Watch Trailer

Wolverine and the X-Men (2008-2009) EP 07-08 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

මෙන්න Wolverine and the X men සීරීස් එකේ ඊලඟ එපිසෝඩ් දෙකත් අරන් ආපහු ආවා. ඔන්න හත්වෙනි එපියෙ ලෝගන්ගෙ යාලුවා හල්ක් ඉන්නවා. මේකෙදි ශීල්ඩ් එකේ ෆියුරි ඇවිත් වුල්වරින්ට කියනවා හල්ක් පිස්සු හැදිලා වගේ නගර විනාශ කරන ක නවත්තන්න උදව් වෙන්න කියලා,කලින් ලෝගන් කැමති වෙන්නෑ මේකට ඒත් පස්සෙ ෆියුරි එක්ස් මෙන්ලගෙ ත…

මෙන්න Wolverine and the X men සීරීස් එකේ ඊලඟ එපිසෝඩ් දෙකත් අරන් ආපහු ආවා. ඔන්න හත්වෙනි එපියෙ ලෝගන්ගෙ යාලුවා හල්ක් ඉන්නවා. මේකෙදි ශීල්ඩ් එකේ ෆියුරි ඇවිත් වුල්වරින්ට කියනවා හල්ක් පිස්සු හැදිලා වගේ නගර විනාශ කරන ක නවත්තන්න උදව් වෙන්න කියලා,කලින් ලෝගන් කැමති වෙන්නෑ මේකට ඒත් පස්සෙ ෆියුරි එක්ස් මෙන්ලගෙ තොරතුරු හෙලිකරනවා කියලා ලෝගන්ව වැඩේට කැමති කරගන්නවා.කොහොමහරි ලෝගන් හල්ක්ට ගේම දෙනවා බලද්දි ෆියුරියගෙ ප්ලෑනක් සත්තු ටිකක්ව මෑන්ගෙ යටතට ගන්න පුලුවන්ද බලන්න තමයි හල්ක්ව ඇමට දාන්නෙ.කොහොමහරි මේක ලෝගන් දැනගෙන දෙන්නත් එක්කම අර සත්තු ටිකටත් ගේම දීලා ෆියුරියටත් තර්ජනය කරලා වැඩේ අහවරක් කරනවා.

ඔන්න අට වෙනි එපියෙදි බ්‍රදර්හුඩ්ලා නයිට්‍රෝ කියලා විදුලි බලයක් තියෙන අහින්සක විපරීතයෙක්ව පැහැරගන්නවා එම් ආර් ඩී එකෙන්.එවෙලෙම එක්සැවියර් අනාගතෙන් කතා කරලා ලෝගන්ට කියනවා ඒක නවත්තන්න කියලා.කොහොමහරි නයිට්‍රෝගෙ බලේ එයාට පාලනය කරගන්න බැරි සීන් එකක් තියෙනවා. බ්‍රදර්හුඩ්ලා ඒක පාලනය කරන්න කියලා එයාව මැග්නිටෝගෙ දූපත ජෙනෝශා වලට අරන් යන්න හදනවා. කොහොමහරි එක්ස් මෙන්ලා සෙට් එක ඒක නවත්වලා ආපහු නයිට්‍රෝව එම් ආර් ඩී එකට බාර දෙනවා මොකද එහෙම කරන්න කියලා එක්සැවියර් කියනවා.ඉතින් එපි දෙකම බාගෙන බලන්නකො

9යි 10යි අරන් ලඟදිම එන්නම්.

ජය වේවා!!!

Wolverine and the X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Wolverine And The X Men 07 – Wolverine vs. the Hulk

Wolverine And The X Men 08 – Time Bomb

මෙම ලබා දී ඇති උපසිරසි HD-TV පිටපත සඳහා අදාළ වේ.

837 downloadsDownload Wolverine-And-The-X-Men-07-08.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු නුවන්

Subtitles

837 downloadsDownload Subtitles22 KB

8 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  2. කවිඳු

    පට්ට බ්‍රෝ දිගටම කරගෙන යමු

  3. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  4. Udara Damith B/K

    බොහොම ස්තූතියි
    9
    10
    denakal innawa

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Lomitha

    Niyamai aiyala..films valata hondama sinhala sub thiyenne aiyala lanaga thama.thanxx hamotama.digatama karagena yanna.jaya wevaa!!!