ඔන්න යාලුවනේ මම අද ඔයාලව හමුවෙන්න අවේ සොමිබි වෛරසයේ 2 වෙනි කොටසත් අරගෙන. ඔයාලට මතක ඇතිනේ මෙකේ පලවෙනි කොටසෙ දි ලුතිනන් හැමන්ඩ්ව සොම්බින්ගෙන් ගොදුරක් බවට පත් වුනා පිස්සු වැටිච්ච පොඩ්ඩව ඉවරයක් කරලා දාන්න ගිහිල්ලා. එහෙනම් යාලුවනේ අපි අද කථාව පැත්තට පොඩ්ඩක් ඔලුව දමලා බලමුකෝ බලන්නත් බයයි කවුද දන්නෙ මේක ඇ…
ඔන්න යාලුවනේ මම අද ඔයාලව හමුවෙන්න අවේ සොමිබි වෛරසයේ 2 වෙනි කොටසත් අරගෙන.
ඔයාලට මතක ඇතිනේ මෙකේ පලවෙනි කොටසෙ දි ලුතිනන් හැමන්ඩ්ව සොම්බින්ගෙන් ගොදුරක් බවට පත් වුනා පිස්සු වැටිච්ච පොඩ්ඩව ඉවරයක් කරලා දාන්න ගිහිල්ලා. එහෙනම් යාලුවනේ අපි අද කථාව පැත්තට පොඩ්ඩක් ඔලුව දමලා බලමුකෝ බලන්නත් බයයි කවුද දන්නෙ මේක ඇතුලේ මොන වගේ සොම්බියෝ ඉන්නවද කියලා.
අද කථාව පටන් ගන්නෙ මෙහෙමයි. ග්‍රානට් ඇතුලු පිරිස ගමන් ආරභනවා කැලිෆෝනියාව බලා ඔයාල මතක ඇතිනේ හැමන්ඩ් මියගියාට පස්සෙ මර්ෆිව කැලිෆෝනියාවේ තිබෙන පරික්ෂණාගාරයට රැගෙනයාමේ කර්යය භාරය පැවරුනේ සාජන් ග්‍රානට්ට බව නමුත් ඔවුන්ට කැලිෆෝනියා බලා යන ගමනේදි පොඩි අකරතැබ්බියකට මුහුණ දෙන්න වෙනවා ඔයාලම මේක බලලා හොය ගන්නකෝ ඔවුන්ට අද සොම්බිලා නිසා මුහුණ දෙන්න වෙන කරදර මොනවද කියලා. එහෙනම් මම ගොහින් එන්නම් නැවතත් ඉක්මණින්ම හමුවෙමු.
බයිස්කෝප් එකට ජය…
93b9a43390caaea2fe60465ec11d3d23d28c8034 601f0ff0479beafac71e565e3ee90c6ece4f4960 e3d252e9c327310eed7b1e5b1413208bcc6d17dd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,652 downloadsDownload Z.Nation.S01E02.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/-පියුමාල්-e1402033362880.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
24 comments
නලින්
චන්දිම අමරසිංහ
නියම් ඔන්න බැවා ස්තුතියි... දිගටම ඕන සුභපැතුම්.
jayasooriya
thanks for sub digatama demu
Kulanjana Maduranga
niayamai…thanks USAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
dilanka
thanks.......
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
එල කතාවක් වගේ.
walking dead වගේම සීරියස් එකක් කියල් මට හිතෙන්නේ.thilina
macan sub hariyata mach venne na neh ai e 104 mb copy ekata
dilshan
pattai,digatama denna saho.
dilshan
machan,meke me copy eka camera copy ekak wage neda
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajeevi
thanks
Sach
Thanks !
ඉසු ඩිපි (Isu DP)
නියමයි යුෂාන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Asel
Niyamai sahoo
digatama ikmanata demuMahesh
sub ekata thanx aaaaaa
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි අයියේ.
සිංහල උපසිරැසියට ස්‍තූතියි.
පොඩි කොපියක් දීපූ අයටත් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!Min Jae
Niyamai bro.. thankz
maduka
thanks
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය....................Gayan sampath
Thanks saho....
LAKSHAN
උපසිරැසියට තුති…
rathnayake
thankz bro
Advertisement
ස්තුතියි යුෂාන්..
ජය වේවා!