ඔන්න අද කොටසින් කතාවේ ලොකු වෙනස්කම් ගොඩක් වෙන්න පුළුවන්. මොකද එක චරිතයක් අද කතාවෙදි මිය යනවා(දන්න තරමින්). අද කතාවෙදි වැඩිපුරම හෙක්ටර් එහෙමත් නැත්නම් ස්කොපියන් ගැන තමයි කතාවෙන්නේ. කන්ඩායමට අද මුණ ගැහෙනවා රතු හත්ය කියන කන්ඩායම. මේ අයගැන දැනට වැඩි විස්තරයක් කියවෙන්නෑ. නමුත් ඉදිරියෙදි අනිවාර්යෙන්ම ඔවු…

ඔන්න අද කොටසින් කතාවේ ලොකු වෙනස්කම් ගොඩක් වෙන්න පුළුවන්. මොකද එක චරිතයක් අද කතාවෙදි මිය යනවා(දන්න තරමින්). අද කතාවෙදි වැඩිපුරම හෙක්ටර් එහෙමත් නැත්නම් ස්කොපියන් ගැන තමයි කතාවෙන්නේ. කන්ඩායමට අද මුණ ගැහෙනවා රතු හත්ය කියන කන්ඩායම. මේ අයගැන දැනට වැඩි විස්තරයක් කියවෙන්නෑ. නමුත් ඉදිරියෙදි අනිවාර්යෙන්ම ඔවුන් නැවත දැකගන්න ලැබේවි කියලා හිතනවා. මේ අය පැරණි සීරෝස්ලා වෙන්න පුළුවන්. මොකද ඔවුන්ගේ නායකයා ස්කෝපියන්. නමුත් ඇත්ම ස්කොපියන් දැන් ඉන්නේ කන්ඩායමේ අයත් එක්කනේ. මේ රතු හස්තය කල්ලිය නිසා කන්ඩායමට එක එක දෙවල් ගොඩකට මුහුන දෙන්න වෙනවා. ඩොක්ටර් මර්ච් විසින් නිර්මානය කරනවා මර්ෆිගේ බලපෑමෙන් ඉවතවෙන්න පුළුවන් ඔෟෂධයක්. එහෙනම් ගන්නකො කතාව.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි පහත උපසිරැසි පිටපතට සඳහා අදාළ වේ.
Z.Nation.S03E04.720p.HDTV.x264-KILLERS
662 downloadsDownload Z.Nation.S03E04.baiscopelk.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
8 comments
රයන් ද සිල්වා
කවීන් ලහිරු
සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ
05 වෙනි කොටසත් ආපු ගමන් දාමුHasitha Jayamal
thank you very much!!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Kaazz_bat
සබ් එකට තෑන්ක්ස් බ්‍රො,. එල එලම
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු
෴෴ජය වේවා෴෴