Watch Trailer

Wu Assassins [S01 : E04] Sinhala Subtitles | ගින්දර සමඟ සටන… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉක්මණින්ම වගේ රැගෙන ආවා Wu Assassin කතාමාලාවේ හතරවන කොටස. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමේදී මේ පහර දීපු චෙෆ්ව හොයාගන්නවා. අංකල් සික්ස් වැරදි මිනිහෙක්ව මරණ්න කලින් එයා තමන් කරපු දේ පිළිගන්නවා. අනික කොහොමත් කායි ඔහුව ඝාතනය කරන්න තමයි බලා…

ඔන්න ඉක්මණින්ම වගේ රැගෙන ආවා Wu Assassin කතාමාලාවේ හතරවන කොටස. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමේදී මේ පහර දීපු චෙෆ්ව හොයාගන්නවා. අංකල් සික්ස් වැරදි මිනිහෙක්ව මරණ්න කලින් එයා තමන් කරපු දේ පිළිගන්නවා. අනික කොහොමත් කායි ඔහුව ඝාතනය කරන්න තමයි බලාගෙන ඉන්නෙ. කායි කිව්වට කායිම නෙමේ පුජකයා ගැන කිව්වේ. ඔහුගෙ සිරුර අරක්ගෙනනෙ ඉන්නෙ. ඉතිං මෙයාලා අතරේ ඒ වෙලාවේ සටනක් යනවා. ඒවගේම තමයි CG ඔන්න ඔය වෙලාවේ මෙතනට පැමිණෙනවා. හරියටම කායිගෙ අනාගතය දැක්ක විදියටම. ඉතිං CG ට මේ ගැන කිසිම අදහසක් නැහැ. කොහොමහරි ඒ විදියට සිද්ධ වෙන්න ගියත් කායිට ඒ වෙන්න තියෙන දෙය වළක්වනවා. පස්සෙ කායි සහ CG එතනින් පැනගන්නවා. කොහොමහරි CG විශ්වාස නොකරපු මේ දෙය අන්තිමේදී විශ්වාස කරන තත්ත්වෙට පත් කරනවා.ඒවගේම තමයි අද කොටසෙදී දැකගන්න ලැබෙයි කලින් මෙම බලය අරගත්තු පුද්ගලයින් ගැන. අනික මේ හැම කෙනෙක්ම වගේ අසමත් වෙච්ච කට්ට්ය. ඒ කෙනෙක් තමයි මේ ඇලෙක්. අනික තමයි මේ ඇලෙක් කියන කෙනා කායිගෙ අනාවැකියෙදී දකින පුද්ගලයෙක්. ඔහු ඇත්තටම මොන වගේ කෙනෙක්ද? ඇයි ඔහු අසමත් වුණේ? එහෙනම් බලලම දැනගන්නකෝ.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  WEB පිටපත්  සඳහා අදාළ වේ.

8,226 downloadsDownload Wu.Assassins.S01E04.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

8,226 downloadsDownload Subtitles18 KB

44 comments

  1. achala hettiarachchi

    උපසිරැසියට ස්තූතියි...

  2. devil_11

    Thx bro

  3. Hashan M. Priyadarshana

    තැන්ක් යූ බ්‍රෝ සබ් එකට

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata ...!

  7. Asitha.pramoth

    Thanx bro

  8. Sahan Sulakkhana

    sub ekata thanks

  9. nihalpujitha

    Thanks සහො...♥️♥️♥️♥️♥️

  10. Rasindu Perera

    නියමයි....සබ් තැන්ක්ස්....

    1. Sadeeshmanuja

      Patta story eka..digatama sub denna❤️❤️

    2. ruwan sampath na

      yes..

  11. darshana100

    thnaks saho

  12. Kawmina_kavindu

    Thanks bro

  13. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  14. chathuranga_pinky

    Thnxs bn supiri.....
    ජය පාර්තනා කරනවා

  15. dragonhero

    thanks

  16. indika75

    THANKS..

  17. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  18. Ayesh Prashan

    Thank You

  19. suranuwan

    thanks bro...

    1. Sasanka Dilhan

      උපසිරැසි වලට ස්තූතියි

  20. Naveen Rangana

    Thanks for Subtitile.................
    Jayawewa...............!!!!!!!!!!!!!!!!!!!

  21. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  22. Dushan Tharuka

    Thanks bro

  23. Sanjeewa2010

    Thnxxxxxxxxxx

  24. ruwan sampath na

    good..

  25. dx12

    Niyami saho
    Godk pin saho
    Thanks saho
    Good luck
    Saho the boys tv series ektath sub demu

  26. priyan99

    Thanks saho sub ekata.jaya wewa

  27. Rumesh Asanka

    thank you

  28. Sanath Indika

    thx bro

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Udara Damith Dissanayaka

    ela

  31. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  32. ThusharaIndunilRathnayaka

    Ela, Thanks...!

  33. prasanga sanjeewa

    THANKS FOR SUB...

  34. kalana nayanajith

    thnakz

  35. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  36. EM Nishshanka

    Thanks mcn

  37. Kanchaka

    Thanks bro

  38. Sajithlakshan

    thanks ..................

  39. Tharindu07

    thanks machoo....!!! Good Job. Patta....!!!

  40. snjbisecopec

    Supiriyata wade karala thiyanawa bro..i l u

  41. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!