ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ Wu Assassin කතාමාලාවේ නමවන කොටසත් අරගෙනයි. අවසන්ත කොටස්ව දෙක ප්‍රමාද උනා පහුගිය ටිකේ වෙලාව හිඟ කමින්. තව එක කොටසයි තියෙන්නෙ මේ කතාමාලාව ඉවර වෙන්න. ඒක හෙට දිනයේදී ලබා දෙන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ. කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමට ටොම් සහ එයාගෙ අක්කවත්…

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ Wu Assassin කතාමාලාවේ නමවන කොටසත් අරගෙනයි. අවසන්ත කොටස්ව දෙක ප්‍රමාද උනා පහුගිය ටිකේ වෙලාව හිඟ කමින්. තව එක කොටසයි තියෙන්නෙ මේ කතාමාලාව ඉවර වෙන්න. ඒක හෙට දිනයේදී ලබා දෙන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමට ටොම් සහ එයාගෙ අක්කවත් අහුවෙනවා. ඒවගේම තමයි CG. අනික බලයක් ටොම්ගෙ අක්කට ලැබෙනවා. කොහොමහරි මේකෙන් ඇතිවෙන්නෙ යුද්ධයක් විතරයි. ඉතිං අද කොටසේදී අපිට ඒක දැකගන්න පුළුවන් වෙනවා. ඇලෙක් යෝජනාවක් ඉදිරිපත් කරනවා මේ තිදෙනාව ලබාගන්න නම් අර්ත් පාෂාණය ලබාදෙන ලෙස. නමුත් කායිට මෙලෙස බලයන් වෙන කෙනෙකුගෙ අතට දෙන්නත් බැහැ. මොකද ඔහුයි අරක්ෂයක. කොහොමහරි ඇලෙක්ට ඕන කරන්නෙ මේ පාෂණ සියල්ලම එකතු කරල අනිත් මානයට ගොස් තමන්ගෙ පවුලෙ උදවිය ඉන්න තැනට යාගන්නම්. ඒ ගැන අද කොටසේදී පොඩි පැහැදිලි කිරීමක් දකින්න ලැබෙයි. කොහොමහරි කායි මේ යෝජනාව පිළිගන්නේ නැහැ. ඒකෙන් වෙන්නෙ මෙයාලා අතරේ ලොකු සටනක් ඇතිවෙන එක. ඒකෙන් ලොකුම වාසිය තියෙන්නෙ ඇලෙක්ට මොකද කායිගෙ යහළුවො ඔක්කොම වගේ ඉන්නෙ ඔහු ළඟ නිසාවෙන්. ඒවගේම තමත් ඔහුගෙ තාත්තවත් අල්ලගෙන යනවා. ඉතිං කායිට මේ හැම කෙනෙක්වම බේරගන්න පුළුවන් වෙයිද? මේ පාෂාණය නොදී? එහෙනම් බලන්නකෝ. තව දෙයක් අද කොටසේදී ප්‍රධාන චරිතයක් නික්ම යනවා.
අවසාන කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
6,329 downloadsDownload Wu.Assassins.S01E09.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
24 comments
sachintha
Prasadmdrnga01
Puluwnnan Deadly Class ektath sub ek diyn
Hashan M. Priyadarshana
Godak sthuthi bro sub ekata... :)
Jaya wewa.!Naveen Rangana
Thanks for Subtitle.................
Jayawewa...........!!!!!!!!!!!!!!!!D.Chamara
bohoma sthuthi sahooo jaya ...
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
Asitha.pramoth
ස්තූතියි සහෝ
සසිඳු කවීශ ගමපතිරණ
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
සසිඳු කවීශ ගමපතිරණ
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
ThusharaIndunilRathnayaka
Thanks For Sub......!
Shehan_98
Thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahan malinga
Ela බොක්ක
nihalpujitha
THANKS brother
suranuwan
thanks....
Ayesh Prashan
Thank You
Udara Damith Dissanayaka
ela
EM Nishshanka
Thanks mcn
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Kanchaka
Thanks bro
Sajithlakshan
thanks .................
Tharindu07
thanks machoo....!!! Good Job. Patta....!!!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Buddhika Lakmal
Thanks Brother.. Good job.... ♥♥
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි