Watch Trailer

Wolf A.K.A. Börü [S01 : E01] Sinhala Subtitles | සමහරවෙලාවට නපුර දිනනවා [සිංහල උපසිරැසි සමඟ]

අලුත් අවුරුද්දෙ බයිස්කෝප් එකේ කතා නම් වැහි වැහැලා නේද? තුර්කි එකකුත් යනවා, ඔය අතරෙ ආසද සැබෑ සිදූවීම් ඇසුරෙන් නිම වෙච්ච, කොටස් 6 න් ඉවරෙටම ඉවර වෙලා යන, නෙට්ෆ්ලික්ස්ලගෙ ඇක්ෂන් පිරුන Action, Thriller, War යන කාණ්ඩයට අයිති වෙන IMDb මීටරේ 8.6 ට කරකවපු කොටසක් පැයයි විනාඩි 20 ක් දක්වා දිවෙන සුපිරි කතාවක්…

අලුත් අවුරුද්දෙ බයිස්කෝප් එකේ කතා නම් වැහි වැහැලා නේද? තුර්කි එකකුත් යනවා, ඔය අතරෙ ආසද සැබෑ සිදූවීම් ඇසුරෙන් නිම වෙච්ච, කොටස් 6 න් ඉවරෙටම ඉවර වෙලා යන, නෙට්ෆ්ලික්ස්ලගෙ ඇක්ෂන් පිරුන Action, Thriller, War යන කාණ්ඩයට අයිති වෙන IMDb මීටරේ 8.6 ට කරකවපු කොටසක් පැයයි විනාඩි 20 ක් දක්වා දිවෙන සුපිරි කතාවක් බලන්න? ඔව් මේකත් තුර්කි කතාවක්ම තමා, හැබැයි සුපිරියක්, යුධ කතා වලට ඒ වගේම සැබෑ සිදූවීම් ඇසුරෙන් නිම වුන කතා වලට ආස අය මඟහැරගන්න ඕනම නැති එකක්.

කතාව ගෙතෙන්නෙ වුල්ෆ් නමින් හැදින්වෙන තුර්කි පොලිස් විශේෂ බලකායක කණ්ඩායමක් වටා. එසේ මෙසේ කට්ටියක් නෙවෙයි වැඩකට බැස්සම ගේම ඉවර කරලම එන සෙට් එකක් ” අත්වැරදීම් නෑ ” යන්න ආදර්ශ පාඨය කරගනිමින් සතුරාට මුහුණ දෙන සුපිරි සෙට් එකක්, අපි ගොඩක් වෙලාවට දකින්නෙ පිරිමි ස්නයිපර් වෙඩික්කරුවොනෙ, හැබැයි Börü තුල ඉන්නෙ සුපිරි ඉලක්කයක් සහිත ස්නයිපර් වෙඩික්කාරියක්. කැප්ටන් බෙචෙට්’ගෙ නායකත්වය යටතෙ වැඩ වෙන මේ ටීම් එකේ ඉන්න අනික් අය තමා අසේනා, කයා, ටුරාන්, ටොල්ගා, බාබරොස්, බාරාන්, ඕමෙර් සහා ටුර්ගුට්. නම් අමුතුයි වගේ නේද, හැබැයි කතාව බලද්දි නම් කිසිම අඩුපාඩුවක් දැනෙන එකක් නැහෑ.

කතාව වෙනුවෙන් මේ වෙනකොට බොහෝමයක් ධනාත්මක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒ අතරින් කතාවෙ ක්‍රියාදාම පැත්තට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා. කතාව බැලුවම තේරෙයි එහෙම වෙන්න හේතුව. මම මුලින්ම කිව්වනෙ මේක සැබෑ සිදුවීම් ඇසුරෙන් නිම වූවක් කියලා, ඔව් එහෙම තමා. හැබැයි සමාවෙන්න ඕන මේකෙ සත්‍ය කතාව පිළිබඳව අන්තර්ජාලයෙ කිසිදු විස්තරයක් අපිට හොයාගන්න බැරිවුනා, ඒ නිසා ඒ ගැන කියන්න විදිහක් නෑ. ඒකට නම් කණගාටුයි, නැත්නම් මීට වඩා ලොකු විස්තරාත්මක ලිපියක් දෙන්න තිබුනා.

