Watch Trailer

X-Men (TV Series 1992–1997) [S02 : E05 & E06] with Sinhala Subtitles | වුල්වරින් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය විසි නවවන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ. මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්…

X-Men

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය විසි නවවන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ.

මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.

X-Men Season 2 Episode 05

ඇත්තටම මෙම සම්පුර්ණ කතා මාලාවේ මම ඉතාමත් ආසා කරන කොටස් කිපෙන් එකක් තමා මේක. මෙහි වුල්වරින්ගේ ඔබ අප දන්නා ඉතිහාස කතාවේ ආරම්භය පෙන්නනවා. වෙපන් X  ඉඳන් එක්ස් මෑන් දක්වා වුල්වරින්ගේ සම්පුර්ණ ආගමනය. ඒවගේම පළමු වතාවට ලෝගන් කියන නම අපට ඇහෙන්නේ මෙම කොටසේදී

X-Men Season 2 Episode 06

මෙම කොටසේ එක්ස් මෑන් කාටුන් එකෙහි කණ්ඩායමේ විශේෂ සාමාජිකයෙක් උනත් චිත්‍රපට වල අපට දක්නට නොලැබෙන ( චිත්‍රපටයක් හැදෙන්න කීප පාරක් උත්සාහ ගත්තත් නිර්මාණය උනේ නැහැ) ගැම්බිට් ගේ ඉතිහාසය ගැන දැනගන්නට හැකි වෙනවා.

ඊළඟ කොටසින් හමුවෙමු

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

1,164 downloadsDownload X-Men-Season-2-EP05-06.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

1,164 downloadsDownload Subtitles27 KB

4 comments

  1. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  2. chathura

    thanks bro. puluvnnam vinland saga ekatath sub denna balanna

  3. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P