සෙරිනට දරුවා බිහිකරන්න තැනක් හොයමින් කන්ඩායම යද්දි එයාලට හමුවෙනවා ක්‍රිස්තියානි ආගමික නිකායකට අයත් බොහෝම අහිංසක කන්ඩායමක්. අද කතාව එතනදි වෙන සිදුවිම් ගැනයි. කලිං සතියකදි කිව්වා වගේම වස්කස්ගේ (අලුත් හාදයා) අරමුන අපැහැදිලියි කිව්වනේ. ඔන්න අද කතාවේ ඒකට පොඩි ඉගියක් දෙනවා. අද කන්ඩායමට පිල්ලි විතරක් නෙවෙ…
සෙරිනට දරුවා බිහිකරන්න තැනක් හොයමින් කන්ඩායම යද්දි එයාලට හමුවෙනවා ක්‍රිස්තියානි ආගමික නිකායකට අයත් බොහෝම අහිංසක කන්ඩායමක්. අද කතාව එතනදි වෙන සිදුවිම් ගැනයි. කලිං සතියකදි කිව්වා වගේම වස්කස්ගේ (අලුත් හාදයා) අරමුන අපැහැදිලියි කිව්වනේ. ඔන්න අද කතාවේ ඒකට පොඩි ඉගියක් දෙනවා. අද කන්ඩායමට පිල්ලි විතරක් නෙවෙයි මාරාන්තික ගව රෝගයකටත් එරෙහිව සටන් කරන්න වෙනවා.
පොඩි දෙයක් කියන්න ඔනේ මේ කතාවේ එක තැනක සෙරිනට දරුවා බිහිවිම ජේසුස්වහන්සේගේ උපතට සමාන කරලා තියෙනවා. නමුත් ඒක කතාවට යම් නොගැලපිමක් තියෙනවා වගේ කියලාත් හිතෙනවා. කොහොම උනත් නිර්මානකරුවන් ඒ විදිහේ සමාන කිරිමක් කරන්න ඇත්තේ මුල් කතාංගයේදි මර්ෆි තමන්ව දෙවියන්ට සමාන කරනවනේ. ඉතිං මර්ෆි විසින් බිහිකරන අලුත් වර්ගයාගේ තියෙන අද්විතිය බව එතනින් පෙන්නන්න උත්සහ කලා වෙන්නැති. ඒක නිසා මේක යම් නිර්මානාත්මක උත්සහයක් ලෙස විතරක් සලකන්න කියලා ඔයාලට මම කියනවා.
කෙමෙන් එකක් නම් ඉතිං නොදා යන්න එපා හොදේ !
335 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
2ECE31770D03F3F41D0B89F929D2DAA2704CD3E7347 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
F80A0609839A0639B561B24F60F49BFE68A3EF71 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,311 downloadsDownload Z-Nation-S02-E05-Baiscopelk.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles by
කළිදු වසූක
Subtitles
10 comments
Thilina Priyankara
R@ndi
Thanks
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!නලින්
ස්තුතියි කළිදු සහෝ උපසිරසියට... ජය වේවා!
සසංක ලක්ෂාන්
පට්ට බං.....තෑන්ක්ස්
madusanka jayasooriya
ela machan. digatama sub demu
රොයිලි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dinuka
niyamay machn.ela
digatama demusadisa
thanqq machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Z Nation [S02 : E05] with Sinhala Subtitles | ලුසි. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Z-Nation-SE2-1.jpg)

sub akata thanks saho