ඔන්න සීරීස් එකේ එපිසෝඩ් 5යි 6යි අරන් මම ආපහු ආවා.මේ එපිසෝඩ් එකේදි විපරීතයන්ගෙ බලය පාලනය කරන කොලර් එකක් හොරකම් කරන එකක් තමයි වෙන්නෙ මේකෙ අයිතිකාරයො එක්ස් මෙන්ලා. සේන් කියලා කෙල්ලෙක් විපරීත හොරෙක්ව දම්මලා කොලර් එක පන්නනවා බලද්දි සේන් වැඩ කරන්නෙ කෙලීට කොහොමහරි අර හොරාව අල්ලගෙන මිනිහත් එක්කම ගිහින් කොල…

ඔන්න සීරීස් එකේ එපිසෝඩ් 5යි 6යි අරන් මම ආපහු ආවා.මේ එපිසෝඩ් එකේදි විපරීතයන්ගෙ බලය පාලනය කරන කොලර් එකක් හොරකම් කරන එකක් තමයි වෙන්නෙ මේකෙ අයිතිකාරයො එක්ස් මෙන්ලා. සේන් කියලා කෙල්ලෙක් විපරීත හොරෙක්ව දම්මලා කොලර් එක පන්නනවා බලද්දි සේන් වැඩ කරන්නෙ කෙලීට කොහොමහරි අර හොරාව අල්ලගෙන මිනිහත් එක්කම ගිහින් කොලර් එක ආපහු ගන්නවා.
ඊලඟ එපිසෝඩ් එකේදි විපරීතයො ජෙනෝශා වලට ගෙනියන නැව් මුහුදු මන්කොල්ලකාර විපරීතයො ටිකක් අල්ලගන්නවා. එයාලගෙ ලොක්කා කවුද බඩ තඩි රාක්ශයෙක්, මෑන්ට තමයි විපරීතයින්ව ඕනෙ වෙන්නෙකොහොමහරි නයිට් ක්‍රෝලර් මේ නැවේ ඉන්නවා නයිට් ක්‍රෝලර් නැවේ ඉඳපු විපරීත ලමයි ටිකක් උදව් කරගෙන කොල්ලකාරයින්ට වැඩේ දෙනවා.ඔක්කොම ඉවරවුනාට පස්සෙ එක්ස් මෙන්ලා ඇවිල්ල ආපහු ටීම් එකට එන්න ආරාධනා කලත් එයා අර විපරීතයන් එක්ක යනවා. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා අර බඩ තඩියා ඊලඟ එපිසෝඩ් වල්දි එක්ස් මෙන්ලව අල්ලග්න්නත් ට්‍රයි කරයි.
එහෙනම් ඊලඟ එපිසෝඩ් ටිකත් අරන් පටගාලා ආපහු එන්නම්
ජය වේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
Wolverine And The X Men 05 – Thieves’ Gambit
Wolverine And The X Men 06 – X-Calibre
මෙම ලබා දී ඇති උපසිරසි HD-TV පිටපත සඳහා අදාළ වේ.
913 downloadsDownload Wolverine-And-The-X-Men-05-06.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
කවිඳු නුවන්
Subtitles
8 comments
ඉෂාන් මදුෂ
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
ok ඉක්මනට එන්ඩ
අසිත
elama saho thanks
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තූතියි සහෝ