Yeh Kaali Kaali Ankhein S02 Sinhala Subtitles හැමදේම හරියන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි, මූට දැන්මම සැනසීමක් දෙන්න ඕන නෑ කියලා දෙයියෝ හිතන්න ඇති. ඒකනේ මරන්න ගිය එකාගේ හිත වෙනස් වෙලා වෙනම ගේමක් දෙන්න හිත ගියේ. උගේ පාලනයේ නැති වුණාට සෙල්ලමෙන් කොටසක් තාම තිබ්බේ තමන්ගේ අතේම තමයි කියලා කොල්ලට තේරුණා. හැබ…

Yeh Kaali Kaali Ankhein S02 Sinhala Subtitles හැමදේම හරියන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි, මූට දැන්මම සැනසීමක් දෙන්න ඕන නෑ කියලා දෙයියෝ හිතන්න ඇති. ඒකනේ මරන්න ගිය එකාගේ හිත වෙනස් වෙලා වෙනම ගේමක් දෙන්න හිත ගියේ. උගේ පාලනයේ නැති වුණාට සෙල්ලමෙන් කොටසක් තාම තිබ්බේ තමන්ගේ අතේම තමයි කියලා කොල්ලට තේරුණා. හැබැයි නාඩගම් ගොඩක් නටන්න වෙනවා. නැත්තම් තමන්ගේ ආදරණීයන්ගේ ජීවිතවලටමයි කෙලවෙන්නේ. මෙච්චරකල් කරපු හැමදේම වතුරේ යනවා. හරි, ගේම අත ඇරලා බෑ. තමනුත් බේරිලා අනිත් අයවත් බේරගන්න නම් මේකිව ඉවරයක් වෙන විදිහට වැඩ ටික කරන්නම වෙනවා. 2022 වසරේදි Netflix ඔස්සේ නිකුත් කරපු Yeh Kaali Kaali Ankhein කියන්නේ Crime|Thriller|Romance ඝනයට අයිති වෙන වෙබ්කතා මාලාවක්. Tahir Raj Basin, Swetha Tripathi, Anchal Singh, Gurmeet Choudhary කියන පිරිස රංගනයෙන් එකතු වෙනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7ක අගයක් ලබාගන්නත් මේ කතාමාලාව මේ වෙද්දි සමත් වෙලා තියෙනවා. ඉතින් කොටස් 8ක් පුරාවට පළමු කතාසමය නරඹලා වසර 2කට ආසන්න කාලයක් ගත වෙද්දි කොටස් 6කින් යුක්ත දෙවන කතාසමයත් නිකුත් වෙලා තියෙනවා. ඉතින් හැමෝටම එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් ඊළඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා.

 

Yeh Kaali Kaali Ankhein S02 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

567 downloadsDownload Yeh-kaali-kaali-ankhein-s02e02.zip17 KB

Yeh Kaali Kaali Ankhein S02 Sinhala Subtitles

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

PHOENIX

Subtitles

567 downloadsDownload Subtitles17 KB

2 comments

  1. Anonymous

    Tnx kolloooo

  2. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබට