“අපි ආයෙමත් මුණ ගැහෙන එකක් නැද්ද? ඒත් මං හිතුවෙ, ඔයා මාව ගුවන් තොටුපලට ඇරලවන්නවත් එයි කියලා. මං හිතන්නෙ මට ඔයා නැතුව පාලු හිතෙයි. මට ඔයාව කාලෙන් කාලෙට මතක් වෙයි. නෑ. මට ඔයාව නිතරම මතක් වෙයි. ඒත් අපි මොනව කරනවද කියලවත් අපි එකිනෙකාට අහන්න විදියක් නෑ. ඒක තමයි හිතට දුක.” එක දවසක්දා අහසින් වැටුනා, දකුණු…

“අපි ආයෙමත් මුණ ගැහෙන එකක් නැද්ද? ඒත් මං හිතුවෙ, ඔයා මාව ගුවන් තොටුපලට ඇරලවන්නවත් එයි කියලා. මං හිතන්නෙ මට ඔයා නැතුව පාලු හිතෙයි. මට ඔයාව කාලෙන් කාලෙට මතක් වෙයි. නෑ. මට ඔයාව නිතරම මතක් වෙයි. ඒත් අපි මොනව කරනවද කියලවත් අපි එකිනෙකාට අහන්න විදියක් නෑ. ඒක තමයි හිතට දුක.”
එක දවසක්දා අහසින් වැටුනා, දකුණු කොරියානු කිරිල්ලියක්. ඒ කිරිල්ලි හව්හරණක් නැතුව පය තිබ්බෙ උතුරු කොරියාවට. දෛවය කොයි තරම් පුදුමද? එදා ඒ කිරිල්ලිගෙ උදව්වට ආවේ උතුරු කොරියානුවෙක්. ඇය සේරි. ඔහු කැප්ටන් රි ජෙයෝන්ග් හ්‍යොක්. දවස් ගත වෙද්දී මේ දෙන්නාට දෙන්නා ආදරේ කරන්න ගන්නවා. ඒත් කියාගන්න බෑ. මොකද, උතුරයි, දකුණයි කියන සීමාව නිසා. ඉතින් ඒ කිරිල්ලි සමුගෙන යන්න කලින් කියපු වචන වලට කැප්ටන් රි ගෙන් උත්තරේ ලැබුනෙ මේ විදියට.
“ඔයා මෙහෙන් යන නිසා, මේ තැනයි, මාවයි අමතක කරයි කියලා මං හිතනවා. ඔයා මෙච්චර දවසක් ජීවත් වුන විදියට එහේ ගිහින් ජීවත් වෙන්න, සනීපෙන් ඉන්න. මේ සේරම ඔයා දැක්ක නපුරු හීනයක් කියලා හිතාගන්න.”
සේරි, කැප්ටන් රි.. මේ දෙන්නගෙ ඉරණම කොහොම තීරණය වෙයිද? ඊලඟ කොටසින් හමුවෙමු.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,909 downloadsDownload Crash.Landing.on_.You_.S01E07.Baiscopelk.com_.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
19 comments
sachintha
rmlr rathnayaka
බොහොම ස්තූතියි සබ් එකට ..ඊලඟ එපියත් ඉක්මනින් දේවි කියලා බලාපොරොත්තු වෙනවා ❤
Ishan Madusha
ස්තූතියි උපසිරැසියට
Anonymous
බොහොම ස්තූතියි ජය වේවා!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Krishan NiShalya
enakan balan inne hamadaama
Pradeep Hashan Kumara
Sub ekata thanks akke
buddikauresh
thanx
avidu
thanks for the sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shadow125
Tnx .. :) :)
Nimadi Prathibha
Thank you for the sub akka. i am so impatiently waiting to watch all the episodes soon.
Imantha Hashara
Sweet Revenge season 02 ekata sub hadala denna puluwanda akke
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
දිගටම සබ් දෙමු ආ..
ජය!Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Prabuddha Kulatunga
supiri <3 :D :D
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි❤
Dilanka Maduwantha
Thanks...!
Advertisement
![Crash Landing on You AKA Sarangeui bulsachak [E07] Sinhala Subtitles | ආදරය නිසා.. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/cr@h-l@nding-0n-y0u-s1-2.jpg)




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