Watch Trailer

Shooter [S01 : E08] with Sinhala Subtitles | එකිනෙකා කෙටවීම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හිතවතුනි. ඔන්න එහෙනම් අපිත් හා හා පුරා කියලා 2017ට වැඩ ඇල්ලුවා. අද ආව දවසෙම රෑ 8.30 වෙද්දී සබ දෙන්න හැකිවුනා. මේ අරන් ආවේ ඔයාලා මග බලාන හිටි ශුටර් අටවැනි කොටහයි. ඒ කියන්නේ තවත් විකාශය වෙන්න තියෙන්නේ කොටස් ද්විත්වයක් විතරයි ඔන්න. හරි එහෙමනම් පසුගිය සතියේ කොටහ වෙබ් අඩවියෙන් දෙන්න බැරිවුනත් මං…

Shooter-(TV-2016-)-2

කොහොමද හිතවතුනි. ඔන්න එහෙනම් අපිත් හා හා පුරා කියලා 2017ට වැඩ ඇල්ලුවා. අද ආව දවසෙම රෑ 8.30 වෙද්දී සබ දෙන්න හැකිවුනා. මේ අරන් ආවේ ඔයාලා මග බලාන හිටි ශුටර් අටවැනි කොටහයි. ඒ කියන්නේ තවත් විකාශය වෙන්න තියෙන්නේ කොටස් ද්විත්වයක් විතරයි ඔන්න. හරි එහෙමනම් පසුගිය සතියේ කොටහ වෙබ් අඩවියෙන් දෙන්න බැරිවුනත් මං හැමෝටම ලබාගන්න පුළුවන් වෙන්න බුකියේ දැම්මා. එහෙම ගන්න බැරි උදවියට ඉන්බොක්ස්/මේල්වලින් යැව්වා. අදනම් එහෙම කරන්නේ නෑ හොදේ. දැන් සයිට ගින්දර වගේ වැඩ නොවෑ. හරි එහෙනම් අපි කතා ගැන බලමුකෝ.

බොබ් ලී මෙම්පිස්ගේ සහයත් ඇතුව ලොන් ස්කොට්ව කොටු කරගන්න තමා ලැස්තිය. හැබැයි මෙයාලට අවස්ථාව ලැබෙනවා ග්‍රෙගරි කෘකෝව හම්බවෙන්න. ඇත්තෙන්ම ඒක ඇවිත් බොබ්ගේ සැලැස්මක්. බොබ් උත්සහා කරන්නේ කට්ටියව කොටවන්න. ඒ වැඩේත් යම්තාක් දුරකට සාර්ථක වෙනවා.

බොබ් ලීට හැකිවෙනවා පේන් ළග තිබ්බ සාක්ෂි එහෙමත් ලබාගන්න. නමුත් කතාව අවසානයේ මං හිතන්නේ බොබ් ලී අපේක්ෂා නොකළ දෙයක් තමා එයාගේ පවුලට සිද්දවෙන්නේ.

හොදයි එහෙමනම් මේ ටික ඇතිවෙයි. කට්ටිය බාගෙනම බලන්ටකෝ එහෙනම්. යලිත් ලබන සතියේ තමා ඉතින් ආයේ හම්බවෙන්නේ. එතෙක් ඔබ සැමට ජය!

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shooter.S01E08.720p.HDTV.x264-SVA

Shooter.S01E08.720p.HDTV.x265.ShAaNiG

Shooter.S01E08.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

3,232 downloadsDownload Shooter.S01E08.Baiscopelk.com_.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

       << Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles

3,232 downloadsDownload Subtitles40 KB

33 comments

  1. Dilanda Rukshan

    thnx bro...

  2. 150MKV

    Thanks Bro
    Download Karaganna Me Link Eken - 150mkv.pw/tv-series/shooter/

    1. Anonymous

      Wena ekak nedda

  3. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Supun Madhusha

    godak sthuthiy saho sub 1ta...

  5. dharshana...

    Thanks..

  6. Rajitha

    Thanks bro.....jayawewa......!

  7. Bobby

    Thank you friend.

  8. Kasun Widusha

    Tnx mcnn

  9. Zeal

    Thanx mcn.....

  10. hashan

    ජය වේවා ...සුබ අලුත් අව්වුද්දක් වේවා..... මේ අවුරුද්දේ සබ් ගොඩාක් ගේන්න වාසනාව ශක්තිය ලැබේවා!!!!

  11. kushani sanjula

    එල සහෝ දිගටම දෙන්න

  12. Mithun Wijethunga

    Thank You!

  13. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  15. Nadeera

    thq wewa saho

  16. Udara Damith B/K

    බොහොම ස්තූතියි .
    මේකේ කොටස් 10 ඩ තියෙන්නේ මන් හිතුවා 20වත් හදයි කියලා

  17. Ravindu Rukshan

    thx sub ekata

  18. silent$

    Thanxxxxxxxxxxxxxxx

  19. Madhushan

    Thanks macho......
    episode eka awa gaman sub denawa
    ela kiri bn.....
    pattama tv seri eka bn meka nam

  20. manoj

    tnx sahooo

  21. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. dushan

    Ela ela

  23. කවිදු පෙරේර.

    ගොඩක් ස්තූතියි මචන්..

  24. සමන් ප්‍රසාද්

    සබට තුති කඩුපුලෝ...
    ජය වේවා...!!!

  25. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ.
    ජය!

  26. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  27. krishan Damith

    niyamai aiye....thnks.... for sub

  28. Pradeep

    මචෝ 9 පරක්කු මොකෝ... බාගෙන ඉන්නේ.. සබ දෙනකං... මොනවා වුනත් මේ කරන මෙහෙවර අගයකරනවා හදවතින්ම...

  29. hashan

    sahooo 9 ikmanata .......aasawen inne tnx

  30. Kumara

    Thanks Bro !!!

  31. Bobby

    Thank you very much

  32. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ලබා දීමට!ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.