ජන්දු ජොන් මොයෙන්පා හමු වෙලා තවත් වෙළඳ සංගම් ප්‍රධානියෙකුව හමු වෙන්න ඔහුගෙ කුටියෙ රැඳී සිටි බව. ඉතින් මේ කුටියෙ තිබිලා ඔවුන්ට නිර්ණාමිකයින්ගෙ සළකුණ සහිත මුද්‍රාවක් හමු වෙනවා. ඔවුන්ව හමුවෙන්න එන්නෙ නිර්ණාමිකයින්ගෙන් කෙනෙක් වෙන යුක්සැන්. ඉතින් සැම්බොන්ග් යුක්සැන් නිර්ණාමිකයෙකු බව හඳුන ගන්නවා. මොඑන්පා…

ජන්දු ජොන් මොයෙන්පා හමු වෙලා තවත් වෙළඳ සංගම් ප්‍රධානියෙකුව හමු වෙන්න ඔහුගෙ කුටියෙ රැඳී සිටි බව. ඉතින් මේ කුටියෙ තිබිලා ඔවුන්ට නිර්ණාමිකයින්ගෙ සළකුණ සහිත මුද්‍රාවක් හමු වෙනවා. ඔවුන්ව හමුවෙන්න එන්නෙ නිර්ණාමිකයින්ගෙන් කෙනෙක් වෙන යුක්සැන්. ඉතින් සැම්බොන්ග් යුක්සැන් නිර්ණාමිකයෙකු බව හඳුන ගන්නවා. මොඑන්පා ලාබා දුන් රතු පැහැ හසුන සැම්බොන්ග් යොන්හීගෙ ඔත්තුකාරියක් අත හ්වාසදාන් වලට යවන අතරතුර කෙනෙක් ඒක සොරා ගන්නවා. මේ නිසා සැම්බොන්ග් බොහොම බය වෙනවා. ඒ කෙනා නිර්ණාමිකයෙක් නම් ඒ ගැන ජොන්ගැන් කුමාරයා දැනගන්න නිසා. නමුත් මේ හසුන ගත්තේ කවුද? ඇත්තටම කවුද?
සැම්බොන්ග් ලුහුබඳින්න ගිය බූන්යිගෙ කණ්ඩායමේ සොන්දොල් මිය යනවා. ඔහුගෙ මිනිය ඒ කණ්ඩායමේම කෙනෙක් ගේග්යොන් වලට අරන් එනවා. මේ නිසා බූන්යි බොහොම දුකට පත් වෙනවා. සැම්බොන්ග්ටවත්, ජොන්ගැන් කුමාරයාටවත් උදව් නොකර තමන්ගෙ පිරිස ඉවත් කරගන්න ක්‍රමයක් ඇය සිතනවා. ඇයට ඒකට ක්‍රමයක් තියේවිද?
හදිසි උසස්වීම් ලබපු යන්ග්ක්යු නාම් ඉයුන් සහ ලී ශින්ජොක් මන්ත්‍රණ සභාව අසල රණ්ඩු කරනවා දකිනවා. ඔන්න ඔය අතරෙයි ලී ශින්ජොක් හදිසියේම ජොන්ගැන් කුමාරයා හමු වෙන්න එන්නෙ.
ඒ අතර චෝ යන්ග්ට ජොන්ගැන් කුමාරයාගෙන් හසුනක් ලැබෙනවා. මේ හසුන නිසා ඇය ජොන්ගැන් කුමාරයාව හමුවෙන්න එනවා.

Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E40.160201.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,647 downloadsDownload Six.Flying.Dragons.E40.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
40 comments
madusara manawasinghe
dew
Thnx akke. Parkku nokra ithuru sub tikt denn
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්පොඩ්ඩා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!දිලිප්
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු
ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය,
ධෛර්යය ලැබේවා…දිලිප්
Thankzz sis..good luck...ilaga sub ekath ikmantama denna...
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Janasanka
Suba daenaka balan Hitiye...
Thanks sis sub aketa.....
Digatama sub damu...
Obeta jaya.....!!!widuranga
thanx sub walata
දිලිප්
ilaga sub eka denne nathdooo
දිලිප්
ubalage sub epa bn sub ekath ekka baluwoth mekae part 10 balannna masa 2k 3k wath yai english sub eken meka balana eka sapai... sub dethidi awana part tika ikanata denna balahalla meke sub denakan iwasillak naluthuwa balan inna un inawa... mehema dawas 2 kata 3 sarayak sub denakota kathawa balannath epa wenana ... issaranam niyameta sub denna dannam speed madi moon love korean tv series ekata niyama speed ekakin sub dunna ..... thanx for subtitle ....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
J{jay}
subtitle continue karanne nadda meke
****
SUB DENNE NADDOOOO..........
hansi
anith kotas 10 sub eka danna ko plzzzzzz
hansi
thankssssss
suba anagathayk akke bsajith
ko anith episod ane ikmanata denna ko plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Madausanka
Koo bn meke ithuru sub.kathawath ekka epa wenawa mehema sub daddi
Thilanka Madushan
anee sis ilaga ep 10 sub ikmanta dennakoo.sub danakan balan idala amarui.
sadamali
ko akki anith sub ane ikmanata denna plz
Hasantha
sub dennedda nagooo ???
oya ''අවසරයි සමුගන්න'' title eka dala thiyenna nikan newe neda ???????Thilanka Madushan
අනේ.... අක්කියෝ ඉතුරු සබ් ටික දෙන්නකූ...................ප්ලීස්........
KAVINDA GAMAGE
six flying dragons ඉතිරි ටිකට සබ් දෙන්නකෝ ප්ලීස්…
පොඩ්ඩා
ledak asanipayak hadilada danne na ne bn ..
Thilanka Madushan
owne bn...
sajiya
koriyan nangi apiwa amaruwe dannada hadanne. ithuru tikath danna.
Navindu Gunawardana
Mona reddakdda me...ilaga sub tika denne nedda.....????
Thilanka Madushan
ane akkiyooo...plz puluwan ikmnata ithuru sub tika dennakuuu... api anatha wela wage inne....
237 denek anathai akkiyoo... plz help us....vindya
ane Me drama eke ithuru sub denne naddo? plzzzzzzz!!!!!!!!!!!!!!!!
පොඩ්ඩා
hiikzz aye sub denne na bro
ishani shanika
mea drama eke ithuru tika dennako
supun
Ane akki ituru tike sub dennako ane ane akkki plz ane Denali
Hasantha
wena ekkenek hari kamanne sub eka deepallakoo
පොඩ්ඩා
aniwa wena kenek hari me kathawata sub eka denna plzzzz
Stranger
thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..viraj
thanks.........
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ela.thanks