ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 150 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ දස වන නැතිනම් අවසන් කතාංගය. මේක සෘජුව පෙර කොටස් දෙක හා සම්බන්දයි වුල්වරින් බරපතල ලෙස තුවාල වෙන අතරේ එග්සෙවියර් මැග්නිටෝගේ මනසට ඇතුල් වෙලා ඔහු කල වරද නිවැරදි කරනවා. එඅතරේ ඇමරිකාවෙන් එම් ග්‍රහකය වෙත මිසයිල ප්ප්‍රහාරයක් එල්ල කරනවා.…

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 150 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ දස වන නැතිනම් අවසන් කතාංගය. මේක සෘජුව පෙර කොටස් දෙක හා සම්බන්දයි
වුල්වරින් බරපතල ලෙස තුවාල වෙන අතරේ එග්සෙවියර් මැග්නිටෝගේ මනසට ඇතුල් වෙලා ඔහු කල වරද නිවැරදි කරනවා. එඅතරේ ඇමරිකාවෙන් එම් ග්‍රහකය වෙත මිසයිල ප්ප්‍රහාරයක් එල්ල කරනවා. නමුත් ඔවුන් නොසිතු ලෙස ග්‍රහකය පෘතුවියට කඩන් වැටෙනවා. එක්ස් මෑන් කණ්ඩායම එක නවත්තන්න උත්සාහ ගන්න අතරේ කතාව වෙනස්ම මගකට ගෙන යනවා. තව සීසන් එකකට ආරම්බයක් කිවොත් නිවැරදි. එහෙනම් ඒක මොකක්ද කියල බලලම තීරණය කරන්න කියනවා. ඒවගේම මෙහි අපට සුපුරුදු අවෙන්ජර් සාමාජිකයෝ ගණනාවක් දක්නට ලැබෙනවා. කැප්ටන් ඇමරිකා, අයන් මෑන්, ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වගේම ඩෙයාඩෙවිල් ඒ අතරේ ඉන්නවා. ඒවගේම බොහෝවිට ඊළඟ සීසන් එකේ දක්නට ලැබෙන්න හැකි ප්‍රධාන දුෂ්ටයා ගේ ආගමනයත් සිදුවෙනවා
මෙම අවසන් කොටස් පහ වැඩ රාජකාරි අතරේ පොඩ්ඩක් ප්‍රමාද උනා. නමුත් අවස්තාව ලැබුණු ගමන් සියලුම කොටස් ඔබට ගෙන ආවා. මොකද සිරිස් එකක් අතරමග අතරමන් කරන්නේ නෑ මම. ඒවගේම මෙම කතා මාලාවේ දැනට නොදුන් හතර සහ පස් වන කතාමාලාව මේ වගේම එකම දිනයේ ළඟදීම ගේනවා. එහෙනම් මේ මගේ එකසිය පනස්වන උපසිරැසිය වුවත් සැමරීම සඳහා අලුත්ම චිත්‍රපටයක් ගෙන එන බවට පොරොන්දු වෙමින් නවතිනවා. එහෙනම් සියලුම දෙනාට සහ එක්ස් මෑන් රසිකයින්ට ලස්සන අලුත් කතා මාලාවක් බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
981 downloadsDownload X-Men-Season-6-EP10.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
X-Men 97 – X-Men (TV Series 1992–2024) with Sinhala Subtitles
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
- #Cathal J. Dodd
- #Cedric Smith
- #Editor's Pick
- #George Buza
- #MaxxA
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #X-Men
- #X-Men (TV Series 1992–1997)
- #X-Men 97 - X-Men (TV Series 1992–2024) [S06 : E02] with Sinhala Subtitles
- #අසංක ප්‍රදීප් රණතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
zoro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
PCVENOM
**** 150 ********
Congrats and waiting for more
aravinda
bohom sthuthi machan mey sub 10tama.....
Pin
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![X-Men 97 – X-Men (TV Series 1992–2024) [S06 : E10] with Sinhala Subtitles | අවසානයට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/02/x-men-97.jpg)




thanks iwara wenakn dunnata. season 4 & 5 ikmanata denna. good luck