Watch Trailer

Your Friendly Neighborhood Spider-Man [S01 : E03] Sinhala Subtitles | “එහෙනම්… ඔයා තමයි ස්පයිඩර්-මෑන්.” [සිංහල උපසිරසි]

Your Friendly Neighborhood Spider-Man [S01 : E03] Sinhala Subtitles ඔන්න එහෙනම් උණු උණුවෙම අරගෙන ආවා අලුතෙන් ම නිකුත් වෙන Marvel කතා මාලාව වන Your Friendly Neighborhood Spider-Man කතා මාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද (පෙබරවාරි 5) වෙනිදා තුන්වෙනි, හතරවෙනි සහ පස්වෙනි කතාංග තුනම එකවර නිකු…

Your Friendly Neighborhood Spider-Man Sinhala Subtitles

ඔන්න එහෙනම් උණු උණුවෙම අරගෙන ආවා අලුතෙන් ම නිකුත් වෙන Marvel කතා මාලාව වන Your Friendly Neighborhood Spider-Man කතා මාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද (පෙබරවාරි 5) වෙනිදා තුන්වෙනි, හතරවෙනි සහ පස්වෙනි කතාංග තුනම එකවර නිකුත් වුණා. ඉතින් වැඩත් එක්ක මට දවසකට එක ගානේ වගේ තමයි උපසිරසි දෙන්න පුළුවන් වෙන්නේ. අවුලක් නෑ කියල හිතනවා.

පසුගිය කොටසින්…

දෙවෙනි කොටසේ අපට දකින්න ලැබුණා නෝර්මන් ඔස්බෝන් පීටර්ට ඔස්කෝප්වලට විශේෂ internship එකක් පරිත්‍යාග කරන විදිය. ඒවගේම අපට දකින්න ලැබුණා ලොනී ලින්කන් සහ පීටර් පාකර් අතර තියෙන මිත්‍රකම තවත් ශක්තිමත් වෙන ආකාරය. පීටර් ඔස්කෝප්වල ඉන්නකොට “බියුටේන්” කියලා හාදයෙන් කාගේහරි කොන්තරාත්තුවකට ගොඩනැගිල්ලක් ගිනි තියන නිසා පීටර්ට ස්පයිඩර්-මෑන් විදියට වෙස් වළාගෙන එයාව නවත්තන්න යන්න වුණා. එපිසෝඩ් එක අවසානයේදී එළිවුණා ඒ ළඟ තිබුණු security camera එකකට ඒක අහුවෙලා නෝර්මන් ඔස්බෝන් ඒක දැක්ක බව. එපිසෝඩ් එක අවසන් වුණේ නෝමන් පීටර්ගෙන්, “එහෙනම්… ඔයා තමයි ස්පයිඩර්-මෑන්” කියල අහන තැනින්.

ඉතින් ඊටපස්සේ මොකක් වෙයිද? නෝමන් මේකට මොන විදියට ප්‍රතිචාර දක්වාවිද? අද එපිසෝඩ් එක බලලා ඒක හොයාගන්නකෝ. හෙට කතාංගයෙන් හමුවෙමු එහෙනම්. පීස් ✌️.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,226 downloadsDownload Your-Friendly-Neighborhood-Spider-Man-S01-E03-Sinhala-Subtitles.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1Nxt Season BT12

Subtitles

1,226 downloadsDownload Subtitles21 KB

7 comments

  1. Anonymous

    Thanks bro

  2. kavinda gamage

    බොහොම ස්තුතියි

  3. kavinda gamage

    බොහොම ස්තුතියි සහෝ නියම වැඩක්

  4. Vibath Oshadha

    වැඩේ සුපිරි සනුප මල්ලි #Baiscope..
    Season 01 Episode 4,5 Release වෙලා තියෙන්නෙ.ඒකත් දාන්න ඉක්මනින්ම...

  5. Anonymous

    4 dennadda

  6. Thushara

    Dennadda bn ithuruwa

  7. Sandeep Madushan

    Thanx saho..supiri

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.