කොහොමද ඉතින්? ඔන්න 4වන කොටසත් අරන් ආවා. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan No…

කොහොමද ඉතින්? ඔන්න 4වන කොටසත් අරන් ආවා. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney, වැනි අය හඩින් දායකවෙලා තියනවා.
අපි ගිය කොටසෙදි දැනගත්තා ඇයි විශ්වයේ කොටසක මිනිසුන් තහනම් කියලයි. රිම්බෝර් වල ජස්ටිස් ලීග් එක කරපු දේ. ඒවගේම අන්තිමට ඒගොල්ලො හැමෝම ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. කණ්ඩායමට ලොකු වගකීමක් පවරලා. ඒ වගකීම තමා ක්‍රෝලෝටීයන්ස්ලා ගැන හොයලා බලලා,තව අර මලීනා දූපත විනාශ කරපු බෝම්බය ගැනත් හොයලා බලලා. ඇක්වාලෑඩ්ව හොයාගන්න එක. දැන් ඕගොල්ලො දන්නවනෙ මේකෙ හැම කොටසකදිම මොකක්හරි රහසක් එළිවෙනවා කියලා ගිය කොටසෙදි පැය 16මොකක්ද වුණේ කියලා හෙළිවුණා. එතකොට මේ කොටසෙ මොකක්ද වෙන්නේ?
දැන් ඕගොල්ලො දන්නවනෙ ඇක්වාලෑඩ් හතුරු වූවා කියලා.එයා හිතන්නේ ටූලා මැරුනෙ ටීම් එකේ වරදින් කියලා. ඒවගේම එයා ඇක්වාමෑන්ටත් බනිනවා එයාගෙ ඇත්ත තාත්තා බ්ලැක් මැන්ටා කියලා එයාගෙන් හංගපු එකට. ඒවගේම බ්ලැක් මැන්ටා අන්තිමට ආලෝකයටත් එකතු වුණා. තව අර දූපත ඇක්වාලෑඩ් විනාශ කරානේ බෝම්බයකින්.ඒ බව ක්‍රෝටියන්ස්ලා දැනගෙන හිටියෙ නැහැ.එහෙනම් මේ බෝම්බේ ආවේ කොහෙන්ද? අද කොටස යන්නෙ එතන ඉදන් තමා.තව මේ කොටසෙදි රෙඩ් ඇරෝත් එනවා. ඒත් ඇත්ත එක්කෙනා නම් නෙවේ.ක්ලෝනේ. එතකොට තව ගිය සීසන් එකේ දැකපු මේ සීසන් එකේ තාම නොදැකපු දෙන්නෙකුත් එනවා. ඒ කවුද කියලා නම් කියන්නෙ නෑ.බලලම හොයාගන්නකෝ.ඒ වගේම රෙඩ් ඇරෝ කියන්නෙ තාත්තා කෙනෙක්!!! එහෙනම් බලන්න මේ කොටස. බලලා දැනගන්න රෙඩ් ඇරෝගේ නෝනා සහ ළමයා කවුද කියලා ඉතින් කමෙන්ට් එහෙකුත් දාලා යන්න අමතක කරන්න එපා. ඕගොල්ලොන්ගෙ ඒ අදහස් මට ගොඩක් වටිනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.ඊළග කොටසින් හමුවෙමු. ඕගොල්ලොන්ට සුබ දවසක්!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,225 downloadsDownload Young-Justice-S02E04.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් අකලංක
Subtitles
10 comments
Rasindu Perera
Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
isurupro123
young justice download krnn link 1k denn plwnd
V.T.Piyumal
Sub ekata thanks!jaya wewa..!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


නියමයි...සබ් එකට තැන්ක්ස්....
දිගටම දෙමු සබ් එක....