Watch Trailer

Da Vinci’s Demons [S02 : E10] | ඩ්‍රෙඩාල්ස්ගේ පව [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ගේන්නේ මේ කතාමාලාවේ දෙවෙනි සමයේ අවසාන කොටසයි. දැනට දන්න විදිහට නම් මේ කතා මාලාවේ තෙවෙනි සමයක් නිර්මාණය කරන්න Starz නාළිකාව තීරණය කරලා තියනවා. තාම ඔවුන් එහි විකාශය පටන් ගන්න දිනයක් නම් එළිකරලා නැහැ. බොහෝ විට ඒ සඳහා ප්‍රේක්ෂකයන් හට තවත් වසරක් පමණ බලාගෙන ඉන්න සිදුවේවී. 🙁 හොඳයි මේ පාර ක…

Da Vincis Demonsහොඳයි එහෙනම් මේ ගේන්නේ මේ කතාමාලාවේ දෙවෙනි සමයේ අවසාන කොටසයි. දැනට දන්න විදිහට නම් මේ කතා මාලාවේ තෙවෙනි සමයක් නිර්මාණය කරන්න Starz නාළිකාව තීරණය කරලා තියනවා. තාම ඔවුන් එහි විකාශය පටන් ගන්න දිනයක් නම් එළිකරලා නැහැ. බොහෝ විට ඒ සඳහා ප්‍රේක්ෂකයන් හට තවත් වසරක් පමණ බලාගෙන ඉන්න සිදුවේවී. 🙁

හොඳයි මේ පාර කොටස නම් සෑහෙන්න හොඳ කොටසක් කියලා කියන්න පුලුවන්. වෙරොකියෝ ඇන්ඩ්‍රියා නොහොත් ඩා වින්චිගේ ආදරණීය ගුරුවරයාව මරා දමා ඩා වින්චිට, ක්ලැරීස්ට මෙන්ම මුළු ෆ්ලෝරන්ස් නගරයටම ද්‍රෝහීවෙන කාර්ලෝ ඩී මෙඩිසි ෆ්ලෝරන්ස් වලින් පලා යනවා. දරුණු තුවාල ලබා හිටියත් ඩා වින්චිත් ඔහු පසුපස හඹායනවා. ඉතින් ෆ්ලෝරන්ස් වල සිදුවෙන මේ කලබල අතරේ ඈත නේපල්ස් රාජ්‍යයේ පාප්වරයා හා ඇල්ෆොන්සෝ අතර හිරවෙලා ඉන්න ලොරෙන්සෝ ඩී මෙඩිසිගේ ඉරණම කොහොම විසදේවිද? සිය ඔටුන්න හිමි කුමරුට අපහාස කිරීම්ට එරෙහිව ඔටුමාන් සුල්තාන්ගේ අධිරාජ්‍යය කුමන අන්දමේ ක්‍රියාමාර්ගයක් ගනීවිද? දරුණු තුවාල ලබා සිටින ඩා වින්චිට කාර්ලෝ ඩි මෙඩිසිව අල්ලා ගැනීමට පුලුවන් වේවීද? මේ වන විටත් ලැබ්‍රරන්ත්වරුන් නොහොත් මිනිසාගේ සතුරන්ට හසුවී සිටින රියාරියෝට කුමක් වෙයිද? ඉතින් එහෙනම් මේ හැමදේටම උත්තර හොයන්නත් එක්ක ෆ්ලෝරන්ස් නගරය වෙත අවසන් වතාවටත් පියමං කරමු. එහෙනම් නැවත ලබන වසරේදී විකාශය වෙන මෙහි තෙවන සමයෙන් අපි නැවත හමුවෙන තුරු ඔබ සැමට ජය 🙂

