Watch Trailer

Young Justice [S01:E06] with Sinhala Subtitles |අලුත් සාමාජිකාව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 6ත් අරන් ආවා ඉක්මනටම.ඕගොල්ලො දැන් යන්ග් ජස්ටිස් වලට ගොඩක් කැමතියි කියලා මම හිතනවා.ඉතින් දැන් මේ කණ්ඩායමට මේ කොටසෙන් අලුත් සාමජිකාවක් එකතු වෙනවා.එයා ග්‍රීන් ඇරෝගෙ ලේලී කියලා තමයි කියන්නෙ.එයාව කිඩ් එහෙම වැඩිය පිළිගන්නෙ නෑ.සෙවනැලි කියලා මණ්ඩලයක් තියනවා.ඒ මණ්ඩලෙන් ආයුධයක් හදාගන්නවා දොස්තර කෙනෙක්ට…

ඔන්න 6ත් අරන් ආවා ඉක්මනටම.ඕගොල්ලො දැන් යන්ග් ජස්ටිස් වලට ගොඩක් කැමතියි කියලා මම හිතනවා.ඉතින් දැන් මේ කණ්ඩායමට මේ කොටසෙන් අලුත් සාමජිකාවක් එකතු වෙනවා.එයා ග්‍රීන් ඇරෝගෙ ලේලී කියලා තමයි කියන්නෙ.එයාව කිඩ් එහෙම වැඩිය පිළිගන්නෙ නෑ.සෙවනැලි කියලා මණ්ඩලයක් තියනවා.ඒ මණ්ඩලෙන් ආයුධයක් හදාගන්නවා දොස්තර කෙනෙක්ට කියලා. ඒකෙන් ලෝක්ය විනාශ කරනවා.ඉතින් ඒක නවත්තන එක තමයි වෙන්නෙ.

෴…ජය෴.

පා.ලි.

ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.

Young Justice on IMDb

 

 

85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න

BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

720 downloadsDownload Young.Justice.S01E06.baiscopelk.zip15 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles by

සචින් අකලංක

Subtitles

720 downloadsDownload Subtitles15 KB

10 comments

  1. Kalum Gunasekara

    බොහොම ස්තුතියි උපසිරැසියට.

  2. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. Supun Piyumantha

    Niyamai Saho :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. dharshana...

    thanks

  6. Udara Damith B\K

    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)උපසිරසට ස්තුතියි… :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :):) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :):) :) :) :) :) :) :) :)

  7. රොයිලි

    බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Darshana

    sub ekata thanks saho.. ilaga tikat ikmanata denna...

  9. LAKSHAN

    බොහොම ස්තුතියි උපසිරැසියට.

  10. thanula D

    ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!