Watch Trailer

The Protector [S01 : E03] Sinhala Subtitles | ආරක්ෂකයාට අනතුරක්! [සිංහල උපසිරැසි සමඟ]

ක්‍රි.ව. 1502දී ඉමෝටල්වරුන් වසංගතයක් තුළින් ඉස්තාන්බුල් නගරය විනාශ කිරීමට තැත් කළහ. මරණය හැමතැනම! නගරය අවුල් ජාලයක් බවට පත් වුණා. ඉමෝටල්වරුන්ට අවශ්‍ය වූයේ ජයග්‍රහණය පමණයි. එවැනි අර්බුදකාරී තත්වයක් මධ්‍යයේ ආදි ආරක්ෂකයන් විසින් පරාජය පිළි නොගෙන ඉමෝටල්වරුන්ට විරුද්ධ සැබෑ ජනතා ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා…

ක්‍රි.ව. 1502දී ඉමෝටල්වරුන් වසංගතයක් තුළින් ඉස්තාන්බුල් නගරය විනාශ කිරීමට තැත් කළහ. මරණය හැමතැනම! නගරය අවුල් ජාලයක් බවට පත් වුණා. ඉමෝටල්වරුන්ට අවශ්‍ය වූයේ ජයග්‍රහණය පමණයි. එවැනි අර්බුදකාරී තත්වයක් මධ්‍යයේ ආදි ආරක්ෂකයන් විසින් පරාජය පිළි නොගෙන ඉමෝටල්වරුන්ට විරුද්ධ සැබෑ ජනතා ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළහ. “

3වන කතාංගය පටන් ගන්නේ එහෙමයි. Protector කතාමාලාව වෙනුවෙන් මම උපසිරැසි දායකත්වය දෙන පළමු කතාංගය තමයි මේ… මාව මේ සඳා සම්බන්ධ කරගත්ත කවිෂල් සහෝදරයාට ස්තූති කරන ගමන් අද කතා සංක්ෂිප්තය විස්තර කරන්නම්.

දැනට ඔයාලා දන්නවනේ ප්‍රොටෙක්ටර්වරයෙක් හෙවත් ආරක්ෂකයෙක් වෙන්න කිනම් බැහැ කියලා. ඒ උරුමය පැවත එන්නේ පරම්පරාවෙන්. අයුක්තිය වෙනුවෙන් සටන් වැදුණු ආරක්ෂකයන්ගේ පරම්පරාවේ අවසන් පුරුක තමා හකාන්. තමන්ගේ පළවෙනි ආරක්ෂක උපාංගය විදිහට කමිසය එයාට ලැබිලා තියන්නේ. ඊළඟ උපාංගය මුද්දක්. මේ මුද්ද තුළින් තමා ආරක්ෂකයන්ගේ උරුමය සංකේතවත් වෙන්නේ. ඉතින් අද කතාංගයේ තියන්නේ හකාන්, සිනෙප් සමඟ එකතු වෙලා මුද්ද හොයාගෙන යන විස්තරේ…

නිකම් විස්තරයක් නම් නෙමෙයි.

මුද්ද තියන්නේ කොහේද?

කා ළඟද?

ඉමෝටල්වරුන් මුද්ද අයිති කරගෙනද?

ප්‍රශ්න කන්දරාවක් තියෙනවා හකාන් ඉස්සරහා…

අවසානයේදී හකාන්ට හම්බෙන්නේ එකම එක ඉඟියක් විතරයි!

“ඒක සිනන් ගාව වෙන්නැති”

සිනන් කියන්නේ මිනිහෙක්ද?

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,264 downloadsDownload The-Protector-S01-E03.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

5,264 downloadsDownload Subtitles19 KB

31 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Hiran Eranda

    thanks for sub

  3. කවිශල් රසින්ත (කවී)

    නියමයි මලේ.. නියමෙට වැඩේ කරලා තියෙනවා... සබට තුති...ජය වේවා...!!

  4. Ayesh Prashan

    Thank You

  5. wasanthamax

    sub akata thanks!!!!

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....

  7. Kasun Nadeesha

    tnx

  8. Kulanjana Maduranga

    subata thanks saho

  9. futureomega

    thanks sub ekata

  10. Kanchana

    Thanx saho

  11. dulakshitha

    thanx bro

  12. dsdkavishka

    Thenks bro

  13. Kalana Ganganath

    Thanks Bro..

  14. Kalana Dhananjaya Fernando

    පට්ට කතාව බ්‍රෝ,සබ් එකට ගොඩක් ස්තුතියි

  15. darshana100

    thhanks saho

  16. Sanjeewa2010

    Thnxxxxxxxxxxx

  17. Kalana Dhananjaya Fernando

    අනේ කෝ බන් මේකේ අනිත් එපිවල සබ්?

  18. salindakgrs

    Elaz bro..

  19. sashindramax

    Thank you brooo sub එකට ජය වේවා සහෝ

  20. Udara Damith Dissanayaka

    elaaaaaaaaaaa

  21. suranuwan

    thanks....

  22. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  23. Nilush Angana

    Sub ekata thanx

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Uvindu Dilshan

    Sub ekata thankx bro

  26. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  27. priyan99

    thanks bro sub ekata

  28. vishwanathmadhushanka

    Thanks bro

  29. Eranda Malith 2.0

    තෑන්ක්ස් මචන්

  30. Buddi

    Thanks............

  31. Kanchaka

    THanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.