කතාවේ හයවැනි කොටස තමයි මේ.ප්‍රමාදය නම් තාම තියෙනවා තමයි නමුත් සතියට අදාල උපසිරස ඒ සතිය තුලම ගෙන්න කොහොම හරි උත්සහ කරනවා.අද කතාවට එන්න කලිං පොඩඩ්ක් පසුගිය කතාංගය ගැන බලමු.පසුගිය කතාංගය ගැන කෙටියෙන් හැදින්විමක් කරපු වෙලාවේ ඒකට පිටසක්වල ජිවින් සම්බන්ධයක් ඇති කියලා කිව්වා.නමුත් ඒ ගැන හරියටම කියන්න බෑ…

කතාවේ හයවැනි කොටස තමයි මේ.ප්‍රමාදය නම් තාම තියෙනවා තමයි නමුත් සතියට අදාල උපසිරස ඒ සතිය තුලම ගෙන්න කොහොම හරි උත්සහ කරනවා.අද කතාවට එන්න කලිං පොඩඩ්ක් පසුගිය කතාංගය ගැන බලමු.පසුගිය කතාංගය ගැන කෙටියෙන් හැදින්විමක් කරපු වෙලාවේ ඒකට පිටසක්වල ජිවින් සම්බන්ධයක් ඇති කියලා කිව්වා.නමුත් ඒ ගැන හරියටම කියන්න බෑ ඒ උනාට ඒ අමුතු සද්දය මේ ලෝකේ දෙයක් වෙන්න පුළුවන්ද? මොකද පිල්ලි ආක්‍රමණය වෙලා ලෝකය විනාශ වෙලා තියෙන කාලේක ඔය වගේ දෙයක් වෙනුවෙන් පරික්ෂන කරයි කියලා හිතන්න අමාරුයි.ඒ කියන්නේ පිල්ලි ආක්‍රණය වෙන්න කලිං හොයාගත්තු දෙයක් වෙන්න ඔනේ.හැබැයි ඔවුන් යම් කිසි මෙහෙයුමක් වෙනුවෙන් කන්ඩායමක් තෝරනවා කියලයි මට නම් හිතුනේ.ඔවුන් දෙන ඒ අභියෝග එකිනෙක ජය අරගෙන ලොකු කාලයක් හිටපු කෙනෙක් නැති නිසා ඒකේ අවසානය කෙහොම වෙනවද කියලා හිතාගන්න බෑ.ඒ වගේමයි කන්ඩායම එතනින් එලියට යන එක අවසාන වතාවෙදි නවත්තන්න ලොකු උත්සහයක් ඔවුන් දැරුවෙත් නෑ.ඒ කියන්නේ එවෙනුවෙන් ඔවුන්ට වෙනම සැලසුමක් තියෙනවා කියන එකයි.වොරන් එතනදි කියනවා මේ ස්ථානය ඇයගේ දර්ෂන වල නොතිබුනු බව.නමුත් කතාවේ ඉදිරියට යද්දි අපිට ඒ දෙක අතරේ සම්බන්ධයක් දකින්නත් සමහරවිට පුළුවන් වෙයි.
ඔන්න අද කතාවෙදි වොරන්ගේ දර්ෂනයන් ගැන අපිට යම් අදසක් ගන්න පුළුවන් වේවි.ඒ වගේමයි මේ සියල්ල එකට බැදිලා තියෙනවා කියන එක පැහැදිලි වෙනවා.ඒ වගේමයි අද කතාව තුල මර්ෆිගේ රෝගිතත්වයත් පෙන්නුම් කරනවා.මේ කතා සමයේ කන්ඩායමේ සමාජිකයෙකුගේ පලවෙනි මරණ සිදුවෙනවා.ඒ වගේමයි මේ කතාංගය ටිකක් විශේෂයි .සාමානයෙන් සිනේෂන් වල පසුබිම් ගීත තියෙන්නේ බොහෝම අඩුවෙන් එකත් විශේෂ අවස්ථා වලිදි.ඉතිං අද කතාංගයෙත් පසුබිම් ගීතයක් තියෙනවා.හිතාගන්න පුළුවන්ද කවුද මැරුනේ කියලා?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,747 downloadsDownload Z-Nation-04x06.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කළිදු වසූක
Subtitles
8 comments
Thisara Naveesha
H .G.NALAKA
සබ් එක නැහැනේ
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
Sandun
Elama machan. Puluwannam meka karala s.w.a.t. tv show ekatath sub dennako....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
H .G.NALAKA
සබ් එක නැහැනේ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
SUB EKA NENE
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
thankzzzzzzzzzzz