කතාමාලාවේ අවසානය ගෙන එන්න ගොඩක් ප්‍රමාද උනා. ඒ ගැන සමාවෙන්න ඔනේ. කොහොම වෙතත් පසුගිය කොටසෙදි අපිට දකින්න ලැබුනේ ඇඩි හා “මිනිසා“ අතර ඇතිවෙන ද්වන්ද සටනනේ. අද කතාවෙදි මර්ෆිට තමන්ගේ දුවව දකින් ලැබෙනවා. නමුත් සන් මෙයි කියන විදිහට මර්ෆි මිය ගිහිං තියෙන්නේ ඔහුව පලවෙනි පිල්ලිය සපා කාපු මෙහොතේමයි. එවගේම සයි…

කතාමාලාවේ අවසානය ගෙන එන්න ගොඩක් ප්‍රමාද උනා. ඒ ගැන සමාවෙන්න ඔනේ. කොහොම වෙතත් පසුගිය කොටසෙදි අපිට දකින්න ලැබුනේ ඇඩි හා “මිනිසා“ අතර ඇතිවෙන ද්වන්ද සටනනේ. අද කතාවෙදි මර්ෆිට තමන්ගේ දුවව දකින් ලැබෙනවා. නමුත් සන් මෙයි කියන විදිහට මර්ෆි මිය ගිහිං තියෙන්නේ ඔහුව පලවෙනි පිල්ලිය සපා කාපු මෙහොතේමයි. එවගේම සයිමන් ගැන කිසිම ආරංචියක් නැතුව යනවා. අවසානයේදි අපිට දකින්න ලැබෙන්නේ හැමෝගෙම මරනය ?!
Due to copyright issues, we do not provide any torrent links.
Z.Nation.S03E14.720p.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.
309 downloadsDownload Z.Nation.S03E14.Baiscopelk.com_.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
කළිදු වසූක
Subtitles
9 comments
රොයිලි
Thisara Naveesha
ela
thilina
season 4 ekak envalu neda bn .thx sub ekata
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
යථා තත්වයට පත්කරදීමට සහයදෙන
ඔබ සැමට මාගේ ප්‍රණාමය........!Kumudu Madurangana
brooh season 04 ekak ana kathawak nadda bng..meke....
s03 eke tikak wge awl nisa S04 ekek eida dnne nah neeh?????praneeth madu
බොහොම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Melaka
episode 14n ivarada nathtan thava season ekak enavada
sithara971
digatama denna
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P