ගියවර කොටස ගැන මතක් කළොත්, අයිසෑක්, බොයිඩ්, ස්ටයිල්ස්, ස්කොට් සහ ඊතන්, කෝච් එක්ක බස් එහෙක යනවා තරඟයකට සහභාගී වෙන්නට. ස්කොට් හොඳටම තුවාල ලබලයි හිටියේ. ඒ වගේම ඒ තුවාල ඉක්මනින් සුව වුනෙත් නැහැ. ඩියුකේලියන්ගේ ඇල්ෆා රැළ සමඟ සිදුවන සටනෙන් ඩෙරෙක් මැරෙන්නට ඇති කියලයි ස්කොට් හිතන්නේ. ඒ නිසාම තමයි එයාගේ තුවල…

ගියවර කොටස ගැන මතක් කළොත්, අයිසෑක්, බොයිඩ්, ස්ටයිල්ස්, ස්කොට් සහ ඊතන්, කෝච් එක්ක බස් එහෙක යනවා තරඟයකට සහභාගී වෙන්නට. ස්කොට් හොඳටම තුවාල ලබලයි හිටියේ. ඒ වගේම ඒ තුවාල ඉක්මනින් සුව වුනෙත් නැහැ. ඩියුකේලියන්ගේ ඇල්ෆා රැළ සමඟ සිදුවන සටනෙන් ඩෙරෙක් මැරෙන්නට ඇති කියලයි ස්කොට් හිතන්නේ. ඒ නිසාම තමයි එයාගේ තුවලා හොඳ වෙන්නේ නැත්තෙත්. කොහොම හරි ඇලිසන්ගේ සහ ලිඩියාගේ පිහිටෙන් ස්කොට් සනීප වෙනවා. ඒ වගේම තමයි ගියවර කොටස අවසානයේ දී ඩෙරෙක් මැරිලා නැහැ කියලත් අපි දැනගත්තා.
ටීන් වුල්ෆ් තුන්වන කතා මාලාව, හයවන කොටස :::
මාර්ග තදබදයකට මුහුණ පෑව නිසා, යාළුවන්ට තරඟයට සහභාගී වෙන්න වෙන්නේ නැහැ, ඒ වගේම ආරංචි වෙනවා. ඒ තරඟය ඊළඟ දවසට කල් දැම්මා කියලා. කොහොම හරි මේ අය රාත්‍රියේ නවාතැන් ගන්න යනවා එක නවාතැන්පොළකට. ඒ නවාතැන්පොළ සියදිවි නසාගැනීම් වලට සෑහෙන ප්‍රසිද්ධියක් උසුලනවා. එතනට පය තියන මොහොතේම ලිඩියාට තේරෙනවා ඒ ස්ථානයේ අමුත්තක් තියෙන බව. ඒත් ඉතින් එක රැයක් පමණක් ඉන්න වෙන නිසාවෙන් මෙයාලා එතන නවතිනවා. ඉතින් මෙයාලට කිසිම කරදරයක් නැතිව රැය පහන් කරන්න හැකි වෙයිද? මේ නවාතැන්පොළ මොකක්ද? එතන තියෙන අබිරහස මොකක්ද?.. ඒ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න එහෙනම්.. මම ගියා.. එලස්ස්ස්…. ජයම වේවා…!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න
b4a67f8d899aa09af268107cc7c7416b45d0c69d290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න
4f8c75c09fc2548c6f409fde1070d4c169cb2ff1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,061 downloadsDownload Teen.Wolf_.S03E06.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
23 comments
deanuwan
deanuwan
thnx 4 sub
ruchira
tnx bro...
yasantha
sub ekata thanx bro.... Godak kal balan hitiya mekata. Anith tikath ikmanta denna puluwnnm ela bro....
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Athula
thank anith sab tikath ikmanatama denna
Athula
anek sab tikath ikmanatama denna thanks
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........Kulanjana Maduranga
niayamai saho…thanxs..sub ekata..digatama sub demu.
sajeevi
thanks
pasindu
elazz
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
chamith
niyamai saho.ikmanata ilaga ekat demu
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස් මලේ සබට..
ජයම වේවා..ඉසු ඩිපි (Isu DP)
නියමයි අයියේ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි යශෝ..
ජය වේවා!
චන්දිම අමරසිංහ
ela ela onna bawa thaz...
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjya
wade nam niyamai machn la mn meken godakbala tiyenava eth coment hari aduven tamai damme sory machan ekata supiri
රවිඳු නිපුන්
ela ayye..
thanks wewa!!!Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Tharusha Rukshan
Budusaranayi sub ekata thanks !!!
Issarahatath me wage sub dennoAnonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

i wait for this,iam 1st