ඔන්න ඉතිං කිව්වා වගේම කතාවේ 3වැනි කොටසත් ගෙනාවා.පසුගිය කොටසෙදි අපි දැක්කා සෝනා වල සිදුවන බිදවැටිම.ඉතිං ඒක ඇත්තටම මර්ෆිගේ රුධිරයේ වරදක් නිසාද නැතිනම් සෝනා වල ඉන්න කවුරුහරි කරපු දෙයක්ද කියලා නම් තාම දන්නේ නෑ.නමුත් The Reset එහෙමත් නැතිනම් නැවත ආරම්භ කිරිම පිලිබද දළ අදහසක් පසුගිය කොටස් දෙකෙන් අපිට ලැබ…

ඔන්න ඉතිං කිව්වා වගේම කතාවේ 3වැනි කොටසත් ගෙනාවා.පසුගිය කොටසෙදි අපි දැක්කා සෝනා වල සිදුවන බිදවැටිම.ඉතිං ඒක ඇත්තටම මර්ෆිගේ රුධිරයේ වරදක් නිසාද නැතිනම් සෝනා වල ඉන්න කවුරුහරි කරපු දෙයක්ද කියලා නම් තාම දන්නේ නෑ.නමුත් The Reset එහෙමත් නැතිනම් නැවත ආරම්භ කිරිම පිලිබද දළ අදහසක් පසුගිය කොටස් දෙකෙන් අපිට ලැබුනා එ තමයි දැනට ඉතුරුවෙලා ඉන්න පිල්ලි යම්කිසි වායුවක් ආධාරයෙන් විනාශ කිරිමේ වැඩපිලිවලක්.මේකෙන් ජිවත්වෙලා ඉන්න මිනිස්සුන්ටත් බලපෑමක් තියෙනවද කියලා තම කතාවේ මුකුත් සදහනක් උනේ නෑ.ඉතිං ඊටපස්සේ අපිට දකින්න ලැබෙනවා රථ පෙල මුහුන දිලා තිබෙන තත්ත්වය .කිසිම සදහන් ඉතිරි නොකර ඉන්න මිනිසුන් අතුරුදහන් වෙනවා.එවගේමයි ඒක කදවුරටත් බලපෑමක් ඇති කරනවා.කොහොම වෙතත් කතාවේ ස්භාය අනුව අපිට අනුමාන කරන්න තවම බෑ මේ මොකක්ද කියලා.ඒ වගේමයි ඇඩි .ඇයට ගිවුනු වසර දෙකේදි මොකද උනේ කියලා සමහරවිට අපිට ඉදිරි කතාවකදි බලාගන්නපුළුවන් වෙයි.
අද කතාවට පදනම වෙන්නේ මේ අතුරුදහන් විම් ගැන තමයි.ඒ වගේමයි මර්ෆි එයාගේ දුවව හොයාගෙන යනවා.ඒක සාර්ථක වෙයිද? දුවව හොයගත්තත් ඇය ඔහු ගැන යම් වෛරයකින් තමයි ඉන්නේ.මොකද අවුරුදු දෙකක් තමන්ව අතහැරලා දාපු නිසා.කොහොම වෙතත් ලුසි ජිවත් වෙන බව සෝනා හි පිරිස කලිං ඉදංම දැනුවත් වෙලා තියෙනවා.ඊලගට වොරන්.ඇයට මේ ලැබුනු අපුරු හැකියාව නිසා ඇය දිගින් දිගටම ඒ ලැබෙන අනුමානයන් ඔස්සේ යන්න උත්සහ කරනවා.පලමු කොටසේදි අපි දැක්කා කළු වලාවක් වගේ දෙයක්.ඒකට කතාවෙදි නම් කියන්නේ දේදුන්න කියලයි.ඉතිං මේ දේදුන්නේ මොකක්හරි සැගවුනු අර්ථයක් තියෙනවා.අදකතාවෙත් ඔනේ සිටිසන් සී නම් නෑ.ඒ වගේමයි ඊලග කොටස අධ්‍යක්ෂනය කරන්නේ මර්ෆිගේ චරිතයට පනපොවන Keith Allan කියලා තමයි ආරංචි වෙන්නේ.ඒ වගේම ඊලග කොටසේ තවත් පරන චරිතයක් නැවත දකින්නත් ලැබේවි. ඔය ඇතිනේ එහෙනම් සබ් එක අරගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,747 downloadsDownload Z-Nation-S04E03.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
කළිදු වසූක
Subtitles
9 comments
Rasindu V. Perera
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Thisara Naveesha
ela
Malindu
Thanks For Sub
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Himaru
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gayan
Thanks saho
darshana100
thanks saho sub akta
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි...සබ් එකට තැන්ක්ස්....