ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං අරගෙන ආව 3% කතා මාලාවෙ දෙවැනි කතා සමයේ අවසාන කතාංගය. ඉතිං අවසාන කතාංගය ගේන මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ මේ ඉස්තරම් කතා මාලාවේ පළමුවැනි කතා මාලාව අරගෙන ආපු රඛිත රණතුංග සහෝදරයව. ඔහු කරපු කැප කිරීම මත තමයි බයිස්කෝප් අපි මේ දෙවැනි කතා මාලාව අරගෙන ආවෙ. ඉතිං අක්වෙරළ සහ පිටිසර කත…

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං අරගෙන ආව 3% කතා මාලාවෙ දෙවැනි කතා සමයේ අවසාන කතාංගය. ඉතිං අවසාන කතාංගය ගේන මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ මේ ඉස්තරම් කතා මාලාවේ පළමුවැනි කතා මාලාව අරගෙන ආපු රඛිත රණතුංග සහෝදරයව. ඔහු කරපු කැප කිරීම මත තමයි බයිස්කෝප් අපි මේ දෙවැනි කතා මාලාව අරගෙන ආවෙ. ඉතිං අක්වෙරළ සහ පිටිසර කතාවේ ආරම්භකයා විදියට මේ වෙලාවේ ඔහුට විශේෂ ස්තූතියක් හිමි වෙන්න ඕනෙ. ඔව්.. ඔව්.. අපි කිව්වම පස්දෙනෙක් ඉන්නව. කවිශල් මලය, මලිත් සහෝ, කවීනු මලය, බේනුක මලය සහ මම තමයි ඒ පස්කට්ටුව. මට මේකට සබක් කරල දීපං කියල කිව්වෙ නම් විමා. කොහොමහරි ඔන්න අපි මේකෙ කෙළවරට ඇවිල්ල ඉන්නෙ. ඉතිං එහෙනම් කලින් කතාංගය මතක් කරගෙන ඉස්සරහට යමු….
පසුගිය කොටසින්..
කැරළිකරුවන් අක්වෙරළට විරුද්ධව නැගී හිටින්න තමයි කලින් කොටසේ සූදානම වුණේ. මෙතනදි ආරම්භක යුගළයක් නෙවෙයි තුන්කට්ටුවක් ගැන කියවුණා මතකයිනෙ. ඉතිං මේ පිරිසට ලොකු බලපෑමක් එනව අක්වෙරළ ව්‍යාපෘතියට ආයෝජනය කරන අයගෙන්. ඔවුන්ට ඉතාම ඉක්මනින් සංක්‍රමණය ආරම්භ කරන්න ඕනෙ වෙලා තිබුණෙ. හැබැයි ආරම්භක තුන්කට්ටුව මේකට කැමති වෙන්නෙ නෑ. මොකද ව්‍යාපෘතිය සම්පූර්ණ නැති නිසා. ඒ වගේම ආයෝජකයන් කියනව අක්වෙරළ ව්‍යාපෘතියේ විද්‍යාඥයන් අක්වෙරළින් ඉවත් කරන්න කියල. මේකට තුන්කට්ටුව කැමති වෙන්නෙ නෑ. මෙතන ඉන්න ප්‍රධාන විද්‍යාඥවරිය “සමීරා” අක්වෙරළින් ඉවත් වෙන්න නම් කොන්දේසි කීපයක් ඉදිරිපත් කරනව. නමුත් අනිත් ආරම්භකයින් සමීරාගෙ යෝජනා වලට කැමති වෙන්නෙ නැහැ. ඊට පස්සෙ එතන සිදුවෙන ගැටුමෙදි වෙඩි පහරක් වැදිල සමීරාට ජිවිතය අහිමි වෙනව. aආරම්භකයුවළ මේක රහසක් විදියට තියාගන්නව. පස්සෙ කාලෙක මිශෙලිගෙ සහෝදරයා ඇන්ඩ්‍රේ මේක හොයා ගත්තත් ඔහුත් ඒක සදාතනික රහසක් බවට පත් කරන්නෙ එවකට හිටපු ක්‍රියාවලි ප්‍රධානියාව ඝාතනය කරල. මේ අතරෙ කැරලිකරුවන් තමන්ගෙ සැළසුම ක්‍රියාත්මක කරනව. කැරළිකරුවන්ගේ මේ කතාබහ අහම්බෙන් වගේ “මිශෙලීට” අහන්න ලැබෙනව. මිශෙලී ඊට පස්සෙ මේ කැරැල්ලට මැදිහත් වෙන්න පිටත් වෙනව..
