Watch Trailer

Paatal Lok [S02: E08] Sinhala Subtitles | පරිත්‍යාගශීලියා [සිංහල උපසිරසි සමඟ] [18+]

ආයුබෝවන් ඔන්න එහෙම නම් පාතාල් ලෝක් සීසන් 2 අවසාන තීරණාත්මක කොටසට ඇවිත් තියෙනවා. කිව්ව වගේම පහු ගිය කොටස අති සංවේදී කොටසක් වෙන්න ඇති. එක ඝාතනයක් පස්සෙ ඒක නිසා ඝාතන වැලක්ම සිදු වෙනවා. අපි ආදරය කරපු අන්සාරි, මේඝනා දැන් ජීවතුන් අතර නෑ. මේ අභිරහස තව කී දෙනෙක් යයිද? මේ අභිරහස මේ කොටසෙ නම් විසඳෙන්න ඕනේ. අ…

ආයුබෝවන් ඔන්න එහෙම නම් පාතාල් ලෝක් සීසන් 2 අවසාන තීරණාත්මක කොටසට ඇවිත් තියෙනවා. කිව්ව වගේම පහු ගිය කොටස අති සංවේදී කොටසක් වෙන්න ඇති. එක ඝාතනයක් පස්සෙ ඒක නිසා ඝාතන වැලක්ම සිදු වෙනවා. අපි ආදරය කරපු අන්සාරි, මේඝනා දැන් ජීවතුන් අතර නෑ.  මේ අභිරහස තව කී දෙනෙක් යයිද? මේ අභිරහස මේ කොටසෙ නම් විසඳෙන්න ඕනේ. අපේ මිත්‍රයා චවුද්‍රි මොන විදිහට බේරිලා ඉඳීද? වගේ දේවල් මේකෙන් බලන්න  පුළුවන්. අන්තිම ප්‍රශ්ණෙ තුන් වෙනි සීරීස් එකක් එයිද?

ඉතින් මගෙ උප සිරැසි සමග මේක නැරඹුවාට ඔබට ස්තූතියි.

නැවත හමු වෙමු

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

993 downloadsDownload Paatal-Lok-S02E08.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

993 downloadsDownload Subtitles15 KB

4 comments

  1. naaara

    thank you sagoo .adarei

  2. nisa

    sub akta thnks machoo

  3. Buddhika laKMal

    බොහෝම ස්තූතියි බන්දුල සහෝ මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට

  4. Anonymous

    බෝහොම පිං ඔබ මේ කරන සේවයට සහෝ. ඔයාලා සබ් දෙන නිසයි අපිත් මේ වගේ දේවල් නරඹන්නෙ. නැවත වාරයක් බොහොම පිං සහෝ. ජය....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.