පොඩි කාලේ ඉදං අපි අහලා තියෙන්නේ හැම ගැටලුවක්ම සාකච්චාවෙන්,සම්මුතියෙන් විසදගන්න ඔනේ කියලා .ආචර්‍ය ගිඩියන් ග්ලවුඩ් කියන්නේත අන්න ඒ මතය තියෙන දේශකයෙක්.ඉතිං මෙයාගේ මේ දේශනයක් හෝටලේක පැවැත්වෙන අතරතුරදි තමයි පිල්ලි වසංගතය ඇතිවෙන්නේ.ඉතිං හෝටලේ හිටපු ගොඩක් අය මිය යද්දි ගිඩියන් එයාගේ සාමුහිකත්වයේ සිද්ධාන්ත…
පොඩි කාලේ ඉදං අපි අහලා තියෙන්නේ හැම ගැටලුවක්ම සාකච්චාවෙන්,සම්මුතියෙන් විසදගන්න ඔනේ කියලා .ආචර්‍ය ගිඩියන් ග්ලවුඩ් කියන්නේත අන්න ඒ මතය තියෙන දේශකයෙක්.ඉතිං මෙයාගේ මේ දේශනයක් හෝටලේක පැවැත්වෙන අතරතුරදි තමයි පිල්ලි වසංගතය ඇතිවෙන්නේ.ඉතිං හෝටලේ හිටපු ගොඩක් අය මිය යද්දි ගිඩියන් එයාගේ සාමුහිකත්වයේ සිද්ධාන්ත පාවිචි කරමින් කට්ටිය එක්ක ඒක පාලනය කරනවා.අද වොරන් ඇතුලු පිරිස යන්නේ ඒ හෝටලයට හැබැයි පිල්ලි බිහිවෙලා වසර 4කට පස්සේ.මේ කතාවේ වගේ නායකයින් ඔබටත් හමුවෙලා ඇති. ලෝකේ කොහෙත් බහුතර මතය තමයි ගොඩක් වෙලාවට පිලිගන්නේ.අපේ පවුලක සිට රටක රාජයක් පාලනේදිත් එහෙමයි නමුත් බහුතරමතය වැරදිනම් ? ඒ විතරක් නෙවෙයි අද ඩොක්ගේ හැසිරිම් දිහා බැලුවම රතු ඉන්දියානුවන්ගේ බලවත් ඖෂධය ආයෙත් අරං කියලා හිතෙන්නේ මට විතරද ? අදත් තියෙනවා ආදර කතාවක්, හැබැයි ඒ ගැන නම් මුකුත් කියන්න හිතෙන්නෑ. මොකද ගොඩක් කාලයක් එකම තැන හිරවුනාම කාගෙත් මනස අවුල් වෙනවනේ (අපි එහෙමවත් හිතමු). ඇඩිටමයි ඔයවගේ දේවල් වෙන්නේ වෙන්න.
එහෙනම් බාගෙන ප්‍රතිචාරයක් දාලම යන්නකෝ. තව කොටස් 4යි. 🙂
213 MB (750p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
B78079DB5895C3E627715AD70D709978952AD2F3327 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
8272142A01D055181B2200AFF8EB759021E8B098 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
994 downloadsDownload Z.Nation.S02E11.baiscopelk.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
8 comments
Sajeevi
සසංක ලක්ෂාන්
Thnkz Kolla :D
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!harsha
බොහෝම ස්තූතියි සහෝ අපි වෙනුවෙන් වෙන මහන්සියට ඔන්න එහෙනම් සබ ගන්නවා ජයවේවා
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Madusanka Jayasooriya
එලම මචන්. තැන්ක්ස්. දිගටම කරමු. ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sachintha Sudaraka
thnkz ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Z Nation [S02 : E11] with Sinhala Subtitles | සහජිවනයේ නවාතැන. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Z-Nation-SE2-1.jpg)

Thanks