ඔන්න එහෙනම් 13 වෙනි කොටසත් අරන් ආවා. ගිය සතියෙ කතාව ඉවරවුනෙ ජූන් හානාත් එක්ක ෆොටො ගහපු තැන නවතින්න තීරනය කරනවත් එක්කමනෙ. හානා තාම දන්නෙ නැහැ ඇයි ජූන් එක පාරටම එයත් එක්ක තියෙන සම්භන්දෙ නැවැත්තුවෙ කියලා. හානාට මේක හෙන ප්‍රශ්නයක්. හානාට ඒකට හේතුව ඉතින් අද දැනගන්න ලැබෙනවා. එවගේම හානාගෙ යාලුවා ටයිසන්ග්…
ඔන්න එහෙනම් 13 වෙනි කොටසත් අරන් ආවා. ගිය සතියෙ කතාව ඉවරවුනෙ ජූන් හානාත් එක්ක ෆොටො ගහපු තැන නවතින්න තීරනය කරනවත් එක්කමනෙ. හානා තාම දන්නෙ නැහැ ඇයි ජූන් එක පාරටම එයත් එක්ක තියෙන සම්භන්දෙ නැවැත්තුවෙ කියලා. හානාට මේක හෙන ප්‍රශ්නයක්. හානාට ඒකට හේතුව ඉතින් අද දැනගන්න ලැබෙනවා. එවගේම හානාගෙ යාලුවා ටයිසන්ග් ආයෙත් හානාට කැමති වෙන්න ගන්නවා. ඒ වගේම ජූන්ගෙ අම්මා කිම්යොන්හෙව එයා වැඩ කරන තැනින් අස්කරනවා. දැනටමත් ජූන් තීරනය කරලා ඉවරයි හානාත් එක්ක තියෙන සම්බන්ධේ සදහටම නවත්තනවා කියලා.
අද කොටසත් ගොඩක් උනුසුම්. එහෙනම් ඉලඟ කොටසින් ඉක්මනට හමුවෙමු. ජය වේවා…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න
678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න
7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,868 downloadsDownload Love.Rain_.E.13.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/තරිඳු-පෙරේරා-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු උදයංග
Subtitles
31 comments
නලින්
kalindu
thank bro
dinidu madushanka
ela ela saho jaya wewa
chandana
thanx machan,
anith tikath ikmanatama demukoooo...........ස් ටෙ ෆා
පට්ට මචෝ..!!! ස්තුතියි..!!! ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දියන් බන් :/
බලන් ඉදලම එපා වෙලා :(
ජය..!!!thisara kanchana
thenxxxxx macho.. puluwannam anith tikata ikmanata damu neda sab
nuwan
අනේ මන්ද බන්....සබ් දෙන එකටනම් ස්තුතියි....එත් බන් සති 2කත සැරයක් නම් එපා වෙනවා බන්..එක්කෝ සතියකට සැරයක් දීපන්....තරහ නැතුව/......
danushka
thank you,,,,,,
shani
thanks
වරුණ රංගජිත් (වරූ)
එල එල ඔය ඇවිත් තියෙන්නේ....
හැබැයි පුතේ තව ඉක්මනට දුන්නනම් තමා හොඳ....
කමක් නෑ ඉතින් අනිත් වැඩ එක්කනෙ සබ් 1 කරන්නේ....
ජය වේවා...!!!Kulanjana Maduranga
ammo menna dila.mechchara dawasak balan hitiye.subata thanks THARIDU saho.ithiri tika ikmanata denna balanna.jaya wewa......
nuwan
thank you machan...........!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)saliya
Thank you
“චූටී මල්ලි”
එල
අනික්වා ඉක්මනට දෙන්නෝ
සබට තුති
ඔබට ජය............ARA
suba....
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Thathsara
good work bro (y) .next episode tikatath ikmanata sub danna.
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
iranga
thanks saho jaya wewa
Deepal
Thanks machan
kavinda gamage
.සබ් දෙන එකටනම් ස්තුතියි….මේ වගේම Smallville එකත් දෙන්න සහෝ.
nalaka
thanks machan
Kanchana
good work bro... But EP 13 idala anith tikakth ikmanta denna puluwan da :D
Quickstepz
Ithuru tikath ikmanata dennako aiye pls meka balanne nethuwa inna ba ba wage :)
Kanchana
good work bro (Y).next episode tikatath ikmanata sub danna.
sujith
ithuru tikath diyan machn ikmanin.. meeekata thankssssssss...........
shani
me malli ikmanta sub dennako api ta balan idala epa wela patiyooo
mahesh
meke subtitle apahu denne kawadada?
Prasanna Manoj
Macho elama tv season ekak. inyama wedak machan ilaga ekath ikmanin diyan machan jayawewa
Nishshanka Ruwan
ස්තුතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Love Rain [EP 13] | තමන්ගෙ සතුටද, දෙමව්පිය ආදරයද… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/Love-Rain-2.jpg)

ස්තුතියි තරිදු සහෝ!
ජය වේවා!