ඔය තියෙන්නේ වුල්ෆ්, එහෙම නැත්නම් බෝරු කණ්ඩායමේ ඡායාරූපයක්. කතාව ගැන මම ටිකක් සඳහන් කරන්නම්. කතාව පටන් ගන්නේ නම් සමාජ ශාලාවක වෙඩි තැබීමක් එක්ක. නාඳුනන වෙඩික්කාරයෙක් සමාජ ශාලාවට ඇවිත් වටේටම වෙඩි තියලා සෑහෙන පිරිසක් මරලා දානවා. වුල්ෆ්ලා ඉන්නේ නපුර පරදන්න. හැබැයි සමහර වෙලාවට නපුර දිනනවා.

ඉතින් වුල්ෆ්ලා මෙහෙයුමකට යනවා ආණ්ඩුකාරතුමාව බේරගන්න. එයා ඉස්කෝලෙකට ගියපු වෙලාවේ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් එයාව අල්ලගෙන, ඒවගේම ඉස්කෝලේ ලමයි සහ දෙමව්පියෝ සෑහෙන ගානක් ඒ වෙලාවේ ඉස්කෝලේ ඇතුලේ ඉඳලා. ඉතින් ඔය සේරම ප්‍රාණ ඇපකාරයෝ. වුල්ෆ්ලාට බාරව තියෙන්නේ ආණ්ඩුකාරතුමා ඇතුළුව ප්‍රාණ ඇපකරුවෝ බේරගන්න එක. ඒත් අවාසනාවට ආණ්ඩුකාරතුමා නම් ත්‍රස්තවාදින් අතින් ඝාතනයට ලක්වෙනවා. ඒ උනාට දෙමව්පියෝ සහ ලමයි බේරගන්න වුල්ෆ්ලා ලොකු සටනක් දෙනවා. ඒ අතරතුරේ වුල්ෆ් කණ්ඩායමේ කෙනෙක්ට අවාසනාවන්ත විදියට සමුගන්න සිද්ධවෙනවා. ඒ කවුද කියලා ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි.

ඉතින් පලවෙනි කොටසේ පලවෙනි මෙහෙයුම ගැන තමයි මම සඳහනක් කලේ. තව දෙවෙනි මෙහෙයුමකුත් ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. ඉතින් මට මේ ලිපිය ලියන්න උදව් කරපු ලහිරු ප්‍රසාද් සහෝදරයා මේ වෙලාවේ මත කරන්න ඕන. කතාමාලාව කොටස් 6 කින් යුක්තයි. දෙවෙනි කොටස ලහිරු ප්‍රසාද් සහෝදරයා ඔයාලාට අරගෙන එයි. අනික් කොටස් ටිකට රවිඳු රුක්ෂාන්, මයුර සුරාජ්, නිලුපුල් මධුකප්‍රිය යන සහෝදරවරු උපසිරැසි අරගෙන එන්න සූදානම්. ඉතින් ලැබුවා වූ නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් හැමෝටම නැවතත් ආරාධනා කරනවා මේ කතා මාලාව බලන්න කියලා. ඔබට ජය!!!

” මිනිස්සු හිතන් ඉන්නේ අපි වීරයෝ කියලා..
” ඒත් අපි කවුරුවත් වීරයෝ නෙමෙයි..
” අපි මේක කරන්නේ වෙන කරන්න කෙනෙක් නැති නිසා..
” අපි තනිවුනු මිනිස්සු ටිකක් විතරයි..
” ඒත් අපිට සිද්ධවෙනවා..
” දිගටම මෙහෙම ඉඳන් සටන් කරන්න. “

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,750 downloadsDownload Wolf-A.K.A.-Börü-S01-E01.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

4,750 downloadsDownload Subtitles34 KB

59 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Woow. Supirima thama broooo. Thank usub ekataaa. Netflix nm ahanna deyak naaa...

