අද මම ඔයාලව මුණ ගැහෙන්නෙ පුංචි වෙනසකුත් එක්ක ඒ කියන්නෙ රූපවාහිනී කථා මාලාවක් අරගෙන මේක කොටස් දාහයකින් යුක්ත කථා මාලාවක්.. ඒ කියන්නෙ.. (Mini Series)එකක්. මේ කථා මාලාවට IMDb වෙබ් අඩිවියට අනුව හිමි වෙලා තියෙන්නෙ 4.9 ක අගයක් මේකට හිමි අගය අඩු වුනාට ඔයාලට මෙම කථා මලාව නරඹන අතර තුර වාරයේ දී හැගේවී මේකට ම…

අද මම ඔයාලව මුණ ගැහෙන්නෙ පුංචි වෙනසකුත් එක්ක ඒ කියන්නෙ රූපවාහිනී කථා මාලාවක් අරගෙන මේක කොටස් දාහයකින් යුක්ත කථා මාලාවක්.. ඒ කියන්නෙ.. (Mini Series)එකක්.
මේ කථා මාලාවට IMDb වෙබ් අඩිවියට අනුව හිමි වෙලා තියෙන්නෙ 4.9 ක අගයක් මේකට හිමි අගය අඩු වුනාට ඔයාලට මෙම කථා මලාව නරඹන අතර තුර වාරයේ දී හැගේවී මේකට මීට වඩා IMDb අගයක් හිමි වුනා නම් හොදයි කියලා.. මම එහෙම කියන්න.. හේතුව මේක පට්ටම Action, Drama, Sci-Fi කථා මලාවක් නිසා.. ඒ වගේම මම ඔයාලට කියන්න ඕන මේක හරියට The Walking Dead කථා මාලාව වගේ.. සොම්බී කථා නරඹන්න කැමති අයට මේක හොද රූපවහානී කථා මාලාවක් වේවි…. මේක උණුසුම ඒ විදියටම තියාගෙන යන කථාවක් විතරක් නෙවෙයි, මේකේ ත්‍රාසය, භීතිය සහ සටන් වලට කැමති අයවත් ඇද බැද තබාගන්න දර්ශන වලින් ඇතුලත් වෙනවා.. ඒ වගේම මේක SYFY නාලිකාව අලුතින්ම විකාශනය කරන්න පටන් ගත් කථා මාලාවක්. මේ කථා මාලාව විකාශනය කරන්න ආරම්භ කරලා තියෙන්නෙ මේ වසරේ සැප්තම්බර් 12 වෙනිදා තවමත් මෙහි විකාශනය වෙලා තියෙන්නෙ කථා මලාවේ පලවෙනි කොටස පමනයි..
අපි පොඩ්ඩකට මෙකේ කථාව පැත්තට ගිහිල්ලා බලමුකෝ. සොම්බී වෛරසයක් නිසා.. මුළු ලෝකයම අවුල් ජාලාවක් බවට පත්වෙලා තියෙන්නෙ නොර්තන් ලයිට් කියලා රහස් කදවුරකින් ඩෙල්ටා කණ්ඩායමක් යවනවා රහස් මෙහෙයුමක ඒ යම් කිසි පුද්ගලයෙක්ව කැලිෆෝනියාවේ තියෙන රහස් පරික්ෂණාගාරයකට රැගෙන යන්න ඒ කණ්ඩායමේ ප්‍රධානියා වෙන්නෙ ලුතිනන් හැමන්ඩ්.. මම තවදුරටත් ඔයාලට මෙකේ සිද්ධ වෙන දේවල් ගැන කියන්න යන්නෙ නැහැ.. ඔයාල දන්නවනේ.. සොම්බීන් ගෙන් පිරි ඉතිරි ගිය තැනක මෙහෙයුමක් සිදු කරන ලෙසි දෙයක් නෙමෙයි කියලා…. ඔයාල මේක බලලා දැන ගන්නකෝ ලුතිනන් හෑමන්ඩ්ට තම ගෝලබාලයෝත් එක්ක පණ පිටින්මේ වැඩේ ගොඩ දාගන්න පුලුවන් වේවිද කියලා….
එහෙනම් සොම්බී කථා මාලා බලන්න කැමති අයට දිගටම මේක බලලා පොඩ්ඩක් බය වෙලා යන්න එන්න කියලා කියන ගමන්මම අදට සමු ගන්නවා… තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේක බලලා යන ගමන් පොඩි කොමෙන්ට් පාරකුත් දා ගෙන වැරදි ආඩු පාඩු තියෙනව නම් ඒවත් සදහන් කොරල යන්නකෝ…….
බයිස්කෝප් එකට ජය..
81AAFD6EF7401A6A8A89419E048EB088BE17841E D2AC501B7F0D5AD9E3C688181222D20510356BB7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,007 downloadsDownload Z-Nation-S01-E01-.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/-පියුමාල්-e1410978503484.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
50 comments
sajeevi
චතුර බුද්ධික
කෝ අප්පේ mentalist ??????
hm hm
alle manda bn mentalist thame ne...
shan
meka denakn thama hitiye....thank you..walking dead wage kathawak...supiri hodeeeeee...2 kotase sub ekath ikmanata demu......
Ishara
wow...
meka patta kathawakthanks sahoooo....
