පසුගිය සතියේ කතාව අවසන් උනේ ඩොක්ටර් මර්ච්ගේ මරනයත් එකක්නේ. ඉතිං මේ සතියේ කතාව සම්පුරනයෙන්ම යන්නේ 10K සහ මර්ෆි ගැනයි. මර්ෆිට ඩොක්ටර් මර්ච් පිල්ලි රංචුවක් අතරට එකපාරටම ගිහින් මැරුනේ ඇයි කියන එකට හේතුවක් හොයාගන්න බැරිවෙනවා. ඒ වගේම එයා හිතාගෙන හිටපු කිසිම දෙයක් ඉදිරියට කරන්න වෙන්නේ නැතිවන නිසා බලාපොරොත…

පසුගිය සතියේ කතාව අවසන් උනේ ඩොක්ටර් මර්ච්ගේ මරනයත් එකක්නේ. ඉතිං මේ සතියේ කතාව සම්පුරනයෙන්ම යන්නේ 10K සහ මර්ෆි ගැනයි. මර්ෆිට ඩොක්ටර් මර්ච් පිල්ලි රංචුවක් අතරට එකපාරටම ගිහින් මැරුනේ ඇයි කියන එකට හේතුවක් හොයාගන්න බැරිවෙනවා. ඒ වගේම එයා හිතාගෙන හිටපු කිසිම දෙයක් ඉදිරියට කරන්න වෙන්නේ නැතිවන නිසා බලාපොරොත්තු කඩවිමකින් ඉන්නේ. ඒ වගේම අද කතාවෙදි 10K ට උදව් වෙන්නේ “රෙඩ්“. මතක ඇතිනේ මේ කතාසමයේ පලවෙනි කොටසේ හිටිය රතු හැදගත්තු ගෑනු ලමයව. නමුත් මේ දැන් ඉන්න රෙඩ් නම් 10K ගේ හිතේ මැවුනු මායවක් වගේ තමයි පෙන්නේ. ඒ වගේම අමුතු සත්තු වගේකුත් 10Kට පහර දෙනවා. පෙනුමෙන් උන් වෘක රෑනක් වගේ තමයි නමුත්. ඊට වඩා භයානක රංචුවක්.මෙයාලව සමහරවිට ඉදිරි කතාවලදිත් දකින්න පුළුවන් වෙයි.
එහෙනම් ඔය ඇතිවෙයිනේ.කතාව ගන්න.ලබන සතියේ නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Z.Nation.S03E05.720p.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.
675 downloadsDownload Z-Nation-03x05.Baiscopelk.com_.rar14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
කළිදු වසූක
Subtitles
9 comments
රයන් ද සිල්වා
කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
06 වෙනි කොටසත් ආපු ගමන් දෙමුShan Kenway
elmaaaa thnx bro sub ekata :D
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
susitha
me para nm kiapu vidiyatama dila
buddy
bro walking dead apu gaman sub eka onee plzz
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kaazz_bat
සබ් එකට තෑන්ක්ස් බ්‍රො,. එල එලම
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