Watch Trailer

Z Nation [S04 : E04] with Sinhala Subtitles |අලුත් මෙහෙයුමක් [සිංහල උපසිරසි සමඟ]

සිව්වැනි කතාංගයට නිර්මානය කල උපසිරස නොහිතපු විදිහේ අතපසුවිමක් නිසා ආයෙත් සම්පුනයෙන්ම නිර්මානය කරන්න මට සිද්ද උනා.ඒ නිසයි මේ ප්‍රමාදය ඇති උනේ.කොහෙම නමුත් පස්වැනි කතාංගයත් මේවෙනකොට විකාශය වෙලා දින කිහිපයක් වෙනවා.එකත් ඉතාම ඉක්මනින් ඔබට ලබාදෙන්න උත්සහ කරනවා.එහෙනම් අපි කතාව ගැන බලමු. අද කතාව සම්පුරනයෙන්…

සිව්වැනි කතාංගයට නිර්මානය කල උපසිරස නොහිතපු විදිහේ අතපසුවිමක් නිසා ආයෙත් සම්පුනයෙන්ම නිර්මානය කරන්න මට සිද්ද උනා.ඒ නිසයි මේ ප්‍රමාදය ඇති උනේ.කොහෙම නමුත් පස්වැනි කතාංගයත් මේවෙනකොට විකාශය වෙලා දින කිහිපයක් වෙනවා.එකත් ඉතාම ඉක්මනින් ඔබට ලබාදෙන්න උත්සහ කරනවා.එහෙනම් අපි කතාව ගැන බලමු.

අද කතාව සම්පුරනයෙන්ම දිවෙන්නේ අතහැර දමන ලද වාහන විශාල ගනනක් ඇති භුමියක් තුල සිද්දවෙන සිදුවිම් මාලාවක් වටායි.ඒ වගේමයි කන්ඩායම ඇතුලේ වොරන්ගේ තීරන ගැන යම් මතබේදයක් ඇතිවෙනවා.එවගේමයි වොරන්ට පෙනෙන දර්ශනවල තේරුම තවම තේරුම් ගන්න බැරි උනත් ඒක යම් අධිතාක්ෂණික දෙයක් සම්බන්ධ වෙයි කියන අනුමානයක් අද කතාවෙදි දකින්න පුළුවන්.ඒ වගේමයි වෛරසය මිනිස්සුන්ට විතරක් නෙවෙයි වගේ බලපාලා තියෙන්නේ.වසංගතය නිසා ඔලුව අවුල් වුනු මිනිස්සු එහෙමත් නැතිනම් විකාරයෝ පිරිසක් වොරන් ඇතුලු පිරිසට පහර දෙනවා.ඔවුන්ගේ ආයුධ සහ සැපයුම් සියල්ල නැතිවෙනවා.නමුත් එහෙම උනාට ලොකු පාඩුවක් නම් ඔවුන්ට වෙන්නෙ නෑ.

පසුගිය කොටසේ කිව්වා වගේ සිටිසන් සී සහ කායා ගැන ලොකු විස්ථරයක් නැති උනත් ඔවුන් ඉදිරියේදි නැවත කතාවට සම්බන්ධ වෙන බවට ඉගියක් ඔන්න අද කතාවෙදි ලැබෙනවා.එවගේමයි සෝනා විනාශ උනත් ඔවුන් විසින් සිදුකරන්න හිටපු සැලසුම නම් අඛන්ඩව ක්‍රියාත්මක වෙනවා.එහෙනම් ඔය ඇතිවෙයිනේ උපසිරස ගන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,960 downloadsDownload Z-Nation-04x04-1.zip68 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

         <<Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

කළිදු වසූක

Subtitles

1,960 downloadsDownload Subtitles68 KB

5 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  2. Thisara Naveesha

    ela

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. nimanaka

    Z NATION session 4 aka ituru tikatat sub danna pleze..