Watch Trailer

iZombie [S02 : E18] with Sinhala Subtitles | හැමදේම එලිවෙයිද ? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එඑහෙනම් 18වෙනි කොටස. කලින් සතියේ මේජර්ව අත්අඩංගුවට අරගත්තා Chaos මිනීමැරුම් වලට. මේ සතියේ එතන ඉඳන් තමයි කතාව යන්නේ. රවීටත් මේජර්ව ගෙදර තියාගෙන. හිටපු නිසා හිරේට යන්න වෙනවා. බොසියෝ සහ බාර්බිනෝව් මේජර්ගෙන් ප්‍රශ්න කරනවා. ඒත් මේජර්ගේ වෙලාවට මැක්ස් රේජර් අයිතිකාරයා වෝන් ඩූ ක්ලාක් හොඳ නීතිඥයෙක් එව…

iZombie S2P2මෙන්න එඑහෙනම් 18වෙනි කොටස. කලින් සතියේ මේජර්ව අත්අඩංගුවට අරගත්තා Chaos මිනීමැරුම් වලට. මේ සතියේ එතන ඉඳන් තමයි කතාව යන්නේ. රවීටත් මේජර්ව ගෙදර තියාගෙන. හිටපු නිසා හිරේට යන්න වෙනවා. බොසියෝ සහ බාර්බිනෝව් මේජර්ගෙන් ප්‍රශ්න කරනවා. ඒත් මේජර්ගේ වෙලාවට මැක්ස් රේජර් අයිතිකාරයා වෝන් ඩූ ක්ලාක් හොඳ නීතිඥයෙක් එවනවා. ඒවගේම තමයි වෝන් එයාගේ ලඟ ඉන්න කෙනාට මේජර්වයි ලිව්වයි මරන්න කියනවා. බලන්න එහෙනම් මොකද වෙන්නේ කියලා. අන්තිම කොටසත් හැකි ඉක්මණට දෙන්නම්. ජය !!!

Limitless (2015– ) on IMDb

 

 

198 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

F5A0B3CCDE2AEEBA9C02CD4DAE18A948A68ADA32

222 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

1F43786C681B54BE56C9C35143AACADB29C5FAEF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

914 downloadsDownload iZombie.S02E18.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                All Episodes                         Next Episode>>

Subtitles

914 downloadsDownload Subtitles61 KB

14 comments

  1. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  2. Manoj

    ** tnx **

    ** bro **

    ** elz **

  3. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ අන්තිම එපියෙන් හමු වෙමු
    ෴ජය වෙවා෴

  4. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. කවීන් ලහිරු

    පට්ට සහෝ එපි 20 න් ඉක්මනටම හමු වෙමූ
    #ඒලස්

  6. Sachintha

    thanks bn

  7. ඩිලාන් හසිත

    අන්තිම එපියත් ඉක්මනටම දාපන් කොල්ලෝ.... ෴ජය෴

  8. Himaru

    sub ekata tnx bro

  9. Prasad Maduranga

    sub ekata thanks nuwantha saho jaya wewa

  10. කවිදු රන්සර

    එපි20 ත් ඉක්මනට දෙන්න බන් කොටස් 2කම මට එකපාර බලත හැකියි.....

  11. Malindu

    tnx ban

  12. කසුන් කුමාර

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට....
    ඒවගේම ඔබගේ කාලය හා ශරමය කැපකරමින් ලැබෙන comment ප්‍රමානය බොහොම අඩු උනත් මග නවත්තන්නේ නතුව අවසානය තෙක් අරගෙන ආවට ස්තුතියි සහෝ..... ෴ජය෴

  13. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. LAKSHAN

    බොහොම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.