ඔන්න කතාමාලාවේ දෙවැන්න ( කලිං පලමු හා දෙවන කොටස් දෙකම විදිහට පල උනේ මගේ පොඩි අතපසුවිමකින්) ගෙනවා. හිතුවා වගේම කතාව නැවතුන තැනින් පටන් ගන්නවා. විදේශිය හමුදාව ඇත්තටම චින හමුදාවතඔවුන් ඇවිල්ලා තියෙන්නෙත් වෛරසයට ප්‍රතිකාරයක් හොයාගෙන. එවගේම 10K ට මොකක්ද ඇත්තටම උනේ කියලා මේ කොටසෙදි දකින්න පුළුවන්. එවගෙමය…

ඔන්න කතාමාලාවේ දෙවැන්න ( කලිං පලමු හා දෙවන කොටස් දෙකම විදිහට පල උනේ මගේ පොඩි අතපසුවිමකින්) ගෙනවා. හිතුවා වගේම කතාව නැවතුන තැනින් පටන් ගන්නවා. විදේශිය හමුදාව ඇත්තටම චින හමුදාවතඔවුන් ඇවිල්ලා තියෙන්නෙත් වෛරසයට ප්‍රතිකාරයක් හොයාගෙන. එවගේම 10K ට මොකක්ද ඇත්තටම උනේ කියලා මේ කොටසෙදි දකින්න පුළුවන්. එවගෙමයි වොරන්ට පැවරුණු මෙහෙයුම අවසන්. නමුත් ඒක සාර්ථක නොවුනු නිසා ඇය මේ කතාසමයේ සිට අලුත් මෙහෙයුමක් පටන් ගන්නවා. එවගේම මර්ෆි එයාගේ පාලනයට මිනිස්සු අරගෙන ඔවුන්ගේ නායකයා වෙන්නයි උත්සහය. අලුත් සතුරෙකුත් දැන් කතාවට එකතුවෙලා ඉන්න නිසා කතාවේ ඉදිරිය ගැන දැන්ම කියන්න බැරිවේවි.
ඔය ඇතිනේ එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Z.Nation.S03E01.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
861 downloadsDownload Z.Nation.S03E02.Baiscopelk.com_.rar17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
12 comments
thisal
ලහිරු ප්‍රසාද්
උපසිරැසියට ස්තුතියි
Kasun Wijaya
thanx mcn,
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි
3 ත් ආපු ගමන් දාමුකනිශ්ක ලක්මාල්
නියමයි නියමයි
#ජය
:) තෑන්ක්ස් :)උදාර දිල්ශාන්
එලම සහෝ
ඊලග කොටහත් ඉක්මනට ගේමූ....ඩිලාන් හසිත
සිංහල උපසිරැසියට ස්තූතියි කලිදු සහෝ
නැවත හමු වෙමුරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Kaazz_bat
තෑන්ක්ස් බ්‍රෝ,. එලම
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

tnxx bn