Watch Trailer

Young Justice : Invasion [S02 : E03] Sinhala Subtitles | ලේ, මුහුදු වතුර වලට වඩා ඝනයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්?ඔන්න ඉක්මනටම 3වන එපියත් අරන් ආව.මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා..ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ..96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා..ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා ..ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් No…

කොහොමද ඉතින්?ඔන්න ඉක්මනටම 3වන එපියත් අරන් ආව.මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා..ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ..96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා..ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා ..ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney,වැනි අය හඩින් දායකවෙලා තියනවා..

ගිය එපියෙදි දැක්කනෙ රෑන්වලදී සුපර් බෝයියි,මගෑනුයි,බීස්ට් බෝයියි කරපු වැඩ ටික.ඒවගේම ඔගොල්ලො දකින්න ඇති සීසන් 1එකේ හිටිය ගාර්ෆීල්ඩ් තමා බීස්ට් බෝයි කියලත්.එයාගෙ අම්මාව බී රැජින මරලා..ගාර්ෆීල්ඩ්ව බීස්ට් බෝයි බවට පත් කරලා තියෙන්නේ මිස් මාර්ශන්ම තමා ..ඒවගේම සුපර් බෝයියි මගෑනුයි වෙන්වෙන්නත් හේතුව…ඒත් ඒකෙ නියම හේතුව තාම ඕගොල්ලො දන්නෙ නැහැ…ඒක පස්සට යද්දි දැනගනියි..ඒත් තාම ඒගොල්ලො ඒගොල්ලොන්ට ආදරේ කරනවා.සුපර් බෝයි කවදාවත් වයසට යන්නෙ නැහැ බාහිරින්,ඒත් ඇතුළතින් එයා වයසට යනවා.. මේ ගැන සුපර් බෝයි දුකිනුයි ඉන්නේ.කොහොමහරි මේගොල්ලො රෑන්වල ක්‍රෝලෝටීයන් පිලක් අක්‍රීය කරන්නත් යනවා…තව ඕගොල්ලොන්ට මතකද අර පළමු කොටසෙදි රොබිනුයි,බීට්ලුයි,ලගානුයි පහර දුන්න පිලේ හිටිය ක්‍රෝලෝටීයන්ස්ලා කට්ටියක් පැනලා යනවා..ඒ කට්ටිය රෑන්වලදි මතුවෙනවා ඕගොල්ලො දකින්න ඇති .ඒවගේම කොටස අවසානයේ මගෑන් කියනවනේ එයා අර පැය 16දි වුනේ මොකක්ද කියලා දන්නවා කියලා.ඒ ගැන වැඩිදුර තොරතුරු ඕගොල්ලොන්ට මේකෙන් දැනගන්න පුලුවන්.

මේ කොටසේ ඉන්නවා එක පාවලා දෙන්නෙක්.රෙඩ් ඇරෝ නෙවේ.ඕගොල්ලො හිතන්නෙවත් නැති කෙනෙක්.හිතන්නකො සීසන් 1 එකේ ඉදලා මේ සීසන් එකේ නොහිටපු කෙනෙක් ගැන.අන්න එයතමා පාවලා දෙන්නා..කවුද ඒ?ඒක දැනගන්න මේක බලන්නකෝ.තව ජස්ටිස් ලීග් එකේ අර සාමාජිකයන් 6දෙනා යනවා රම්බෝර් ලෝකයේ ශ්‍රේෂ්ඨාධිකරණයයට ඒගොල්ලොන්ගෙ නම පිරිසිදු කරගන්න.ඒ කියන්නේ ඒගොල්ලො අර රැම්බෝර් ලෝකයේ කරපු විනාශය ඒගොල්ලො වුවමනාවෙන් නෙවේ කරේ කියලා පෙන්නන්න ..ඔන්න එහෙනම් තව කොටසකින් හමුවීමේ බලාපොරොත්තුවෙන්,අදට යනවා…

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,008 downloadsDownload Young-Justice-S02E03.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

සචින් අකලංක

Subtitles

2,008 downloadsDownload Subtitles15 KB

12 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි

  2. menuka1

    සුපිරි

  3. denizshulz

    සුපිරි වැඩක්, එළ.

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  5. Kulanjana Maduranga

    subata thanks saho....

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Ayesh Prashan

    Thank You

  8. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි........... ජයවේවා......!!!!!!!!!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!

  11. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි.

  12. thathsaragayan

    thank broo