Watch Trailer

X-Men (TV Series 1992–1997) [S03 : E15 & E16] with Sinhala Subtitles | තවත් විපරිතයින් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය තිස් නව වන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ. මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන […]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය තිස් නව වන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ.

මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ.  ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.

X-Men Season 3 Episode 15

එක්ස් මෑන් කණ්ඩායමට තවත් විපරිතයින් කණ්ඩායමක් වන එක්ස් ෆොස් කණ්ඩායම හමුවෙන්නේ මෙම කොටසෙන්. ඇත්තටම සිල්වර්සෆර් වගේ ජනප්‍රිය චරිත කිහිපයක්ම මෙහි දක්නට ලැබෙනවා.

X-Men Season 3 Episode 16

නැවත ශියාර් වරු සහ ස්කයි ජමර්ස් කණ්ඩායම මෙම කොටසේ දකින්න හැකියි. මෙහිදී සයික්ලොප්ස් ගේ තාත්තා හඳුනාගැනීමට ලැබීම විශේෂ සිදුවීමක්. ඔහුව මිනිමරුමකට හසුකිරිම නැවැත්වීමක් තමා මෙම කොටසේ තියෙන්නේ.

ඊළඟ කොටසින් හමුවෙමු

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

641 downloadsDownload X-Men-Season-3-EP15-16.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

641 downloadsDownload Subtitles29 KB

5 comments

  1. Thilinda Randeera

    බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න.

  2. Sasindu Sdk

    මචන් ගොඩක් (ඔබ) කියලා පටන් ගන්න තැන් වල ( උඹ ) කියලා තියෙන්නෙ එක බලලා අනිත් epi වලට sub හද්දි ඒ mistake එක හරි ගස්සල දාපන් ❤️

  3. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

    1. Heshara

      බොහෝම ස්තූති සබ් එකට. අනිත් සීසන් දෙකත් සබ් දෙන්න

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P