Watch Trailer

Your Friendly Neighborhood Spider-Man [S01 : E04] Sinhala Subtitles | අලුත් ස්පයිඩර්-මෑන් [සිංහල උපසිරසි]

Your Friendly Neighborhood Spider-Man [S01 : E03] Sinhala Subtitles Marvel රසිකයින්ව නැවතත් සාදරයෙන් පිළිගන්නවා. මේ සබ් එක ගේන්න නම් ටික දවසක් ගියා, මොකද මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි වෙලා ඉන්නේ. කොහොමහරි, මේ අරගෙන ආවේ Your Friendly Neighborhood Spider-Man කතා මාලාවේ 4 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසියි.…

Your Friendly Neighborhood Spider-Man Sinhala Subtitles

Marvel රසිකයින්ව නැවතත් සාදරයෙන් පිළිගන්නවා. මේ සබ් එක ගේන්න නම් ටික දවසක් ගියා, මොකද මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි වෙලා ඉන්නේ. කොහොමහරි, මේ අරගෙන ආවේ Your Friendly Neighborhood Spider-Man කතා මාලාවේ 4 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසියි.

පසුගිය කොටසින්…

තුන්වෙනි එපිසෝඩ් එකෙන් අපි දැක්කා පීටර් එකඟ වෙනවා නෝර්මන් ඔස්බෝන්ට තමන් එක්ක වැඩ කරන්න ඉඩ දෙන්න. ස්පයිඩර්-මෑන් සහ අපරාධකාරයෝ දෙන්නා අතර වෙච්ච සටනෙදී අපි දැක්කා බියුටේන් ගාව තිබ්බ සලකුණ ම එයාලගේ උපකරණවලත් තියෙනවා. එපිසෝඩ් එක අන්තිමට තමන්ගේ මල්ලිව බේරගන්න ලොනී ලින්කන් කොහොමද 110 වෙනි කල්ලියට බැඳුණා.

ඉතින් එතනින් එහාට මොකක් වෙයිද කියන එක අද එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්. එහෙනම්, අපි ඉක්මනින්ම 5 වෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු. පීස් ✌️.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,040 downloadsDownload Your-Friendly-Neighborhood-Spider-Man-S01-E04-Sinhala-Subtitles.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1Nxt Season BT12

Subtitles

1,040 downloadsDownload Subtitles19 KB

4 comments

  1. Anonymous

    Thank you

  2. kavinda gamage

    බොහොම ස්තුතියි

  3. Vibath Oshadha

    Thanks Sanupa Bro...

    තව එපි 4ක් තියනෝ රිලීස් වෙලා..

  4. Sandeep Madushan

    Thanx saho.. waiting for next one

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.