5වන කොටසත් මම ඔන්න ඉක්මනට අරන් ආවා. ඉතින් මම හිතනවා ඕගොල්ලො අනිත් කොටස් බලන්න ඇති කියලා. යන්ග් ජස්ටිස් කියන්නෙ 2010 හදපු සීරියස් එකක්. මම මේක ඉල්ලනකොට කවුරුත් භාර නොගෙන හිටිය එකත් පුදුමයි/ඕගොල්ලොන්ට එක දෙයක් කියන්න තියනවා මේ සීරියස් එකේ කොටස් 26යි තියෙන්නෙ. ඉතින් මේ කොටසෙ මේගොල්ලොන්ගෙ හතුරා රොබෝ කෙ…

5වන කොටසත් මම ඔන්න ඉක්මනට අරන් ආවා. ඉතින් මම හිතනවා ඕගොල්ලො අනිත් කොටස් බලන්න ඇති කියලා. යන්ග් ජස්ටිස් කියන්නෙ 2010 හදපු සීරියස් එකක්. මම මේක ඉල්ලනකොට කවුරුත් භාර නොගෙන හිටිය එකත් පුදුමයි/ඕගොල්ලොන්ට එක දෙයක් කියන්න තියනවා මේ සීරියස් එකේ කොටස් 26යි තියෙන්නෙ.
ඉතින් මේ කොටසෙ මේගොල්ලොන්ගෙ හතුරා රොබෝ කෙනෙක්. එයාට ඕනෙම කෙනෙක්ගෙ බලය ගන්න පුළුවන්. ඉතින් එයාව නවත්වන්න තියන අමාරුව තේරෙනවා ඇතිනේ. මේකෙදි සුපර් බෝයි හරි කේන්තියෙන් ඉන්නෙ. මොකද එයා හිතන්නෙ එයා දුර්වලයි කියලා. මේ රොබෝ අයිති වෙන්නෙ අයිවෝ කියලා කෙනෙකුට. එයා ගාව රොබෝ වදුරොත් ඉන්නවා. කණ්ඩායමට ඒගොල්ලොත් එක්කත් හැප්පෙන්න වෙනවා. 6වන කොටසත් අරන් එනවා කියන බලාපොරොත්තුවෙන් මම ඔන්න යනවා,
෴…ජය෴.
පා.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න
BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
683 downloadsDownload Young.Justice.S01E05.baiscopelk.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් අකලංක
Subtitles
7 comments
Kulanjana Maduranga
dharshana...
Thanks...
Udara Damith B\K
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHAN
බොහොම ස්තූතියි
thanula D
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!
Kudz
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……