Watch Trailer

X-Men 97 – X-Men (TV Series 1992–2024) [S06 : E09] with Sinhala Subtitles | අවසානයේ ඇරඹුම 2 [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 149 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ නව වන කතාංගය. මේක සෘජුව පෙර කොටස හා සම්බන්දයි මෙතැනදී මැග්නිටෝ තමා කල දේ නිවැරදි බව පවසලා එක්ස් මෑන් කණ්ඩායමට තමන්ට එකතුවෙන්න කියනවා. ඊට පිළිතුරු ලෙස රෝග් සහ රොබර්ටෝ ඔහුට එකතු වෙනවා. පසුව එක්ස්මෑන් කණ්ඩායම මැග්නිටෝ ගේ එම් ග්‍රහකය…

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 149 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ නව වන කතාංගය. මේක සෘජුව පෙර කොටස හා සම්බන්දයි

මෙතැනදී මැග්නිටෝ තමා කල දේ නිවැරදි බව පවසලා එක්ස් මෑන් කණ්ඩායමට තමන්ට එකතුවෙන්න කියනවා. ඊට පිළිතුරු ලෙස රෝග් සහ රොබර්ටෝ ඔහුට එකතු වෙනවා. පසුව එක්ස්මෑන් කණ්ඩායම මැග්නිටෝ ගේ එම් ග්‍රහකයේ මුලස්ථානයේ සටනක් ඇති වෙනවා. එග්සෙවියර් මැග්නිටෝට නැවත පෘතුවියේ චුම්බක බලය සකස් කරන ලෙස පවසනවා. එතැනදී වුල්වරින් මැග්නිටෝට පහරදෙනවා. මැග්නිටෝ වුල්වරින්ගේ සිරුරෙන් ඇඩ්මෙන්ටියම් ලෝහය ඉරා දමනවා

ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු. 

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

843 downloadsDownload X-Men-Season-6-EP09.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

X-Men 97 – X-Men (TV Series 1992–2024) with Sinhala Subtitles

Subtitles

843 downloadsDownload Subtitles18 KB

3 comments

  1. chathura

    X men ( 1992 - 1997 ) eke season 4 &5 th dennako

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Dinusha

    ,Tnq bro.. ❤️ season 4 ,5 tath sub eka denawa neda?

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.