ප.ලි. මේ කොටසෙදී විශේෂයෙන්ම ස්තුතිකරන්න ඕනේ පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි අපේ හසන්ත අයියා. මේ දවස් වල නොසෑහෙන්න උණ ගැනිලා ඉන්න නිසා මට මේ කොටස වෙලාවට දීගන්න බැරුව ඉන්න අතරේ තමන්ටත් උණ ගැනිලා තියෙද්දිත් මේක කරන්න හසන්ත අයියා මට සෑහෙන්න උදව් කලා. ඉතින් ඔහු නොසිටින්න මේ කොටස දෙන එක බොහෝ විට අඟහරුවාද හෝ බදාදා දක්වා ඇදිලා යන්න ඉඩ තිබුනා. ඉතින් එහෙනම් හසාට බොහෝම ස්තුතියි කල උදව්වට 🙂

Da Vinci's Demons (2013) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න 57b8bd3c4328cb4f8e17dd875f4dcb6b2b107ef6 390 MB කොපිය මෙතනින් බාගන්න 52e181a8b905cc07b7528a0829c483cfe398b5b3 1.25 GB කොපිය මෙතනින් බාගන්න 9329e3c86a172be52f0edc6c5245286bb5f47f98 1.37 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 38a35e5fa40ee3226051deb52d2813845feb8746 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                         3rd Season >>

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

73 comments

  1. dilminu

    thanks saho... Yes ada mama eka

  2. shani

    thanks
    s3 enakam thawa tv series ekak karanna

  3. Kobin

    Ela saho...

  4. DilanH

    ගොඩක් ස්තුතියි මචන් මේක පරක්කු නොකර මහන්සි වෙලා මුළු
    කතා මාලාවම දුන්නට ජයවේවා

  5. ගයාන්

    යාලුවා නියමයි වැඩේ, ඉවර වෙනකන් අපිට දුන්න එකට ස්තුතියි. අනික මම මේ කාතාවට ගොඩක් කැමතියි. ආසාවෙන් බැලුව, අනික තාවත් කොටසක් එනකන් ආසාවේන් බලන් ඉන්නවා.

  6. සුළැඟිල්ලා

    මාත් මේ උන ගැනිලා ඉදිදි තමා ඩවුන් ලොඩ් කරන්නේ.. ගියසතියෙ මුන් ටෙලිකාස්ට් කරෙ නෑනෙ කාලකන්නි!

  7. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)
    ඉවර වෙනකන් අපිට දුන්න එකට ස්තුතියි

  8. ෂෙහාන්

    තැන්ක්යූ වේවා සහෝ..... සබ් එක එනකම් අමාරුවෙන් ඉවසගෙන හිටියේ.....

  9. Nadeera

    මම ආසාවෙන් බලපු කතාවක් තව අවුරුද්දක් ඉවසන් ඉන්න එක තමා කරන්න අමාරුම වැඩේ

    බොහොම ඉස්තුති සහෝ සබ් එකට ජය වේවා

  10. Sisira Hegoda

    Thanks.

  11. නලින්

    ස්තුතියි පුබුදු සහෝ

    ජය වේවා!

  12. Tharaka Dilshan

    thankz machaaaaa

  13. Prasad

    Thanks saho..

  14. “චූටී මල්ලි”

    මේක 3නි එක එනකම්
    තව මොකක් හරි දෙන්න සහෝ
    ඔක්කොම දුන්නට තෑන්ක්ස්
    දෙන්නම ඉක්මනට සනීප වේවා
    එල
    ඒබට තුති
    ඔබට ජය.........

  15. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි පුබුදු සහො :D :D ජයවේවා

  16. janaka

    බොහොම ස්තූතියි පුබුදු සහෝ ඔයා මේ series දෙක වෙනුවෙන් කරපු කැප කිරීමට. බලපු ලස්සනම කතාවක්. අනෙක් series එකත් දෙනකම් අසාවෙන් බලාගෙන ඉන්නවා. ඒවගේමත් පුබුදු සහෝගේ help එකටත් ස්තුතිකරන්න ඕනේ. ඔබලාට ජය.