යුශාන් පියුමාල්..
මේකේ 2 වෙනි කොටස තාම ඇවිල්ලා නැහැ ආපු ගමන්ම ඉක්මණින්ම ඔයාලට ලැබෙන්න සලස්ස වනවා ...
Ashan ravihansa
ela machan mama meka dei kiyalath hithuva IMDB adu unata patta ekak vage
යුශාන් පියුමාල්..
ඔව්...මේක හොදයි..මේකේ කොටස් දහයක් තියෙනවා ..
චන්දිම අමරසිංහ
niyami sho ela superi katawak... subapatum..
harsha
මමත් එනවා මේ කතා මාලාව බලන්න. ස්තූතියි
ලක්ෂාන් නිලංක
සබට බොහොම තුති සහෝ...හොද කතාවක් වගෙයි...මේකත් අනිවා බලන්නම් ජය වේවා....!
hewath
imdb adu wenta hetu tiyenawa poddak e gena balala e genat wistarayak demmot hodai neda
yashan
thanx lot sahoo aluth ekak neh..elaz
ඉසු ඩිපි (Isu DP)
නියමයි යුශාන් සහෝ.. :-P
මේක මිනි ටිවි සිරිස් එකක් නෙමෙයි නේද?
IMDb එකට අනුව සිසන් 1 එකෙ කොටස් 12 ක් තියෙනවා.
දිගටම දෙන්න.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!Tharindu Perera
pattama akthavak vagee..
balanna kamathima type eke ekak..
danma banava mekaa..
thanks machan sub ekatahh..Xpress cine max
thanks balamuko kohomada kiyala
milinda
tankz......bro
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sameera
thanks machan ath sombi katha dn balanne sombi katha nkan wadi wage nedda? kmk ne balana aya wenuwen digatama demu ela
Nethsara
සබට ස්තූතියි............
හොද කතාවක් දිගටම කරගෙන යන්න.......
....ජය.....වරුණ රංගජිත් (වරූ)
niyamai saho niyamai
jayaනලින්
ස්තුතියි යුශාන් සහෝ!
එහෙනම් කතමලාවක්ම දෙන්නයි යන්නේ,...
ජය වේවා.
Kulanjana Maduranga
ELA....…thanks USAN saho..sub ekata.. digatama sub demu.jaya wewa……
“චූටී මල්ලි”
සොම්බි එල
එල යුශා
සබට තුති
ඔබට ජය..........චතුරංග සුරාජ් පෙරේරා
patta machan mewage storythama mama nam patta asa digatama sub one saho !!! jayavewa !!!!
Apsara
ane 120mb .. <3 <3 ela..ela.. keep iti up..
රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න කොහොමද කියලා. ජය෴෴ :P :P
ruwan
niyamai machoo digaatama demu
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි යුෂාන් සහෝ උපසිරසට
උපසිරසක් අරන් ඇවිත් ඉන්නවා කාලෙකින් දැක්කේ
ලෝකෙ දැන් දැන් එක එක විදියේ වෛරස් පැතිරෙන්න අරන් නේ
වැඩේ එලටම කොරගෙන යමු එහෙනම් :)Sach
Thanks !
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි, යුෂාන් අයියේ.
දෙනවා කියලා දන්‍න හින්‍දා, දෙනකම් බලන් හිටියා.
නමුත් සබ් දීපූ දවසේ සයිට් එකට එන්‍න බැරි උනා.
ඒකයි කමෙන්‍ට් එකක් දාන්‍න මෙච්‍චර පරක්‍කු උනා.
ඒකට මුලින්‍ම සමා වෙන්‍න.
මේක නම් සුපිරි සොම්‍බි කතාවක් වගේ.
දිගටම දෙමු.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!nirosha
නියම කතවක් වගෙ,අරගෙනම බලල්ල ඔනෙ.සුබ් එකට ටන්ක්ස්.ඩිගටම ඩෙන්න
kumara
සබට බොහොම තුති සහෝ…
kalum
නියමයි සහෝ....එල..
Achintha Sameera
යුශාන් පීයුමාල් thanks ban sab ekata
jayasooriya
සබ් එකට බොහොම ස්තුති. Episode 2 ඇවිල්ලා. එකටත් දෙමු.
Thisal
අඩො තැන්ක්ස් බන් වොල්කින්ග් ඩෙඩ් බලල පිස්සු වැටිල හිටියේ මේ වගේ එකක් දුන්න එක වටිනවා
dilshan
ela saho.supiri
Mahesh
sub ekata thanx aaaaaa
ලාhiru444
thanks mcn sub 1ka anekm mai hitiyea apu gamanma balala tama comment 1k demme.. thnk's saho
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
maduka
thanks
Gayan sampath
Thanks saho......
silent$
thanx bro !!!!!!
jawayaja
jaya wewa... niyama wadak....
Hirushan
superrrrrrrrr digatama yamu aaaaaaaaaaaa
Pragéèth KãLpagë
නියමයි....!
LAKSHAN
උපසිරැසියට තුති…
rathnayake
thankz machn
Nadeesha rox alahakoon
Tnx bro mekata sub aka denawata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තෑන්ක්ස්.
මම මේක බලන්න ඕන කියලා හිත හිත හිටියේ.
සබ් දෙයි කියලා නම් හිතුවේ නැහැ.