස් වෙනස් කරන්නේ. එකතරා විදිහට සර්වර් ෆාම් එකක්.
Room CR4-DL කියන එක තමා CRADLE (CR4-DL) කියලා කියන්නේ.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
විමා
සබට තුති හසී
දිගටම කරමු හොඳේ100
Sub eakata thanx
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්.....
රොයිලි
එහෙනම් සමීර වැඩේ කළා. :P :P බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Dewadithya
Thanks!!
chanaka_naveen
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට... :D
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
ishan1653
Tks a lot for all subs...
AsithaDilruwan
ela saho thanks
suchroxx
Thanks Bro
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks for sub