තාමත් මේ ව්‍යසනයට ගොදුරු නොවු කෙනෙක් නම් මේක තමයි ඒක තවදුරටත් එහෙම නොවන බවට සලකුණ .මේ ව්‍යසනයට වඩා දරුණු දෙයක් තියෙන්න පුළුවන්ද? මේක මොකක් උනත් මේ තමයි ඒක. කෙලවරක් නොපෙනේන පිල්ලි රංචුවක් සුනාමියක් වගේ. ඔබ දැනට ඉන්නේ බටහිර නොවෙයි නම් මේ වෙලාව හොදයි එහෙනම් බටහිරට යන්න පිටත් වෙන්න. ඒකට වඩා වේගවත් කිසි…
තාමත් මේ ව්‍යසනයට ගොදුරු නොවු කෙනෙක් නම් මේක තමයි ඒක තවදුරටත් එහෙම නොවන බවට සලකුණ .මේ ව්‍යසනයට වඩා දරුණු දෙයක් තියෙන්න පුළුවන්ද? මේක මොකක් උනත් මේ තමයි ඒක. කෙලවරක් නොපෙනේන පිල්ලි රංචුවක් සුනාමියක් වගේ. ඔබ දැනට ඉන්නේ බටහිර නොවෙයි නම් මේ වෙලාව හොදයි එහෙනම් බටහිරට යන්න පිටත් වෙන්න. ඒකට වඩා වේගවත් කිසිදෙයක් නෑ සැගවෙන්න තැනක් හොයාගත්තොත් හොදයි
සුභ පතනවා දෙවියන් ඔබව රැකිවි.
ඔබට මතක ඇති පලවෙනි සීසන් එකේ අටවැනි කතාවේ සීතලෙන් බේරෙන්න පිල්ලි දහස්ගනනක් එකම දිශාවකට සංක්‍රමනය වන හැටි ගැන කිව්වානේ. නමුත් ඒකට අන්තිමේදි මොකද වුනේ කියලා අපිට ඒ සිසන් එකේදිනම් බලන්න ලැබුනේ නෑ. ඔන්න අයෙත් කන්ඩායමට ඒ පිල්ලි සුනාමිය මුනගැහෙනවා. එ විතරක් නොවෙයි තම වර්ගයා බේරාගැනිමේ සටනක යෙදිලා ඉන්න රතුඉන්දියානුවන් කන්ඩායමකුත් අද මුණගැහෙනවා. අද කදුකර ප්‍රදේශයක් තමයි පසුකර යන්න තියෙන්නේ. කතාවේ හරි අපුරු ලක්ෂනයක් තමයි සියුම්ව ගලායන ප්‍රේම සබදතා. කලිං කතාවෙදිත් එහෙම එකක් තිබුනනේ. අද කතාවෙත් තියෙනවා. හොදට බැලුවොත් ඔයාටත් අදුරගන්න පුළුවන්.
ඇත්තටම සොම්බින්ට කදු නගින්න බැරිද?
336 MB (750p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
6C4D7C83E27A085BF4AF1316AAD941922D98988A4705 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
7697AF18B169F21878BE8835C2AA8BBDC750FA16 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
852 downloadsDownload Z-Nation-S02-E10.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
8 comments
Madusanka Jayasooriya
Sajeevi
Thanks
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නලින් පෙරේරා
ස්තුතියි, කලිදු සහෝ,ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Onecloudy
අද මන් උබලට කියන්න යන්නේ Unlimited Web Host එකක් ගන්නෙ කොහොමද කියලා..
හරි වැඩේ පටන් ගමු.. Company එක තමයි One Cloudy කියන්නේ. මේකේ $2 ඉදන් Hosting තියෙනවා. උබට ගැලපෙන පැකේජ් එක උබ තෝර ගනින්. වැදගත්ම දේ මේ හැම Host එකකම Unlimited Process තියෙනවා. ඒ කියන්නේ 20ක් 30ක් උබේ Site එකට ආව කියලා Host එක හිටින්නේ නැ. එහෙනම් ගන්න ඕනෙ කස්ටිය මේ Coupon එක Use කරන්න.
Coupon Code: FREE10
Achintha
Thanks macho sab ekata
thisal
tnxxx bn
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Z Nation [S02 : E10] with Sinhala Subtitles | ගෝත්‍රිකයෝ. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Z-Nation-SE2-1.jpg)

එල සහො. ඔන්න බාගත්තා. තව එපිසෝඩ් 4යි.