  17. රොෂීන් චාරුත

    නියමයි සහෝ. බොහෝම කැපකිරීමකින් මේ සියලුම කොටස් වලට අඛණ්ඩව සබ් දීලා අපේ රසවින්දනය නංවපු එකට ගොඩක් ස්තුතියි. ඊලග කොටසත් දෙන්න අප වෙනුවෙන්. ස්තුතියි

  18. Sam

    thnkss sahooo..sub denakan hitiyeee..

  19. dinidu madushanka

    ela ela saho jaya wewa

  20. Ayesh

    Thank You .. Niyama Wedak .. Patta Tv Series Eka ..

  21. blacksnow

    පට්ට thank මචං සබ් වලට

  22. Lalinda

    ela machan.thanx. season 3 th ubama sub1 dapan.

  23. KH7

    Thanks Machan..

  24. jayanandana

    Thx machan wadi wadiyen labenawa me karana sewayata

  25. yeshu

    tnx

  26. jana

    ඉක්මනට සනීප වෙන්න

  27. Danu

    honda kathawak dunnata bohoma thanks.
    ilanga eka enkan innawa.
    dennatama ikmanata honda wenna one.

  28. amila

    thnks saho..good work...

  29. navin

    Thanks.....

  30. shabey

    මේක නවත්තන්නෙ මාර තෑන් වලින්නෙ බන් මගුල දෑන් ඉතින් තව බලන් ඉන්දහන්කො
    ස්තුති මචන් සබ් වලට

  31. Roshan

    thank you!

  32. dev

    bohoma stuti saho.... .
    katawa iwara unane ....
    tawa awruddak balan inna onada... :(

  33. Mahesh

    thanx saho sub ekata

  34. vimukthi

    mekata sub dila iwara nisa..elementary season 2 kta sub dentako..

  35. දසන් බුද්ධික

    නියමයි නියමයි සහෝ... මෙච්චරකල් මේක නියමෙටම ඔයා දුන්නා... ඊගාව එකත් දෙමු... ඒක එනකන් තව සබ් එකක් දෙමු... නියමයි ජයවේවා.....!!!!

  36. asidreamyworld

    මටනම් ඉන්න බැරිෙයා්්්්..... 3 ෙවනි ඒකත් ඉක්මනින්ම දාමු ෙන්ද..... ජය ෙවන්න ඔ්නි. ශක්තිය ලැෙබන්න ඔ්නි

  37. Amil

    ගොඩක් ස්තුතියි..
    ඉක්මනට සනීප වේවා..

  38. Nishshanka Ruwan

    ස්තුතියි :)

  39. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. නොකඩවා දීපු එකටත් කට්ටිය ස්තූති කියනවා ඇති අනිවාර්යයෙන්ම. ඒ වගේම හසන්තටත් ස්තූතියි කියනවා. ජය෴෴ :P :P

  40. nuwan

    thanx saho....3 weni kotasa ena kan asawen balan innawa....hasantha saho ta ikman suwa pathanawa....!

  41. Mevan

    Thanks......

  42. Achintha Sameera

    පුබුදු සුපුන් තැන්ක්ස් මචෝ සබ් එකට
    පටන් ගත්තු වැඩේ ඉවර කරපු එකනම් ලොකු දෙයක්
    අනිත් එකත් පටන් ගත්තු ගමන් දෙන්න

  43. Dilshan

    thnkx machan

  44. dilan

    thank you &amp; best of luck

  45. madushi

    niyamai !
    3rd season ekee sub denakan api balaagena innawa !

  46. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි සහෝ...
    පට්ටම සීරිස් එකක්. ලබන අවුරුද්ද වෙනකම් ඉන්න එක තමා අමාරු..:(

  47. shalitha

    thwath kathwaka awasanayak...sub nothibenna kathwa mechchra sundara nowenna thibuna..jaya wewa!!1

  48. gihan dias

    thanks..obata pin

  49. dilan

    ela ela machan thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  50. dinesh

    thnk you

Load more comments