අද කොටසින්..
ඉතිං කැරලිකරුවන් තමන්ගෙ සටන සාර්ථකව කරගෙන යන්න උපරිම කැපකිරීමෙන් වැඩක් කරන විදිය ගැන අද බලාගන්න පුළුවන්. ෆර්නැන්ඩෝ, රෆායෙල්, ජොආනා මේකෙදි තම තමන්ගේ භූමිකාවට අදාල රාජකාරිය කළොත් ඔවුන්ට ක්‍රියාවලිය විනාශ කරන්න පුළුවන්. නමුත් මිශෙලි මේ සැලසුම මගදි වෙනස් කරල අලුත් සැලසුමක් අනුව ක්‍රියාත්මක කරනව. ඒක තමයි අද කතාවේ සාරය. ඉතිං ඔක්කොම කිව්වොත් වැඩක් නෑනෙ. ඒක ඔයාල බලන්න. මුල් කතාවෙදි රඛිත සහෝ “අක්වෙරළ” සහ “පිටිසර” වචන යොදාගත්ත වගේ මටත් ඉදිරි කතා මාලාවේ ප්‍රධානම වචනය බවට පත් වෙන වචනයකට නිර්වචනයක් ලබා දෙන්න වුණා. ඒ වචනය තමයි “Shell”. ඉතින් මම මේකට දුන්නු අර්ථකථනය තමයි “කවචය.” මේකට මම “කවචය” කියන වචනය යොදා ගත්ත ඇයි කියල අද කතාව බැලුවම තේරුම් ගන්න හැකි වේවි. ඔව්, “කවචය” එක්ක 3% කතා මාලාව තුන්වැනි කතා මාලාවකට දීර්ඝ වෙනව. ඒක විකාශය වෙන දවසක් ගැන නම් මට ඔත්තුවක් ලැබුණෙ නෑ. කොහොමහරි 2019 වර්ෂයේ ඒක නිකුත් වේවි. ඒකත් මේ වගේ බයිස්කෝප් තුළින්, අපි නැතත් කවුරුහරි අරගෙන එනවා ඇති. ඉතිං මෙතෙක් කාලයක් අදහස් දක්වමින් උපසිරැසිකරුවන් දිරිගැන්වූ හැමෝටම ශීර්ෂ ප්‍රණාමය දක්වමින්, මමත් සමු ගන්නවා. හැමෝටම ජය වේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
WEB.X264-STRIFE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,879 downloadsDownload 3.Percent.S02E10.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
22 comments
sachintha
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරි වැඩක් දිගටම ඉක්මනටම සබ් දුන්න එක...
season 3 එකත් ආවහම මේ වගේම සබ් දෙමු...Kulanjana Maduranga
subata thanks
Devrish
cichak man movie set ekata sub karannako kauwruhari
animation
3% eke season 2 episode 1 download karanna bahaneee
help ekak dennakokushani sanjula
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Ashen Biyanvila
thanks me wenuwen mahansi un hemota api 1ka click aka dila mewa download krn blanne ubala reyak dawalak nethuwa krna kepawima nisa ....
Prakash Rangana
සබ් දුන්නු හැමෝටම බොහොම පින්. සීසන් 03 එකත් ආවම ඒකටත් සබ් දෙයි කියල බලාපොරොත්තු වෙනව.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mr.pamz
THANKS
priyan99
thanks bro sub ekata
Mr.pamz
Meke season 3 ekata sub eka dennwa nedaaaa brothers
KUSAL LIYANAGE
sub ekat godaaaaak sthuthui,jaya wewa baiscope eke hamotama
DemonAkalanka
Machan Season 3 ekatath sub diyanko
Dineth Ravinda
season 3 ?
Mr.pamz
Season 3 ekata sub dennako
Aluth tv series wlata klin.. plzHashan M. Priyadarshana
මේකෙ season 03 සබ් එක දෙන්නකෝ බ්‍රෝ
nishiperera
season 03 eke sub eka dennakooooo.........
Riosagaarox96
මචං S3 සබ් දියන්කෝ
Kasun Malinga077
එල බොක්ක. Thank u S03 දෙන්නේ නැද්ද බං
gihan
බොහෝම ස්තුති උපසිරසියට
Supun
3 % ( 3 precent) series eke season 4 ekt sub dennko guys
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![3% [S02 : E10] Sinhala Subtitles | ලේ. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/12/3-S02.2.jpg)




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය