Watch Trailer

XIII: The Conspiracy [E02] | කුමන්ත්‍රණය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ එහෙනම් දෙවන කතාංගයක් මම අරන් ආවා. කුතිහලයෙන් පිරි පසුගිය කොටස බලලා මේ කොටස ගේනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්න ඇති නේද? හොදයි එහෙනම් බාගෙන බලන්නකෝ. මම කෝකටත් පසුගිය කොටසේ සිදුඋනු දේවල් කෙටියෙන් මතක් කරන්නම්. පසුගිය කොටසේදී. අපි දැක්කා ඇමරිකානු ප්‍රථම ජනාධිපතිවරියව ඝාතනයට ලක්වීම සහ ඉන් මාස 3ට…

XIII The Conspiracy (2008) part 2

ඔන්න යාළුවනේ එහෙනම් දෙවන කතාංගයක් මම අරන් ආවා. කුතිහලයෙන් පිරි පසුගිය කොටස බලලා මේ කොටස ගේනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්න ඇති නේද? හොදයි එහෙනම් බාගෙන බලන්නකෝ.

මම කෝකටත් පසුගිය කොටසේ සිදුඋනු දේවල් කෙටියෙන් මතක් කරන්නම්. පසුගිය කොටසේදී. අපි දැක්කා ඇමරිකානු ප්‍රථම ජනාධිපතිවරියව ඝාතනයට ලක්වීම සහ ඉන් මාස 3ට පසු සිදුවන සිදුවීම් පෙල. දැන් ඝාතකයා සොයන වැඩපිලිවෙල සාර්තක උනානේ. කර්නල් ඒමස් 13 එහෙම නැත්නම් ඝාතකයාව අල්ලගත්තා.13 කියන්නේ කවුද කියලා එයාවත් තාම හරියට දන්නේ නැහැ. ඒත් කතාවේ අන්තිමට අපිට දැනගන්න ලැබුනානේ මේ ඉන්න 13 නෙවෙයි ඝාතනය සිද්ද කලේ කියලා. ඒ වගේම ඝාතනයට ලක් උණු ෂැලී ෂෙරිඩන් ගේ සොහොයුරා වොලී ෂෙරිඩන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙනවා. ඒ වගේම අපිට අවසාන මොහොතේ දැනගන්න ලැබෙනවනේ මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලත්.

එනෙම් අද කතාව පැත්තට හැරෙමුකෝ. අද කතාවෙත් පෙර කතාංගයේ වගේම සුපිරියටම කුතුහලයෙන් පිරිලා තියෙනවා. අවසාන මොහොත වෙනකන්ම මේ කුමන්ත්‍රණ මාලිගාව පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. 13ව කර්නල් ඒමස් අල්ලගත්තත් එයා එතනින් පැනලා යනවා. ඒ වගේම ජනාධිපති ඝාතනයත් උමං මාර්ගයේ බෝම්බ පිපිරීමත් මේ කුමන්ත්‍රණවල පලමු පියවර දෙක විතරයි. ගැන්වන පියවර දැවැන්ත විනාශයක් සිදුකරන දෙයක්. ඒ පිවර මොකද්ද කියලා සහ ඒක නවත්වන්න මේ අයට හැකි වෙයිද කියලා ඉතිං බලන්න වෙන්නේ ඔයාලට කතාව පාගෙන තමයි.

මේ කතාව ඉවර වෙන්නෙත් කුතුහලය යහමින් ඉතිරි කරලා.දෙවන කොටෙසකට කතාවක් ඉතිරි කරලා. ඒත් මේ වෙනකන් නම් එහෙම දෙවන කොටසක් ඇවිත් නැහැ.

ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕන Falling Skies සීසන් 04 මේ ජූනි මාසේ 22දා විකාශය ආරම්භ කරනවා. එයත් විකාශය උනු වහාම ඔබ හමුවට ගෙන එන බලාපොරොත්තුවත් ඉතිරි කරමින්ම සමුගන්නම්. එහෙනම් නැවත හමුවනතුරු ජය වේවා…!!!!

XIII: The Conspiracy (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

700 MB (1.4 GB) කොපිය මෙතනින් බාගන්න a63430bbcf3681221247848d931b179776b336ed ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

560 downloadsDownload XIII-The-ConspiracyE02.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Sureni-Athurugiri.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

560 downloadsDownload Subtitles39 KB

19 comments

  1. chandima

    niyamai onna bawa thaz.......

  2. shani

    THANKS

  3. Tharindu Perera

    elazzz ahh...
    thanks sub ekatahhh...........

  4. Ayesh

    Thank You..

  5. නලින්

    ස්තුතියි සුරේනි!

    ජය වේවා!

  6. “චූටී මල්ලි”

    එලනෙ ෆෝලින්ග් ස්ක්යිස්
    එනවලු
    අනිවා ආපු ගමන් සබ ඔනියෝ
    සබට තුති
    ඔබට ජය.............

  7. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  8. wappola

    thank you nangi...

  9. sarath

    thanks sureni.

  10. හර්ෂ ලහිරු

    ස්තුතියි සුරේනි :D ජය

  11. danushka

    thank you,,,,

  12. dinidu madushanka

    ela ela saho jaya wewa

  13. suranga

    PATTA...MAN MECHCHARA KAL MEHEMA TV SERIES EKAK GANA AHALA THIBUNE NAHA
    THANXXXX....

  14. dev

    bohoma stuti sahodari..... .
    wedi wediyen sub denna diriya shaktiya lebewa..... .
    June 22 wenakan balan inne,,.. ;)

  15. harsha

    ගොඩක් ස්තූතියි මෙන්න ගත්තා

  16. LAKSHAN

    thank you .....

  17. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. පළවෙනි එකත් තාම බැලුවෙ නෑ. දැන්නම් දෙකම බලන්න බැරියෑ. ජය෴෴ :P :P

  18. nishshanka ruwan

    ස්තුතියි :)

  19. Nilu

    Aururdu 8kata passe mn me film eka balanna try kranawa.meke film copy eka ganna behe.down karaganna thanak hoyagannath nehe.kauru hri innwa nam help ekak denna link eka thiyena thanak kiyala