ඔන්න ඉතිං SIX දෙවන සමයෙ 2 වන කොටසත් අරගෙන තමයි මේ ආවෙ. ඇත්තම කිව්වොත් ලොකු කරදරයක් වෙලා තියෙන මොහොතක තමයි මෙහෙම මේ උපසිරැසියත් අරගෙන එන්නෙ. ඒවා වැඩක් නෑ අපි පහුගිය කොටස ටිකක් මතක් කරගමු. රිප්ගෙ වෙඩි තැබීමත් එක්ක හැමෝම කම්පාවෙලා හිටිය මොහොතෙ අපේ සීල් කණ්ඩායමට මෙහෙයුමකට යන්න වෙනවා ඩ්‍රේගන් කියන පුද්ග…

ඔන්න ඉතිං SIX දෙවන සමයෙ 2 වන කොටසත් අරගෙන තමයි මේ ආවෙ. ඇත්තම කිව්වොත් ලොකු කරදරයක් වෙලා තියෙන මොහොතක තමයි මෙහෙම මේ උපසිරැසියත් අරගෙන එන්නෙ. ඒවා වැඩක් නෑ අපි පහුගිය කොටස ටිකක් මතක් කරගමු.
රිප්ගෙ වෙඩි තැබීමත් එක්ක හැමෝම කම්පාවෙලා හිටිය මොහොතෙ අපේ සීල් කණ්ඩායමට මෙහෙයුමකට යන්න වෙනවා ඩ්‍රේගන් කියන පුද්ගලයව අල්ල ගන්න. ඉතිං ඔය මෙහෙයුමට සම්බන්ධ වෙන්න යන මොහොතෙ තමයි රිප්ගෙ මරණය සිද්ද වෙන්නෙ. ඔය හේතු කාරණා නිසාවෙන් බෙයා ඇතුලු පිරිසට මේ මෙහෙයුමට යන්න අවසර ලැබෙන්නෙ නැ.
ඉතිංකතාවට අලුතින් එකතුවුන කෙනා තමයි ජීනා කියන්නෙ. මෙයා ඇවිල්ලා CIA නිළධාරිනියක්. ජීනත් පන්නන්නෙ සීල් කණ්ඩායම පන්නන අය පස්සෙමයි. ජීනා මේක කරගෙන එන්නෙ සෑහෙන කාලෙක ඉදලා. ඒ පෙර සිදුවීම් අපිට කතාව තුල ෆ්ලෑෂ්බැක් විදිහට දකින්න පුළුවන්. ඉතිං ජීනට ඕන කරලා තියෙන්නෙ ඩ්‍රේගන්ව පනපිටින් අල්ල ගන්න. ජීනා ඒකට ඩ්‍රේගන්ගෙ පෙම්වතියව පාවිච්චි කරනවා. කොහොම නමුත් එන පිරිසට ඩ්‍රේගන්ව අල්ල ගන්න බැරි වෙනවා. මොකද මිනිහා එතනින් පැනගන්නවා.
ඔය නිසාම තමයි බෙයා ඇතුලු පිරිසට මෙහෙයුමට එන්න අවසර ලැබෙන්නෙ. ඉතිං කට්ටිය ලොකු සටනකින් පස්සෙ ඩ්‍රේගන්ව කොටු කරගත්තත් මිනිහා බෝම්බයක් පුපුරවන් මැරෙනවා. හැබැයි එතනදි සටහන් පොතක් හොයාගන්නවා. ඒක වටින එකක් බව තමයි අපිට අන්තිමේ දැනගන්න ලැබුනෙ. අවසානයෙ අපි දැක්කා ජීනා මයිකල්ව හම්බවෙන්න ගිහින් ඉන්නවා.
ඉතිං අද අපි බලමු ජීනා සහා මයිකල් අතර මොනවද වෙන්නෙ කියලා. ඒ වගේම ජීනගෙ කලින් මෙහෙයුමක් ගැන අද ලොකුවට කතා වෙනවා ඒක මොකක්ද කියලත් ඔයාලට දැනගන්න ලැබෙයි. ඒ වගේම කට්ටිය මේ කුමාරයා කියන්නෙ කාටද කියලත් දැනගන්න ලැබෙයි. ඒ වගේම රිප්ගෙ මරනය කණ්ඩායමට මොන විදිහට බලපාලා ඇත්ද යන්න බලාගන්න පුළුවන්. එහෙනම් මම ගියා. ඊලග කොටසින් හම්බෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,190 downloadsDownload Six-S02E02.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
35 comments
4devinda
viraj harsha
thanks...elama digatama demu
rangika Kariyawasam
නියම වැඩක් ෆට්ටයි ආ ...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයAyesh Prashan
Thank You
Suranjan
Thanks machan......jayawewa......!
tomben9999
Thank you very much...
Subhash13
සුපිරිම ආ
kodagoda
tnx macho digatama demu
Bobby
බොහෝම ස්තූතියි උප ශිර්ෂය සදහා ඔයාගේ වටිනා කාලය යෙදුවාට.
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජ්යම වේවා...!!Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Janith Ramanayaka
elz bro jayawewa
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්.....
Shan Gamage
Elahh brother, sub 1ta thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාMadu
thnx machooo.ko bn meke 3 episode eka????
Thisal
ස්තූතියි
Madura J Kawshalya
තෑන්ක්ස් සහෝ උපසිරැසියට ..තුන්වෙනි එපියටත් සබ් එක දෙන්නකෝ..
Dileepaweragala
thanx bro jayawewa
Rasitha Pradeep
Tnx for the sub....
ThusharaIndunilRathnayaka
sub ekata thanks....!
priyan99
thanks saho sub ekata
mission
epi 3idan sub nedda
suranuwan
ela`bro.....
dulajcooray
puluwan kenk SIX S2 EKE EPI TIKA GANNA LINK EKAK DANNAWADA ?
thushiq
ko anith set ake sub tika parakkuineee
Dave
Thanx broh
thilan
thanks bokkaa... karadara tila ikmanata hari yai
chutiya
elam saho
MAALnath
Thanks ...................good luck .........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි.... .