Watch Trailer

X-Men (TV Series 1992–1997) [S03 : E11 & E12] with Sinhala Subtitles | ඩාක් ෆීනික්ස් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය තිස් හත් වන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ. මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන […]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය තිස් හත් වන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ.

මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ.  ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.

X-Men Season 3 Episode 11

ආපසු එම්ක්රාන් පලිගුව ලිලාන්ද්‍රා සහ ෆීනික්ස් කොටස් වලට සම්බන්ද සිදුවීම් පෙළක් තමා මෙහි දක්නට තියෙන්නේ. පලිගුව හිරුගේ මද්‍යය යේ සැඟවුවාට පස්සේ ජින් පැමිණෙනවා, ඇවිත් එග්සෙවියර් ගේ අනුදැනුම යටතේ ප්‍රතිකාර ගන්නවා. මේ අතරේ ඉනර් සර්කල් කියන කණ්ඩායමක් ජින් ගේ මනස වෙනස් කරගෙන යන එක තමා මේ කොටසේ දක්නට ලැබෙන්නේ.

X-Men Season 3 Episode 12

ඉනර් සර්කල් කණ්ඩායම ජින් ගේ සිත වෙනස් කිරීමත් සමග ජින් ඩාක් ෆීනික්ස් බවට පත් වීමත් එක්ස් මෑන් කණ්ඩායම ඊට එහෙහිව වැඩ කිරීමත් තමා මේ කොටසේ තියෙන්නේ. අවසානගේ ජින් පරදා ඩාක් ෆීනික්ස් නැගී සිටීමත් ඇය මෙම ලොව හැරදා යාමත් මේ කොටසේ තියෙනවා.

ඊළඟ කොටසින් හමුවෙමු

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

626 downloadsDownload X-Men-Season-3-EP11-12.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

626 downloadsDownload Subtitles27 KB

4 comments

  1. Thilinda Randeera

    එන්න එන්නම තවත් රසවත් වෙනවා. දිගටම දෙන්න.

  2. Thilinda Randeera

    බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න.

  3. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P