Watch Trailer

Supernatural [S11 : E04] with Sinhala Subtitles | අමුතුම මෘගයෙක්… [සිංහල උපසිරැසි සමඟ]

රොවීනාව සුපිරි මායාකාරියන්ගේ කල්ලියක් හදන්න උත්සහ කලා. ඇය උත්සහ කලා ශ්‍රේෂ්ට මායාකාරියන්වත් ඇයගේ රංචුවට එකතු කරගන්න. ඒක කරන හැම වෙලාවකම උනේ එක මායාකාරියක් හො මැරුණ එකයි. මොකද ක්‍රව්ලි රොවීනාව මරන්න කට්ටිය යොදවලා තිබුණේ. ඒවගේම තමයි රොවීනා එදා ඩීන්ගේ අතේ තිබුණු කේන්ගේ සලකුණ අයින් කරන මන්ත්‍රය කරා වගේ…

Supernatural S11P2

රොවීනාව සුපිරි මායාකාරියන්ගේ කල්ලියක් හදන්න උත්සහ කලා. ඇය උත්සහ කලා ශ්‍රේෂ්ට මායාකාරියන්වත් ඇයගේ රංචුවට එකතු කරගන්න. ඒක කරන හැම වෙලාවකම උනේ එක මායාකාරියක් හො මැරුණ එකයි. මොකද ක්‍රව්ලි රොවීනාව මරන්න කට්ටිය යොදවලා තිබුණේ. ඒවගේම තමයි රොවීනා එදා ඩීන්ගේ අතේ තිබුණු කේන්ගේ සලකුණ අයින් කරන මන්ත්‍රය කරා වගේම කැස්ටියල්ට බන්ධනයක් කලානේ ක්‍රව්ලි ව මරන්න. ඒක නිකන් මන්ත්‍රයක් නෙවෙයි බල්ලෙක් වගේ ආවේශ වෙන මන්ත්‍රයක්. එකෙන් ඔහු ගොඩක් වේදනා විද විද ඉන්නකොට තමයි ඩීන් හා සෑම් රොවීනාව අමාරුවෙන් අල්ලාගත්තේ. කැස්ගේ බන්ධනය කොහොමහරි නැති කලා.තව අර ක්‍රව්ලි එක් කරගෙන ගියපු ආත්ම කන බබී මතකයි නේද? එයා අපායේ ඉන්න ගොඩක් අයගේ ආත්ම කාලා දැම්මා හරිම ඉක්මණට. විශේෂයෙන්ම ඇයව බලාගන්න දාන හැම නැනි කෙනෙක්ගෙම. අන්ධකාරය තවම පිටත පවතිනවා. ඒවගේම මෙටට්‍රෝන් ගැන කිසිම ආරංචියක් තවම නැහැ.

අද කොටස නම් හරිම අමුතු රකක්. ඒ මොකද කිව්වොත් හරිම අමුතු ගමනක් වෙනවා.වැඩියෙන්ම තියෙන්නේ සතුට හා විනෝදය. හැමෝටම එහෙම නොවෙන්න පුළුවන්. ඒත් මට නම් එහෙමයි. තවත් විශේෂ තැනක් දෙන්නේ ඉම්පාලා කාර් එක නැත්තම් කෙල්ලන් ඉදිරියේ තමන්ගේ වාහනය පෑවා නොදුන් එකම කොල්ලා ඩීන්ගේ අගනා වස්තුව කිව්වොත් හරි. බලලම ඉන්නකො එහෙනම්.

අද[බ්‍රහස්පතින්දා] හවස් වෙද්දීම දෙන්න තමා හිටියේ. ඒත් ඉතිං කිව්වා වගේ වෙලාවක් තිබුනේ නැහැ. හවස තමා වැඩේට බැස්සේ. නමුත් රාත්‍රී 11.15 වෙද්දී ඉවර කර ගත්තා. කොහොම හරි දෙන්න ලැබීම සතුටක්. originals කතාමාලාවෙන් හමුවෙමු. ගිහින් එන්නම්. බයිස්කෝප් අඩවියට ඇතුළු සියලු දෙනාටම ජයෙන් ජය..!!

Supernatural (2005– ) on IMDb

 

 

284 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

78084D262D0FAD94A9BEC862BFDCDC3CBC933731 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,326 downloadsDownload Supernatural-S11E04.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Season                   All Episodes                        Next Eepisode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,326 downloadsDownload Subtitles29 KB

25 comments

  1. Dilip

    Thank u bro. mama video eka baagena balan hitiye sub denakam. ela ela

  2. sachintha

    tnx bro sub ekata

  3. yumal

    thankzzzzzzzzzzzzzzzz bro ikmanta akath dena

  4. nuwan

    බොහොම ස්තුතියි මචන් ...

  5. Sajeevi

    Thanks

  6. harsha

    බොහොම ස්තූතියි සහෝ..!

  7. shehan

    thanks bro danakam magabalagena hitiye

  8. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ :)

  9. Sahan

    ammo fattama vatinvah sahoo.. thankz a lot sahooo..

  10. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. S.K.Ruchiranga

    ela macho thzz

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  13. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    එහෙනම් බලමුකො මොකද වෙන්නේ කියලා.
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!

  14. Kanishka Promod

    Thanks

  15. pramuk

    thanx bro

  16. shanoj

    anith episode tikath ikmantama denna saho.jaya wewa.

  17. Kushen Lahiru

    Thanks machan :) epiya download karagena balan hitiye oyage sub eka enakan....ela aaaa ithuru tikath me wage ikmanata denna puluwannm watinawa saho

  18. chamini

    thanks bro

  19. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. කිං මැක්ස්

    බොහොම ස්තූතියි සහෝ............

    ජය වේවා...........!!!!!

  21. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  22. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  23. LAKSHAN

    බොහොම ස්තූතියි

  24. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  25. kent

    thanks bn sub eka download wenne nhne mage