Watch Trailer

Z Nation [S03 : E13] with Sinhala Subtitles | ද්වන්ද සටන [සිංහල උපසිරසි සමඟ]

සී නේෂන් කතාමාලාවේ අවසන් පුර්ව කොටස් තමයි මේ. අද කතාවෙද ි“මිනිසා“ සහා ඇඩි අතර වෙන සටන ගැන තමයි තියෙන්නේ. ඒ අතරෙම ලුසි වේගයෙන් වැඩෙනවා. ඇය හිතන විදිහ වයසත් එක්කම වෙනස් වේගෙන යනවා. කොහෙම වෙතත් ඇඩිට නම් ලොකු අනතුරු ගොඩකට මුහුන දෙන්න වෙනවා. එවගේම ඩොක් ඇඩිව හොයාගෙන යනවා. ලබන සතියේ අවසන් කොටසෙදි කන්ඩායමේ…

Z Nation S3-2

සී නේෂන් කතාමාලාවේ අවසන් පුර්ව කොටස් තමයි මේ. අද කතාවෙද ි“මිනිසා“ සහා ඇඩි අතර වෙන සටන ගැන තමයි තියෙන්නේ. ඒ අතරෙම ලුසි වේගයෙන් වැඩෙනවා. ඇය හිතන විදිහ වයසත් එක්කම වෙනස් වේගෙන යනවා. කොහෙම වෙතත් ඇඩිට නම් ලොකු අනතුරු ගොඩකට මුහුන දෙන්න වෙනවා. එවගේම ඩොක් ඇඩිව හොයාගෙන යනවා. ලබන සතියේ අවසන් කොටසෙදි කන්ඩායමේ සියළු දෙනාවම දකින්න ලැබේවි. එවගේම බලන සතියෙදි අපිට ලුසිව දකින්න වෙන්නේ තරුණියක් විදිහටයි. එහෙනම් අවසන් කොටසින් හමුවෙමු.

Z Nation on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Z.Nation.S03E13.720p.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.

629 downloadsDownload Z.Nation.S03E13.Baiscopelk.com_.zip15 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

         <<Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

629 downloadsDownload Subtitles15 KB

7 comments

  1. ලහිරු

    thanks bro.

  2. Pushpakantha Sadaruwan

    thanks bro suba denakam hitiye thanks thanks

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Nalaka

    මේ සබ් එක ඩවුන්ලොඩ් කරන්නම බැනේ.. වෙන විදිහක් නැද්ද 13 එපියේ සබ් එක ලබා ගන්න.

  7. Luckynet

    කොහොමද යාලු මෙකෙන් කතා ඩවුන්ලොඩ් කරන්නෙ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.