Watch Trailer

Young Justice [S01:E01] with Sinhala Subtitles | සුපිරි වීරයන්ගෙ සුපිරි ගෝලයෝ. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්,ඔන්න මම අද TV series එකක් අරන් ආවා.මේක කරන්න කියලා.ගොඩක් අයගෙන් මට ඉල්ලීමුත් ආවා.ඉතින් මම ඒක භාරගෙන කරන්න පටන් ගත්තා.මේකෙ නම Young Justice මේකට IMDB අගය 87ක් තියනවා.ඉතින් අගයෙන්ම ඕගොල්ලොන්ට තේරෙනවා ඇතිනෙ මේ කතාව්ව් සුපිරිකම කොහොමද කියලා.වැඩි කතා නැතුව කතාව පැත්තට යමු. මේ කතාව මෙහෙමයි.ජ…

කොහොමද ඉතින්,ඔන්න මම අද TV series එකක් අරන් ආවා.මේක කරන්න කියලා.ගොඩක් අයගෙන් මට ඉල්ලීමුත් ආවා.ඉතින් මම ඒක භාරගෙන කරන්න පටන් ගත්තා.මේකෙ නම Young Justice මේකට IMDB අගය 87ක් තියනවා.ඉතින් අගයෙන්ම ඕගොල්ලොන්ට තේරෙනවා ඇතිනෙ මේ කතාව්ව් සුපිරිකම කොහොමද කියලා.වැඩි කතා නැතුව කතාව පැත්තට යමු.

මේ කතාව මෙහෙමයි.ජස්ටිස් ලීග් එකේ සමාජිකයන්ට ඒගොල්ලන්ටම කියලා ගෝලයෝ ඉන්නවා.මේගොල්ලො තාම හරියට පුහුණු වෙලා නැති හින්දා මේගොල්ලන්ට ජස්ටිස් ලීග්ලා මෙහෙයුම් වලට යන්න දෙන්නෙ නෑ.ඉතින් මේගොල්ලන්ට ඒකටකේන්තියි.ඒක හින්දා මේගොල්ලො හොරෙන්ම යනවා කැඩ්මස් කියලා විද්යාගාරයක ගින්නක් නිවන්න.මේගොලන්ට එතකොට දැනගන්න ලැබෙනවා මේ කැඩ්මස් විද්යාගාරයේ පණ තියන සත්තු හදනවා කියලා.ඒගොල්ලො ඇත්තටම ආයුධ.ඊට පස්සෙ මේගොල්ලන්ට ඒකෙ ඇතුළෙදි තවත් සුපර් මෑන් කෙනෙක්ව හමුවෙනවා.

ඉතින් මම ඕගොල්ලන්ගෙන් කතාව බලන්න කියලා ඉල්ලා සිටිනවා.ඉතින් දැනට මම යනවා.මේකෙ දෙවනි කොටසින් හමුවෙමු.

෴ජය෴.

Young Justice on IMDb

 

 

183 MB කොපිය මෙතනින් බාගන්න

F465EE2AFE4522512392D5C5BF00E9EDDF28B537 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,060 downloadsDownload Young-Justice-S01E01.baiscopelk.zip14 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                               All Episodes                              Next Episode>>

Subtitles

2,060 downloadsDownload Subtitles14 KB

24 comments

  1. Haritha Dayanga

    එලම
    මං හිතුවෙ නැ සිංහල සබ් දෙයි කියලා
    සබ් දුන්නට බොම පීන්
    ජයෙන් ජය

  2. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  3. Charith

    ස්තුතියි සහෝ

  4. Kulanjana Maduranga

    niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. DiනුකNuවන්

    ස්තුතියි සහෝ!!!!

  6. Gathsara Umesh Kumara

    සබට ස්තූතියි සහෝ..මේවගේම මම කියන්නේ මේකෙ ඇඩ්මින්ලට ..ගොඩක් දෙනෙක් Smallville Season 4 ඉදල sසින්හල අබ දෙන්න කියල හැමදාම ඉල්ලීම කරනවා.මේක ගැන පොඩ්ඩක් හිතල ඒකටත් සබ දුන්නොත් ඒක අපිට කරන ලොකු උදව්වක්........

  7. Dinuka

    Dragons: Riders of Berk Ses: 3 eke Sub auruddata kalinwath danawada?

  8. kalana rajapaksha

    බොහොම ස්තුතීයි උපසිරැසියට සහෝ....

    අසාවෙන් බලන්න පුලුවන් කතාවක් තමයි දිලා තියෙන්නේ
    සීසන් දෙකම ඉවර වෙනකන් දෙමු සහෝ..

  9. Pavara

    ela macho man balan hitiya eka

    thanx sub ekata

  10. kavinda

    අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.

    , අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .

    smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
    smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
    මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
    මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
    DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
    පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
    සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    1. Dileepaweragala

      Ane ow smallville ak s4 ekata sub denna fatta kathawa api podi kale idan balapu lassana kathawak .plz

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. Suraj Rajapaksha

    broo narcos season 1 sub denna puluwanda

  13. prasheen

    Quantico episode 12-17 sub deennako. ai apiwa anatha karanne?

  14. lahoru

    Meke torrent wada nane

  15. Dimuthu

    Thank you..

  16. රොයිලි

    බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. LAKSHAN

    උපසිරැසියට තුති…

  18. shalinda rupasinghe

    Malli young justice eke seasion 2 eke sub dennako plz malliyo

  19. Dileepaweragala

    Ane ow smallville ak s4 ekata sub denna fatta kathawa api podi kale idan balapu lassana kathawak .plz

  20. thanula D

    ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!

  21. Kudz

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️

  22. vihaga

    machan se1 ep8 eke thiyenne wena sub ekak pluwannam eka hadala se3 and 4 sinhala dennako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.