    1. lalithdezoysa

      Macho torrent link 1a nadda

    2. thusharasanjaya

      mcn english sub ekak ne yanne

  2. Ravindu Rukshan

    ඩවුන්ලෝඩ් අවශ්‍ය කට්ටිය Pahe In කියල ගුගල් සයිට් එකේ සර්ච් කරල අරගන්න පුළුවන්

  3. Hiran Eranda

    thanks

  4. senaka

    #http #s://#pahe.in/wolf-aka-boru-season-1-complete-nf-web-dl-720p/
    # ටික මකලා ලින්ක් එකට යන්න

    1. THILINA1

      mata puluwannam toorent ekak ewanako plz

  5. amilajk

    ඒ mla 2018 ekei devadas 2018 ekei sub dennako

  6. subodha

    Thanks

  7. nimanaka

    thanks brother

  8. podda

    thanks bro!!!

  9. maikee

    Thankyou බලමු හොදද කියලා කතාව

  10. lahiru sadaruvan

    thank you so much brother

  11. New day

    සුපිරි වැඩක් මචං

  12. wasanthamax

    sub akata thanks!!!

  13. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    පට්ට කතාවක් වගේ...
    ඉතුරු ටිකත් ඉක්මනටම සබ් දෙමු....

  14. geethkamal

    tnx saho, jaya wewa

  15. losaka

    thank u bro

  16. thusharasanjaya

    mcn english sub ekak ne yanne sinhala nane

    1. Ravindu Rukshan

      වෙන්න බැහැනෙ ඔයා එහෙනම් වෙන එකක් බලල

  17. Kulanjana Maduranga

    niyamai...subata thanks saho....

  18. Thamoth Kavinda

    පට්ට ගේමක් දුන්නා මම මේක extract කර ගන්න.කෝහෝම නමුත් සබ් එකට ස්තුතිය.

    1. dumindu chathuranga

      කොහොමද extract කළේ

    2. Shami Nisansala Upasinghe

      Exact kra vidiya kiyanna..exact krata hari yanne na..

    3. thismara

      Sub eka veda nebbn

  19. Bobby

    I like it. Thank you very much Bro

  20. Devrish

    cichak man movie set ekata sub karannako kauwruhari

  21. avishka1999

    SUb eka wada na bn

    1. Ravindu Rukshan

      සබ් එක නම් වැඩ

    2. Nalaka Dananjaya Rathnayake

      sub eka gindara wage weda

  22. avishka1999

    Mokak hari krndakoo plz bro

  23. Nilush Angana

    Sub ekata thanx

  24. Suranjan

    Thanks machan.....jayawewa......!

  25. dulakshitha

    Thanx bro eka nm patta kathawak wage

  26. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  27. Nalaka Dananjaya Rathnayake

    bohoma sthuthi aho. sub denakan hiyiye bagena. jayen jayama wewa

  28. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  29. nishannw

    ස්තූතයි..දිගටම සබ් දෙන්න

  30. milinda21324

    thanxzzz broo ....aneit tikat ikmanata dentoooo....

  31. Pradeepkumara

    Thnx broo

  32. Milindapriyalal

    Thanks bro sub එකට ️

  33. dsdkavishka

    Thenks bro

  34. mission

    patta mcn

  35. Udara Damith Dissanayaka

    thankssssssss

  36. Shami Nisansala Upasinghe

    Sub file eka extract krata hari ynne na..sub file 1hadaagnna vidiya kiyanawada..

    1. shirangamage

      Wolf 2018 (boru) mekata subtitle nadda

  37. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  38. Chamantha tharinda

    ඇයි මේක සාමාන්‍ය විදියට extract කරන්න බැරි.. error එකක් පෙන්නනවා.. මොකක්ද අවුල.. දැන් කියන්න එපා extract කරන්න අපි දන්නෑ කියල හරි .. මෙච්චර කල් හැම එකක්ම extract කරපු විදියටම තමා මේකත් extract කලේ..

  39. nadun19971003

    Torrent link ekk diynko kauru hari

  40. nishannw

    ස්තූතියි

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. Uvindu Dilshan

    Sub ekata thankx bro

  43. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  44. Pramukmili

    thanxx bro..

  45. Mahesh Rajapaksha

    Thanks for sub...

  46. Buddhika Vajira

    super,,, tnx bro

  47. melinda

    thank you

  48. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!