Your Friendly Neighborhood Spider-Man [S01 : E05] Sinhala Subtitles Marvel රසිකයින්ට සුබ උදෑසනක් වේවා! කියමින් මේ අරගෙන එන්නේ Your Friendly Neighborhood Spider-Man කතා මාලාවේ පස්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරල තියෙන්නේ “The Unicorn Unleashed!” කියලයි. පසුගිය කොටසින්… 04 වෙනි එ…

Your Friendly Neighborhood Spider-Man Sinhala Subtitles
Marvel රසිකයින්ට සුබ උදෑසනක් වේවා! කියමින් මේ අරගෙන එන්නේ Your Friendly Neighborhood Spider-Man කතා මාලාවේ පස්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරල තියෙන්නේ “The Unicorn Unleashed!” කියලයි.
පසුගිය කොටසින්…
04 වෙනි එපිසෝඩ් එකෙන් අපි දැක්කා නෝර්මන් ඔස්බෝන් පීටර්ට අලුත් අලුත් ස්පයිඩර්-මෑන් සූට් try කරන්න ඉඩ දෙන විදිය. ඒක අන්තිමේදී පීටර් තෝරගත්ත කළු-සුදු සූට් එක කොමික්වලින් ගත්ත එකක්. ඒකට කියන්නේ “Future Foundation Suit” කියලයි. කොහොමහරි එපිසෝඩ් එක අවසානයේ අපට අලුත් අපරාධකාරයෝ කල්ලියක් හඳුන්වලා දුන්නා. දිමිත්‍රි, රොක්සානා, මිකයිල් සහ මිලා කියන කට්ටිය තමයි මේ කල්ලියේ සාමාජිකයන්. අන්තිමේදී මිලා ඇරෙන්න අනිත් කට්ටිය පොලීසියට අහු වෙනවා. එපිසෝඩ් එක අවසාන වෙන්නේ මිලා, මෙච්චර කල් අපරාධකාරයින්ට අර ස්පයිඩර්-මෑන් විශේෂ සලකුණක් දැකපු ආයුධ විකුණපු, “අබිරහස් පුද්ගලයාව” හම්බවෙන්න යන තැනින්. අපට හොයාගන්න ලැබෙනවා මේ අබිරහස් පුද්ගලයා තමයි ඩොක්ටර් ඔටෝ ඔක්ටේවියස් හෙවත් ඩොක්ටර් ඔක්ටපස් කියන එක.
මේ අතරේ ලොනී ලින්කන්, බිග් ඩොනවන් වෙනුවෙන් ඕඩර් එකක් ගේන්න ගිහින් තව පොඩ්ඩෙන් වෙන අපරාධ කල්ලියකට අහු වෙනවා. 110 වෙනි කල්ලියගේ වැයික්කිය අල්ලගන්න ආව මේ අලුත් කණ්ඩායමේ නම තමයි “ද ස්කෝපියන්ස්”. ඒකේ නායකයා තමයි කොමික්වල Spider-Man villain කෙනෙක් වන මැක් ගාගන් හෙවත් “ස්කෝපියන්”. ඉතින් මේ අලුත් කතාමාලාව මේ චරිත කොහොම හසුරුවාවිද කියලා අපි බලමු.
මේ වෙනකොට 6, 7, 8 කතාංගත් නිකුත් වෙලා තියෙන්නේ. ඒවාටත් පුළුවන් තරම් ඉක්මනින් උපසිරසි ගේන්නම්. එහෙනම්, අපි 6 වෙනි කතාංගයෙන් හමුවෙමු. පීස් ✌️.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,129 downloadsDownload Your-Friendly-Neighborhood-Spider-Man-S01-E05-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2025
- #Comic
- #Editor's Pick
- #Marvel
- #Marvel Animation
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Spider-Man
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #Your Friendly Neighborhood Spider-Man
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
21 comments
kavinda gamage
Vibath Oshadha
Than you bro..!
E6 ත් ඉක්මනට ඕනෙ සනුප මල්ලී..Eshan hasindu
ithuru episodes tikath ikmanata geennako aiyee balanna
Sandeep Madushan
Superb
Lahiru Manusha
Ithuru episode tikath dennko plz
Eshan hasindu
ithuru epi tikath ikmanata geennako
RANAA
ඉතුරු ටික දෙන්නකො ඉක්මනට
Deneth Hansaka
Ithuru Tikath Dennako
Keshara Gunath
Ikmnt ithiri tikath denneko cudda
Anonymous
ou
Rakshitha Herath
ඉතුරු ටිකත් ඉක්මනට ඔන මචන්....Please
Aj
Ithuru tikatath sub demuda sago
Nirmal Vimukthi
Ikamanata denawa sahoo..
Kavinda Robertson
ep6 denne ndda bro
Rakshitha Herath
ඉතුරු ටිකත් ඔනේ මචන්.......
Anonymous
ko ithuru tika
..
"එනකල් බලන් - වෙනදා වගේ
මා ඉන්න බැව් - තනි වී ලොවේ
Sub එක දෙන්නෙ නෑ කියා
මන් දන්නවා"- වේරලියද්ද 2.0-
Kavinda
Koooo affa meke ithru tika...bageta denna epa.. ep06 denna
හර්ෂ
අනේ මේකෙ ඉතුරු ටික දෙන්නෙ නැද්ද
Nimesh
ithuru episodes 5th plwn ikmnt denwda
Udan
Ithuru ewa danne nadda bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Your Friendly Neighborhood Spider-Man [S01 : E05] Sinhala Subtitles | යුනිකෝන් සමඟ සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/01/Your-Friendly-Neighborhood-Spider-Man-Cover-02.jpg)



බොහොම ස්තුතියි නියම වැඩක්