පසුගිය කොටස සම්පුරනයෙන්ම වෙන්වුනේ පිල්ලි සිටින අකහර දැමු විශාල වාහන සහිත භූමියකයි.කලිං සතියේ කිව්වා වගේම වොරන්ට තියෙන හැකියා අධිතාක්ෂනික දෙයක් කියලා ඔයාලට පෙන්න ඇති.නමුත් තවත් මේ මොකක්ද කියලා දළ අදසක්වත් ගන්න විදිහක් නෑ.ඒ වගේමයි අපිට දකින්න ලැබුනා මනුස්සයෙක් සපාකෑමකට ලක්වෙලා පිල්ලියක් වෙන්න ගතවෙන ක…

පසුගිය කොටස සම්පුරනයෙන්ම වෙන්වුනේ පිල්ලි සිටින අකහර දැමු විශාල වාහන සහිත භූමියකයි.කලිං සතියේ කිව්වා වගේම වොරන්ට තියෙන හැකියා අධිතාක්ෂනික දෙයක් කියලා ඔයාලට පෙන්න ඇති.නමුත් තවත් මේ මොකක්ද කියලා දළ අදසක්වත් ගන්න විදිහක් නෑ.ඒ වගේමයි අපිට දකින්න ලැබුනා මනුස්සයෙක් සපාකෑමකට ලක්වෙලා පිල්ලියක් වෙන්න ගතවෙන කාලය ගොඩක් අඩුවෙලා.Z Nation කතාමාලාව ආරම්භයේදි ඒක විනාඩි 3 – 5 වගේ අගයක තිබුනත් මේ වෙනකොට ඒ කියන්නේ වෛරසය පැතිරිම ආරම්භවෙලා අවුරුදු 8ක් ගතවෙනකොට ඒක තත්පර ගනනක් දක්වා අඩුවෙලා තියෙනවා.ඒවගෙමයි වෛරසය නිසා ජිවිත සහ තමන්ගේ දෙවල් අහිමි වුනු නිසා සිහිය විකල් උනු විකාරයොන්වත් දකින්න ඇතිනේ.හැබැයි ඔවුන්ට වඩා හානියක් අලුතින් බිහිවෙන පිල්ලි නිසා කන්ඩායමට වෙයි කියලා හිතෙනවා.
අද කතාව ටිකක් වෙනස් දෙයක් .අද කතාවට පිටසක්වල ජිවින් සම්බන්ධද කියලත් හිතෙනවා මේ කන්ඩායමට සිදුවන වැඩ දැක්කම.මෙච්චර කාලෙකට කන්ඩායමට මනුස්ස තර්ජනයක් වෙලා හිටියේ සෝනා විතරයි.හැබැයි දැන් අලුත් තර්ඣනයක් මතුවෙලා. හැබැයි මේක නම් කන්ඩායමට ලේසි වෙන්නේ නැතිවෙයි.මොකද මේ කතාංගයේ කිසිම තැනකදි ඒ කවුද,මොනවද කරන්නේ කියලා ලොකු අදහසක්නම් ගන්න බැරිවෙනවා.දන්න එකම දේ තමයි අද්භත ශබ්දයක් ඇවිත් කට්ටියම සහිය නැතිවෙනවා.ඊටපස්සේ ඔවුන් යම් කීසි සිර කුටියකදි නැවත සිහිය එනවා.ඊට පස්සේ ඔවුන්ට විවිධ ක්‍රියාකාරකම් කරන්න සිද්දවෙනවා.අදාලා කාර්්‍ය වැරදුනොත් ඔවුන්ට හිමිවෙන්නේ මරණය.ඒක පිල්ලියකින් හෝ තවත් මනුෂයෙක්ගෙන් වෙන්න පුළුවන්.මේ මරනයේ ක්‍රිඩාව වොරන් ඇතුලු කන්ඩාම කෙසේ මුහුන දෙයිද.ඒ වගේමයි අපි කලිං කොටස් වලදි දැක්කා මර්ෆි නැවත පරන තත්ත්වයට යන්න උත්සහ කරනවා කොහොම වෙතත් මේ කොටසේදි නම් ඒකට ලොකු තල්ලුවක් මර්ෆිට අහම්බෙන් වගේ ලැබෙනවා.බලමු ඉදිරි කොටස් වලදි මර්ෆිට මොකද වෙන්නේ කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,866 downloadsDownload Z-Nation-S04E05.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කළිදු වසූක
Subtitles
6 comments
Kulanjana Maduranga
kasun
S.W.A.T, Seal Team Tv Series දෙකටත් sub දෙන්නකෝ..ජය වේවා...
Thisara Naveesha
ela
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ayesh
thanx bro 6 sub eka denne nadda avilla dan dawas 5k wenawa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wew