පළවෙනි කොටස නරඹන්න ඇතිනෙ. ගොඩක් කට්ටිය ආසාවෙන් ඇත්තෙ මීළඟ කොටස ලබාදෙනකම්. ඔන්න එහෙනම් ‘‘Wu Assassin” කතාමාලාවේ දෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට සිද්ධ වෙන දේ. හැබැයි ඔහුට සම්පුර්ණ විස්තරයක් දැනගන්න වෙන්නෙ නැහැ. ඒ ඔහුට ඉදිරියට මොන වගේ දේවල් ව…

පළවෙනි කොටස නරඹන්න ඇතිනෙ. ගොඩක් කට්ටිය ආසාවෙන් ඇත්තෙ මීළඟ කොටස ලබාදෙනකම්. ඔන්න එහෙනම් ‘‘Wu Assassin” කතාමාලාවේ දෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට සිද්ධ වෙන දේ. හැබැයි ඔහුට සම්පුර්ණ විස්තරයක් දැනගන්න වෙන්නෙ නැහැ. ඒ ඔහුට ඉදිරියට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියල. ඔන්න ඉතිං මොහු ”අතරමැදි ලෝකය” තුළ තමන්ගෙ පුහුණු වීම් කරන්න පටන්ගන්නවා. හැබැයි ඒක ලේසි පහසු කාර්යයක් නම් නෙමේ. ඇත්තෙන්ම බැරෑරුම් රාජකාරියක්. මොහුට ජලය, ගින්දර, භුමිය, දැව, ලෝහ යන දේවල් එක්ක තමයි හැප්පෙන්න වෙන්නෙ. ඒවගේම දකින්න ඇතිනෙ කායිගෙ තාත්තා එහෙමත් නැත්තම් අංකල් සික්ස්ට තියෙන බලය. ඔහුට ගින්දර පාලනය කරන්න පුළුවන් වෙනවා. ඒවගේම තමයි කායිට දවසක හැප්පෙන්න සිද්ධ වෙන්නෙ තමන්ගෙ තාත්තත් එක්ක. ඒවගේම ඔයාලා දකින්න ඇතිනෙ පොලිසීයෙ කට්ටිය මේ කල්ලි යුද්ධය නවත්තන්න උත්සහ කරනවා. කොහොම හරි CG සින් ලීගෙ වැඩපොළ ඇතුළට පැනගන්නවා. ඒ මාර්ගයෙන් විස්තර දැනගන්න. දවසක් කායිගෙ වාහනෙ ඉස්සරහ දොරටුව දාන්න යද්දී මේ CG ව හම්බවෙනවා. හම්බවෙනවාමත නෙමේ ලීගෙ කීම නිසා තමයි ඇය යන්නෙ. ඒකෙන් මේකෙන් කායි සහ CG දෙන්න ටිකක් යහළුවෝ වෙන තත්ත්වෙට පත් වෙනවා. හැබැයි ඒ තරම්ම නැහැ. කොහොමහරි කායි අන්තිමේදී එක්තරා දර්ශනයක් දකිනවා මේ CG ගැනත්. මේවා ඉදිරියෙදි සිද්ධ වෙන්න තියෙන දේවල් ගැන. හැබැයි ඔහුට තියෙන ලොකුම ප්‍රශ්නෙ. විනාඩි කිහිපයකට විතරක් හම්බවෙච්ච කෙනෙක් කොහොමද එකට එකතු වෙන්නෙ කියල. එහෙනම් ඉතිං අවසානය තෙක් නරඹන්නකෝ. කායිගෙ එක්තරා රහසකුත් දැනගන්න ලැබෙයි අද කොටසේදී.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
8,945 downloadsDownload Wu.Assassins.S01E02.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
60 comments
Stranger
Prabodha Madhusankha Hettiarachchi
Mara ikmanatama dewani episode ekath dilaaa. Thank bro ...
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට...
Kanchana
Thanx saho
darshana100
niyamai saho godaaak thanks
vas0303
Thanks bro
Dilanka Maduwantha
Thanks
Chamidu Prabhath
Thanks hasantha aiya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුPennyworth ඉතිරි කොටස් ටිකේ සබ් දෙන්න පුලුවන් ද අයියේ
Ishan Madusha
ස්තූතියි සබ් එකට
dx12
Patta bro
Thanks bro
Godk pin bro
Good luckAyesh Prashan
Thank You
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Jessica Jones Season 3 එකටයි Money Heist Season 3 එකටයි සබ් දෙන්න....
ඒවාට සබ් දෙනකම් බලන් ඉන්නේ...gima
yep money heist one
achala hettiarachchi
Thank you
M.D.P.Fernando
Thanks***
Nipun dimantha
thanz broo
the boys series ektat sub onegayan4
Thanks... jaya wewa.
devil_11
Thx bro
SHEHAN350
thanks brooo
Hiran Eranda
Thanks for sub hasantha ayiye
Sasanka Dilhan
උපසිරැසි වලට ස්තූතියි
Lasa_Sadaru
Thanksss
Kavishka_JR
තෑන්ක්ස් බ්‍රෝ..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .
Asitha.pramoth
Thanx bro
Lochana@1997
Wu Assassins අනිත් කොටස් 8 උපසිරැසි ටිකත් ඉක්මනටම දෙන්නකෝ බ්‍රෝ.....THANKS
Gopala
Tnx bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජයවේවා!!!
Milind@
Thanks saho
Minho321
thanks bro 3,4,5 tikath ikmanata oni bro
1997avishka
Thanks sho...patt series eka
dragonhero
thanks
Bandara123
thanks. anith tikath takgala dennnoo meka pasta Tv serias eka
chathuranga_pinky
අනේ සහෝ පුළුවන් ඉක්මනින් සබ්ටයිල්
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට..එලම
Naveen Rangana
Thanks for Sub.........
Jayawewa..............!!!!!!!!!!!!gihanshanaka
ekaka vitarane sub tiyenne
Udara Damith Dissanayaka
ela
indika75
THANKS..
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
suranuwan
thanks...
mmadhushankha
ela bn
priyan99
Thanks saho sub ekata
Rumesh Asanka
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasundx3
ela
maduka0066
meke torrent link eka ndda hoyaganna ba
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තූතියි
ThusharaIndunilRathnayaka
Thanks for sub....!
prasanga sanjeewa
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Wu Assassins [S01 : E02] Sinhala Subtitles | බලය ප්‍රගුණ කිරීම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/Wu-Assassins-S01-2.jpg)


thanks