Your Friendly Neighborhood Spider-Man [S01 : E01] Sinhala Subtitles Marvel රසිකයන්ට ඔන්න අලුත්ම Your Friendly Neighborhood Spider-Man කතා මාලාවේ දෙවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. කට්ටිය පළවෙනි එපිසෝඩ් එක බලන්න ඇති කියල හිතනවා. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “The Parker Luck” හෙවත් “පාකර්ගේ වාසනාව” කි…

Your Friendly Neighborhood Spider-Man Sinhala Subtitles
Marvel රසිකයන්ට ඔන්න අලුත්ම Your Friendly Neighborhood Spider-Man කතා මාලාවේ දෙවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. කට්ටිය පළවෙනි එපිසෝඩ් එක බලන්න ඇති කියල හිතනවා. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “The Parker Luck” හෙවත් “පාකර්ගේ වාසනාව” කියලයි.
පසුගිය කොටසින්…
පළවෙනි එපිසෝඩ් එකෙන් අපිව මේ ස්පයිඩර්-මෑන්ගේ විශ්වයට හඳුන්වා දුන්නා. ඕනම ස්පයිඩර්-මෑන් කතා මාලාවක වගේ, අපට දැකගන්න ලැබුණා පීටර් පාකර් කියන පාසල් තරුණයාට ස්පයිඩර්-මෑන්ගේ බලයන් ලැබෙන විදිය. ඒත් මේ සැරේ ඒ විකිරණශීලී මකුළුවාව පීටර් වෙත ගේන්නේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් විසිනුයි. Doctor Strange වුණත් එයාගේ MCU එකේ ඇඳුම නැතුව සාම්ප්‍රදායික කොමික් look එකෙන් ඉන්නවා අපට දකින්න ලැබුණා. මේ සීරිස් එකේ art style එකේ තියෙන ප්‍රධානම දෙයක් තමයි Stan Lee සහ Steve Ditko අතින් රචනා වුණු පළවෙනිම ස්පයිඩර්-මෑන් කොමික්ස්වල තියෙන art style එක අනුගමනය කිරීම.
අපට පීටර් පාකර්ගේ ජීවිතේ ප්‍රධාන චරිත කීපයක්ම හමුවුණා. මේ නැන්දා, පීටර්ගේ අලුත් යාළුවා වන නිකෝ මනෝරු (කොමික් වල නම් මෙයා මැජික් බලයන් තියෙන Runaways ලට අයිති චරිතයක්; මේ අලුත් විශ්වයේ කොහොම වෙයිද දන්නේ නෑ), හැරී ඔස්බෝන්, පීටර්ගේ ක්‍රෂ් එක වන පර්ල්, ලොනී ලින්කන් වගේ මේ සීරිස් එකේ ප්‍රධාන චරිත කීපයක් අපට දකින්න ලැබුණා.
එපිසෝඩ් එක අවසන් වුණේ Captain America: Civil War චිත්‍රපටයේ දකින්න ලැබුණු දර්ශනයකට සමාන දර්ශනයකින්. මතක ඇතිනේ Tony Stark පීටර්ව එයාගේ කණ්ඩායමට බඳවගන්න එයාගේ අපාට්මන්ට් එකට ගියා. මේ විශ්වයේදී ඒක කරන්නේ නෝර්මන් ඔස්බෝන්.
ඉතින් මේ වෙනස පීටර්ට කොහොම බලපාවි ද? ඇයි නෝර්මන් ඔස්බෝන් හදිසියේම පීටර්ව හොයාගෙන ආවේ? අද එපිසෝඩ් එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්නකෝ.
තුන්වෙනි, හතරවෙනි සහ පස්වෙනි එපිසෝඩ් පෙබරවාරි 5 වෙනිදා නිකුත් වෙන්න නියමතයි. ඉක්මනින්ම ඒවයෙත් උපසිරසි අරන් එන්නම්. එහෙනම්, තුන්වෙනි එපිසෝඩ් එකෙන් හම්බවෙමු. පීස් ✌️.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,353 downloadsDownload Your-Friendly-Neighborhood-Spider-Man-S01-E02-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2025
- #Comic
- #Editor's Pick
- #Marvel
- #Marvel Animation
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Spider-Man
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #Your Friendly Neighborhood Spider-Man
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Anonymous
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Your Friendly Neighborhood Spider-Man [S01 : E02] Sinhala Subtitles | ඔස්කෝප් වෙත… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/01/Your-Friendly-Neighborhood-Spider-Man-Cover-02.jpg)



Supiri